Watch Trailer

The Indian in the Cupboard (1995) Sinhala Subtitles | ප්ලාස්ටික් වස්තූන් වලට පණ දෙන මායාකාරි රාක්ක පෙට්ටිය [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් ! හොඳයි, එහෙනම් ඔන්න තවත් ලස්සන පරණ චිත්‍රපටියක් දෙන්නයි මේ සූදානම. ඔයාලා ගොඩක් අය Jumanji බළලා ඇති කියලා මම හිතනවා. මේකත් ඊට ටිකක් සමාන චිත්‍රපටියක්. Frank Oz මහතාගේ අධ්‍යක්ෂනයක් වන The Indian in the Cupboard වසර 1995 ජුලි මස 14 වෙනි දින මෙලොව එළිය දු‍ටු Family, Fantasy, Drama යන වර්ගීකර…

සුභ දවසක් ! හොඳයි, එහෙනම් ඔන්න තවත් ලස්සන පරණ චිත්‍රපටියක් දෙන්නයි මේ සූදානම. ඔයාලා ගොඩක් අය Jumanji බළලා ඇති කියලා මම හිතනවා. මේකත් ඊට ටිකක් සමාන චිත්‍රපටියක්. Frank Oz මහතාගේ අධ්‍යක්ෂනයක් වන The Indian in the Cupboard වසර 1995 ජුලි මස 14 වෙනි දින මෙලොව එළිය දු‍ටු Family, Fantasy, Drama යන වර්ගීකරණයන් වලට අයත් වෙන පවුලේ සැමට ඒකට සිට නැරඹිය හැකි සුන්දර අපූරු සිනමා පටයක්. Paramount Pictures සහ Columbia Pictures තමයි මේ අපූරු සිනමා පටය හදන්න මූලිකවම දායක වෙලා තියෙන්නේ.

කතාව ගැන ලොකුවට හැඳින්වීමක් නොකට බොහොම කෙටියෙන් පොඩි විස්තරයක් කරන්නම්, මොකද කුතුහලයත් එක්ක බලන්න ඕනේ කතාවක් මේක. මෙන්න කතාව ගැන පුංචි හැඳින්වීමක්,

ඔම්රි පාසල් වයසේ අහිංසක කුඩා ළමයෙක්. දවසක් ඔම්රිගේ උපන් දිනයට ඔම්රිගේ අයියගෙන් ඔම්රිට ලැබෙනවා අපූරු පරණ රාක්ක පෙට්ටියක්. හැබැයි අයියා තියා කවුරුත් දන්නේ නෑ මේ රාක්ක පෙට්ටියට ප්ලාස්ටික් වස්තූන් වලට පණ දෙන්න පුළුවන් මායාකාරි බලයක් තියනවයි විත්තිය. මේ අරුම බලය මේ රාක්ක පෙට්ටියට ලැබෙන්නේ ඔම්රිගේ අම්මා ඔම්රිට දෙන පැරණි යතුරක් එක්කයි.

මේ කිව්ව ටික හොඳටම ඇති කියලා මම හිතනවා. තව කිව්වොත් කුතුහලය, රසය ඔයාලගේ නැති වෙනවා. ඒ හින්දා චිත්‍රපටිය අරගෙනම බලන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,675 downloadsDownload The-Indian-in-the-Cupboard-1995.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

1,675 downloadsDownload Subtitles32 KB

13 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක් දිගටම කරගෙන යමු .

  2. Tharaka

    THANKS.........

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    පට්ට කතාවක් වගේ...

  5. Hashan M. Priyadarshana

    තැන්ක් යූ බ්රෝ සබ් එකට...
    ජය වේවා.!

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    පුලුවන්නම් දිගටම මේ වගේ පරණ උනත් මග ඇරුන හොද ෆිල්ම් වලටම සබ් දෙන්න සහෝ.....

  7. TEP

    Thanks for sub bro. "Meet the Fockers" eke sub dendoo.sub dala aye ain karala puluwannam mekatath sub hadala denda bro.

  8. arawindasunimal

    thanks..........

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. arawindasunimal

    thanks ud

  11. jagath55

    Thanks

  12. AsithaDilruwan

    ela saho thanks

  13. chamod max

    Tnq ...️