Watch Trailer

The Intern (2015) | අත්දැකීම් කවදාවත් වයසට යන්නේ නෑ.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්. සතියෙන් සතිය සොම්බියට සබ් අරගෙන ආවාට ඔන්න ගොඩ දවසකින් තමයි ෆිල්ම් එකකට සබ් එකක් කරන්න පුලුවන් උනේ. ඉතින් මේ කතාවේ පොඩි වෙනසක් තියනවා. කතාවේ නම අරගත්තොත් කියවෙන්නේ ආධුනිකයෙක් ගැන. සාමාන්‍යයෙන් අපේ සමාජයේ පලපුරුදු නොමැතිව රස්සාවකට යන ගොඩාක් අය යන්නේ ආධුනිකයෙක් විදියට.ඒ කියන්නේ පෙර පුහුණ…

The-Intern-(2015)

කොහොමද ඉතින්. සතියෙන් සතිය සොම්බියට සබ් අරගෙන ආවාට ඔන්න ගොඩ දවසකින් තමයි ෆිල්ම් එකකට සබ් එකක් කරන්න පුලුවන් උනේ.  ඉතින් මේ කතාවේ පොඩි වෙනසක් තියනවා. කතාවේ නම අරගත්තොත් කියවෙන්නේ ආධුනිකයෙක් ගැන. සාමාන්‍යයෙන් අපේ සමාජයේ පලපුරුදු නොමැතිව රස්සාවකට යන ගොඩාක් අය යන්නේ ආධුනිකයෙක් විදියට.ඒ කියන්නේ පෙර පුහුණුවක් ලබන්න. ඒවගේම තමයි ඒ ආධුනිකයෝ වශයෙන් යොමුවෙන්නේ අපේ තරුණ උදවිය. අන්න එතන තමයි මේ කතාවේ වෙනස තියෙන්නේ. ඒ තමයි වයස 70 විශ්‍රාම ගියපු පුද්ගලයෙක් තමයි අලුතෙන් සමාගමක ආධුනිකයෙක් විදියට වැඩට යන්නේ.

ඔහුගේ නම තමයි බෙන් විටේකර්. ඔහු විශ්‍රාම අරගෙන ඉන්න අතරේ තමයි මේ වැඩේට යොමුවෙන්නේ. ඉතින් එයා මේ පුහුණුව ලබන්න යන ආයතනය අන්තර්ජාලයෙන් ඇඳුම් වෙළඳාම් කරන තැනක්. එයා කලින් වැඩ කරලා තියෙන්නේ දුරකථන නාමාවලි මුද්‍රණය කරන ආයතනයක. ඉතින් එතනින් විශ්‍රාම ගියාට පස්සේ එයාට මේ රස්සාවට යන්න අවස්ථාවක් හම්බෙනවා. වැඩේ කියන්නේ ඒ ආයතනය පවත්වාගෙන ගියපු ගොඩනැගිල්ලේමයි. ඉතින් බෙන්ව වැඩට වැටෙන්නේ සමාගමේ අයිතිකාරිනිය එක්ක. එයා තමයි ජූල්ස් ඕස්ටින්. මොනවා උනත් ඉතින් ලස්සන ගෑණු ලමයා ^_^ එයාට ඉතින් වැඩ කියන්නේ අහස උසට වැඩ. මුලින් මුලින් එයා කැමති වෙන්නේ නෑ බෙන් එයා ලඟට දැම්මාට. ඒත් අන්තිමේ බෙන්ව එයාට නැතුව බැරි කෙනෙක් බවට පත්වෙනවා. ඒක ඔයාලාට කතාව බලාගෙන යනකොට තේරේවි. Robert De Niro( බෙන්) සහ Anne Hathaway(ජූල්ස්) තමයි මේ චරිත දෙක.

ඉතින් මේ කතාවට 7.2 ක IMDb අගයක් ලැබිලා තියනවා. හොඳ ලස්සන කතාවක්. සමහර අය මේ වෙනකොට මේක බලලත් ඇති. ඇවිල්ලා ටික දවසක් ගියානේ. ඉතින් ඔන්න බලපු නොබලපු හැමෝටම මම ආරාධනා කරනවා මේක නරඹන්න කියලා. ඊලඟට comedy එකක් ගේන්න තමයි බලාපොරොත්තුව. වැඩි විස්තරයක් මේ ලිපියේ දැම්මේ නැත්තේ ඒකටත් වෙලාව අඩුවෙන නිසා. එහෙනම් ඉක්මණින්ම හම්බෙමු. ගිහින් එන්නම්. ජයෙන් ජය!!!!

The Intern (2015) on IMDb

 

 

8,384 downloadsDownload The-Intern-2015-baiscopelk.zip160 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

8,384 downloadsDownload Subtitles160 KB

43 comments

  1. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  2. මුදියා

    ඔන්න බානවෝ.
    එල නුවන්ත.
    ජයවේවා.බොහෝ.............................................................ම ස්තූතියි...!

  3. Asanka Ranasinghe

    math download kara... Tnks.....

  4. k.ශාන්

    නියමයි සහෝ.........

  5. Lahiru

    The.Intern.2015.720p.BluRay.x264-[YTS.AG] mekata hariayana sub file eka dunnanam goda. Gud work

  6. Chami.S

    Thanks...

  7. chamath225

    ජයවේවා……

  8. Hemal

    Thx macho

  9. Geeth

    Ela bro

  10. නිෂූ

    එළ ! ජයවේවා !

  11. Jason

    Thanks bro.. good work

  12. Kavinga Fonseka

    aththtama godak lassana film ekak..., "athdakim kawadawath wayasata yanne naa" kiyla thiyeddima mata download karala balanna hithuna.. marama lassna film ekak meka, thanks baiscope...

  13. Devinda Ranasinghe

    The Intern (2015) BR copy , PLEASE

  14. indika

    Thn Q :)

  15. dharshana...

    Thanks...

  16. Jack

    පට්ටයි මචන්...
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  17. Dhanushka

    Thanksssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. isuru neranjan

    Kung Fu Panda 3 thama avith nadda

  19. Kamal Arjuna

    සහෝ සබ් එක ෆොන් එකට සහය දක්වන්නේ නැනේ පොඩ්ඩක් බලනවා ද ?
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  20. “චූටී මල්ලි”

    meika maru mcn
    mn baluwa kalimma..
    tnxx

  21. Dulanga

    Thanks

  22. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Ravin

    thanks for the sub

  24. Ishan Viduranga

    බොහොම ස්තුති මචං sub එකට..

  25. kushal

    Good job.... keep it up..

  26. shan perera

    thanks machan

  27. dilshan

    thanks saho,onna bewa

  28. vimukthi athapattu

    ela machan...tanx

  29. Shenin Perera

    Amazing movie bro
    very sensitive...

  30. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. pasimal99

    Patta kathawa thanks for the sub

  32. හසන්ත මාලිංග

    උපසිරැසියට බොහෝම ස්තූතියි නුවන්ත සහෝ...
    ඔන්න මාත් අරගන්නව,
    ජය වේවා :D :D

  33. ashen

    thanks good luck

  34. AWNCK

    Thanks bro...

  35. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  36. Virajperera

    tnx bro

  37. ashenwmab

    Thanks bro

  38. sipa22092

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  39. R_deshan

    මාර විදියට වැදුන ෆිල්ම් එකක්...ස්තූතියි සහෝ සබ් එකට

  40. Anonymous

    Thanks broo

  41. saman edirimuni

    patta bro

  42. Kavindu

    Sub Eka Download Unata extract karanna b ne

    1. Ravindu Heshan - Admin

      Dan Wada Saho