Watch Trailer

Suttu Pidikka Utharavu (2019) Sinhala Subtitles | වෙඩි තියන්න නියෝග කලා! [සිංහල උපසිරසි සමඟ]

අශෝක්,තම දරුවාගේ සැත්කමට ඕන කරන සල්ලි හොයල බැරිම තැන යාළුවෝ එක්ක එකතුවෙලා බැංකුවක් මංකොල්ල කන්න තීරණය කරනවා. කොහොම හරි බැංකුව කොල්ල කාගෙන යන අවස්ථාවේ බැංකුවේ ආරක්ෂකයින් අතර ගුටි හුවමාරුවකුත් වෙනවා. පොලීසියෙනුත් එනවා.කොහොම හරි පොලීසිය එක්ක ගුටි කෙලියකුයි වෙඩි හුවමාරුවකුයි වෙනවා.වෙළද සංකීරණයෙන් කාර්…

අශෝක්,තම දරුවාගේ සැත්කමට ඕන කරන සල්ලි හොයල බැරිම තැන යාළුවෝ එක්ක එකතුවෙලා බැංකුවක් මංකොල්ල කන්න තීරණය කරනවා. කොහොම හරි බැංකුව කොල්ල කාගෙන යන අවස්ථාවේ බැංකුවේ ආරක්ෂකයින් අතර ගුටි හුවමාරුවකුත් වෙනවා. පොලීසියෙනුත් එනවා.කොහොම හරි පොලීසිය එක්ක ගුටි කෙලියකුයි වෙඩි හුවමාරුවකුයි වෙනවා.වෙළද සංකීරණයෙන් කාර් එකකින් අශෝක් සහ තව යාලුවෝ දෙන්නෙක් එක්ක පැනගන්නවා.පොලීසියෙන් පස්සෙන් පන්නන නිසා වේගෙන් කාර් එක පදවගෙන යනවා. ආර් එස් පුරම් ප්‍රදේශයේදි කාර් එක 3 දෙනත් එක්කම පෙරළෙනව.

කට්ටිය වට වෙලා මෙයාලව බේරගන්න උත්සාහ කරන අතරතුර රථවාහන පොලීසියෙනුත් එනවා.ඒ වෙලාවෙ එතන ඉන්න පොලීසියේ කෙනෙක්ගෙ වෝකි ටෝකියට ඇමතුමක් එනවා කොල්ලකාල පලා ගියපු වාහනේ ගැන කියල. එවෙලෙම පොලීසිය එයාලව අල්ලගන්න හදනකොට තුවක්කු පෙන්නලා එතන වටේටම වෙඩි තියාගෙන පැනල දුවනවා. පස්සෙ පොලීසියත් ඇවිල්ලා ඒ ප්‍රදේශයට ඇතුල් වෙන්න තියෙන හැම මාර්ගයක්ම අවහිර කරල ගෙවල් වල අයට කොහෙවත් යන්න එපා කියල නිවේදනයකින් දන්වනවා.කොහොම හරි කොල්ල කාර අශෝක් ඇතුළු 3 දෙනා මේ ප්‍රදේශයට කොටුවෙලා හතර අතේ දුවනවා. මෙයාලවට වෙඩි තියන්න කියල ස්නයිපර් කොමාන්ඩෝස්ලත් ගෙන්වනවා. කොහොමින් හරි එක මංකොල්ල කාරයෙක් පොලීසියට කොටුවෙනවා. අශෝක් පැනල දුවන අතරේ ස්නයිපර් කෙනෙක්ගෙ වෙඩි පහරකට ලක්වෙනවා. මේ සිද්දි දාමය වෙන අතරතුර තවත් දෙයක් සිද්ද වෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ වුණා වගේ දෙයක් මතක ඇතිනෙ. අයිසිස් ත්‍රස්තවාදී පිරිසක් අපේ රටේ ජීවිත 500කට අධික පිරිසකට කරපු වින්නැහිය. එවැනිම ත්‍රස්තවාදී ප්‍රහාරයක් සූදානම් වෙමින් පවතිනවා. ඉතින් ඇත්තටම මොකද්ද වෙන්නෙ කියල මේ විස්තරෙන් කියවෙන්නෙ නෑ. මොකද චිත්‍රපටයක කුතුහලයක් තියෙන්න ඕනනෙ බලන්න. 2019 ජූනි මස 14 වන දින තිරගත කරන ලද Action, Drama ගණයට අයත් පැය 1කුත් විනාඩි 47ක් පුරා කුතුහලයෙන් දිවෙන Ramprakash Rayappa විසින් ලියල අධ්‍යක්ෂණය කරන ලද Nenjil Thunivirundhal (2017), Thondan (2017) චිත්‍රපටවලට දායක වුණ Vikranth Santhosh සෙසු නළු නිළියන් ලෙස Myshkin,Suseenthiran, Athulya. IMDb අගයත් 5.8ක් වගේ තියෙනවා.

ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට කම්මැලිකමක් නැතුව අවසානයක් වෙනකන් කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක් මගේ 39 වෙනි උපසිරස විදියට ඔයාලට අරගෙන ආවා. එහෙනම් ආයෙත් ඉක්මනටම ෆිලුමක් අරගෙන එන්නම්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත සඳහා අදාළ වේ.

7,360 downloadsDownload Suttu-Pidikka-Utharavu-2019.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,360 downloadsDownload Subtitles59 KB

26 comments

  1. LC Nanayakkara

    Thanks for sub

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. gihan perera

    ස්තුතියි සහෝ.....පට්ට ෆිලුමක් මේක....මං බැලුවා...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  4. nalin83dhanus

    Thanks bro

  5. EM Nishshanka

    Thanks mcn

  6. asankachathuranga

    thanks bro

  7. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  8. nimesh_herath

    Thanks broooi

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Sampath53

      neeya 2 film ekata sub denna yaluwe.

  10. චාරුණි

    අම්මෝ මගේ ජිවිතේ මං ලබපු හොඳම චිත්‍රපටය බොහොම ස්තූතියි උපසිරසියට

    1. ඔෂද ධනංජය

      monawa....e mokada e ?

  11. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  12. nu1darshika

    Thanks for sub

  13. N_R

    Thank You.

  14. Lalantha Madhushan

    උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….

  15. Akashpc

    Pattt

  16. Shehan putha

    Thanks bro

  17. Indik pushes kumara

    thanks bro

  18. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  19. Sampath53

    neeya 2 film ekata sub denna bro.original evith thiyenne.

  20. Bandarajbandara

    ස්තුතියි ජයවේවා

  21. canaka

    118 tamile film eke sinhala subtitles eka denawada

  22. Niroshan

    සබට තෑන්ක්ස් බ්‍රෝ

  23. nishannw

    Thank u......

  24. Anonymous

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.