Watch Trailer

The Informer (2019) Sinhala Subtitles | ඔත්තුකරුවා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මම අද අරගෙන ආවේ ආදරය, පවුල, සටන්, නරක මිනිස්සු යන සියලුම අංගයන් මිශ්‍ර වෙච්ච සිනමාපටයක්.ඉතින් මේ සිනමාපටය ගැන කෙටියෙන් කිව්වොත්…IMDB මීටරේ 6.5 ක් යනකම් කරකවන්න මේ සිනමාපටයට පුලුවන් වෙලා තියෙනවා. නලු නිලියෝ ගැන කිව්වොත් Ana de Armas, Rosamund Pike, Joel Kinnaman, Clive Owen යන අය ප්‍රදාන වශයෙන…

ඉතින් මම අද අරගෙන ආවේ ආදරය, පවුල, සටන්, නරක මිනිස්සු යන සියලුම අංගයන් මිශ්‍ර වෙච්ච සිනමාපටයක්.ඉතින් මේ සිනමාපටය ගැන කෙටියෙන් කිව්වොත්…IMDB මීටරේ 6.5 ක් යනකම් කරකවන්න මේ සිනමාපටයට පුලුවන් වෙලා තියෙනවා. නලු නිලියෝ ගැන කිව්වොත් Ana de Armas, Rosamund Pike, Joel Kinnaman, Clive Owen යන අය ප්‍රදාන වශයෙන් රංගනයට දායක වෙනවා. සිනමාපටයේ අධ්‍යක්ශකවරයා වන්නේ Andrea Di Stefano. ඒ වගේම පිටපත ලියන්න Rowan Joffe, Andrea Di Stefano යන දෙදෙනා එකතු වෙලා තියෙනවා. පැයයි විනාඩි පනස් තුනක් පුරා දිවෙන මෙම සිනමාපටය Crime, Drama යන කාණ්ඩයට අයිති වෙනවා. එහෙනම් සිනමාපටයේ මොකක්ද වෙන්නේ කියලා අපි කෙටියෙන් දැනගමු…

මේ කතාව ඇදිලා යන්නේ පීටර් කොස්ලෝ කියන තැනැත්තා වටා. බාර් එකකදි උන සටනකින් පීටර් අතින් මිනිහෙක් මැරුම් කනවා. ඒ නිසා පීටර්ට අවුරුදු 20ක සිර දඩුවමක් ලැබෙනවා. ඊටපස්සේ පීටර්ව කෙලින්ම යවන්නේ බේල් හිල් හිරගෙදරට. පීටර්ට ලස්සන බිරිදකුයි පුංචි දුවෙකුයි ඉන්නවා. ඉතින් ඒ දෙන්නා හැමදාම හිරගෙදරට එනවා පීටර්ව බලන්න. ඔය හැමදෙයක්ම වෙන අතරේ පීටර් ඉන්න පැත්තේ මත්කුඩු ජාවාරම මෙහෙයවන්නේ ජෙනරාල් කියන තැනැත්තා. ෆෙඩරල් නියෝජිතයන්ට ඕනි වෙනවා මේ ජෙනරාල්ව අල්ලගන්න. ඉතින් එයාලා ඒකට පාවිච්චි කරන්න හදන්නේ පීටර්ව. ඒ නිසා එයාලා පීටර්ව හිරෙන් එලියට ගන්නවා. ඒත් එක්කම ෆෙඩරල් ලා කියන කියන පදේට නටන්න පීටර්ට සිද්ද වෙනවා. අන්තිමට මේ මත්කුඩු ජාවරම්කාරයින්ගෙයි ෆෙඩරල් ලගෙයි අතරේ තියෙන මේ යුද්දෙට පීටර්ගේ පුංචි පවුල අහුවෙනවා. ඉතින් අපි බලමු පීටර්ට මේ වැටිච්ච වලෙන් ගොඩ එන්න පුලුවන් වෙයිද කියලා.

ඒ වගේම මාවල් ලගෙයි නෙට්ෆ්ලික්ස් ලගෙයි අන්තිම හවුලට අපි ලබන මාසෙදි උපසිරසි දීම ආරම්භ කරනවා. ගොඩ දෙනෙක් කමෙන්ට්ස් වලින් අහලා තිබ්බ නිසයි කිව්වේ. ඒ නිසා තව ටික දවසක් ඉවසගෙන ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා. නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය… 😎😎

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip / Blu-Ray පිටපත සඳහා වලංගු වේ.

14,411 downloadsDownload The-Informer-2019-BR.zip90 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

14,411 downloadsDownload Subtitles90 KB

56 comments

  1. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි හිරාන් bro

  2. arawindasunimal

    thanks sub ekata (hiran eranda) jayawewa............

  3. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  4. gihan perera

    නියමයි මචෝ....ස්තුතියි.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි......ජය වෙිවා......

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Madhura prasad

    තුති වේවා බ්‍රෝ

  7. Nowty shan

    Kill.Mode.2019 film ekta sub dena baida???

  8. arawindasunimal

    ස්තුතියි උපසිරසියට (හිරාන් එරන්ද) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌

  9. dinesh hapuarachchi

    Superb

  10. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi obata sub ekata .....

  11. Malaka prasad

    තැන්කූ බ්‍රෝ සබ් එකට.හිරාන් ඔයාට වැඩි වැඩියෙන් උපසිරැසි ගන්න වන්න ලැබේවා. ජය වේවා....❤

  12. suchroxx

    Thanks Bro

    1. Sadeu_Bandara

      බොහෝම ස්තූතියි සබ් එකට...

  13. Sanjeewa2010

    Thnxxxxxxxxx

  14. 5673dt

    supire bro

  15. Suranjan

    Thanks jayawewa......!

  16. Nandana_kumara

    Tu

  17. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Knives Out (2019)
    The Addams Family (2019)
    Jojo Rabbit (2019)
    The Aeronauts (2019)
    Hustlers (2019)
    Killerman (2019)

    ---PSArips dot eu---

  18. සහන් කෞෂල්‍යය

    ............සබ් එකට බොහොම ස්තුතියි සහෝ............
    ෴ බුදු සරණයි , දෙවි පිහිටයි ! ෴

  19. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ :) :)

  20. santhusha319

    thanks sahooo

  21. Rohanvanderlan

    ela brother

  22. Arun chala

    Supiri

  23. suranuwan

    thanks broo..

  24. chandika1975

    thank you for the subtitle.

  25. thilz

    thank u so much

  26. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  27. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi saho...

  28. Rukshan37

    Ela

  29. chooty21

    thanks for the sub

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. nish47

    ස්තූතියි සහෝ

  32. wimala-kiththi

    sthuthie

  33. දමිත් රත්නායක

    බොහොම ස්තුතියි හිරාන් සහෝ
    ජයෙන් ජයම වේවා!

  34. gayanmagee

    thanks

  35. chinthaka_priyadrshana

    Thank U Very Much

  36. MudithaDissanayaka

    thanks machan sub ekata

  37. Chamindalakruwan

    ස්තුති සබ් එකට

  38. Dewadithya

    Thanks for sub!

  39. jinna92

    Jarhead.Law.of.Return.2019 film eke sinhala sub thama naththe ai bro?

  40. jagath55

    thanks

  41. avishka360

    Thanks

  42. Shehan putha

    Thank you

  43. Pramukmili

    Thanxxx bro.............

  44. sanjeewakbg

    thanks bro..

  45. Sajithlakshan

    thanks .................

  46. Asitha.pramoth

    ස්තූතියි

  47. kodagoda

    tnx sahoo

  48. toonmo

    thx hiran

  49. Lakshitha DAyarathna

    Thanks BR

  50. lasaa

    Ela

Load more comments