Watch Trailer

The Place Beyond the Pines (2012) | අවි ගත්තෝ අවියෙන් ම නැසෙති [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න කාලෙකට පස්සේ අලුත් චිත්‍රපටයක් ඔයාලා වෙනුවෙන් මම අරගෙන ආවා. 2013 අප්‍රේල් මස 19 තමයි ප්‍රදර්ශණය ආරම්භ කරලා තියෙන්නේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.6/10 ප්‍රතිශතයක් අරන් තියනවා. කතාවත් කෙටියෙන් කියන්නම් කෝ? ආ .. තව දෙයක්. මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න තෝරගත්තේ ඇයි කියලා කාටහරි හිතෙන්න පුලුවන්…

The Place Beyond the Pines (2012)ඔන්න කාලෙකට පස්සේ අලුත් චිත්‍රපටයක් ඔයාලා වෙනුවෙන් මම අරගෙන ආවා. 2013 අප්‍රේල් මස 19 තමයි ප්‍රදර්ශණය ආරම්භ කරලා තියෙන්නේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.6/10 ප්‍රතිශතයක් අරන් තියනවා.

කතාවත් කෙටියෙන් කියන්නම් කෝ? ආ .. තව දෙයක්. මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න තෝරගත්තේ ඇයි කියලා කාටහරි හිතෙන්න පුලුවන්. අන්තර්ජාතික සිනමා දර්ශකයේ මේ චිත්‍රපටය ගැන හොයද්දි එක වචනයක් මගේ ඇහැ ගැටුනා. ඒ Stunt කියන එක. යතුරුපැදි ස්ටන්ට් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ? නේද? මටත් ඒ ආසාව හොඳටම තියනවා.

මේ කතාවේ ලූක් ග්ලැන්ටන් (Ryan Gosling) ඒ වගේ යතුරුපැදි ධාවකයෙක්. මෙයාගේ වැඩ ගැන ඔයාලට මේ සලරුවෙන් බලාගන්න මම ඉඩදෙනවා. මෙයා ඒ වැඩේට අමතරව බැංකු මංකොල්ල කනවා. හොරකම් වලට හුරුවෙන්නේ කොහොමද කියන එක ඔයාලා ම බලන්න. ඒත් හැමදාම හොරකම් කරන්න වෙන්නේ නැහැ නේ? මෙයා පොලීසියට අහුවෙනවා. පොලීසිය ලුහුබදිනකොට මෙයා මොකද කරන්නේ? පොලීසියට ලූක් අහුවේවි ද? නැත්නම් බේරෙයි ද කියලා අරන් ම බලන්නකෝ?

කතාවේ බොහොම ටිකයි මම කිව්වේ. ඒ වගේ ම මේකේ උපසිරැසිය ඉංග්‍රීසියෙන් තිබුනත් පරිවර්තනයේ දී තේරුම වෙනස් වුනා. ඒ නිසා මට මේක අහමින් තමා පරිවර්තනය කරන්න වුනේ. සමහර වචන එහෙමවත් පැහැදිලි ව ඇහුනේ නැහැ. මේ වෙද්දී අසනීප තත්වයෙන් හිටියත් ඔයාලා වෙනුවෙන් ම උපසිරැසිය අවසන් කලා. එහෙනම් හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක් ම වේවා ….. !

The Place Beyond the Pines (2012) on IMDb

 

 

440 MB (480p) කොපිය මෙතනින් බාගන්න 61b136b9491f679d714b1da792b3c7572c76354a 980 MB (780p) කොපිය මෙතනින් බාගන්න 2bddb6ba4b7e78b5a6cd136e433d58021375bb2b 2.1 GB (1080p) කොපිය මෙතනින් බාගන්න 7b95bf4cd15333dfb2b752e22adc4cc6448f35f6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,923 downloadsDownload The.Place_.Beyond.the_.Pines_.2012.BRRip_.zip151 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කැළුම් ගුණසේකර

Subtitles

2,923 downloadsDownload Subtitles151 KB

91 comments

  1. shanaka

    thankz bro sub ekata,ikman suwaya prarthana karanwa

    1. කැලුම් ගුණසේකර

      ස්තූතිය සහෝ.

  2. ishan

    thanks machan

  3. සංජිව

    ගොඩක් ස්තුතියි කැළුම් ගුණසේකර සහෝදරයා. ඔයගෙ උත්සාහය අපි ගොඩක් අගය කරනවා.

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි සංජීව සහෝ.

  4. Siraj priyantha

    Thanks saho for sub.

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි සිරාජ් සහෝ.

  5. chami

    Thnxxxxx

  6. dilan

    Jaya wewa..... digatama subs demu

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි ඩිලාන්

  7. naleen

    Maxxxa machan

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි නලීන් සහෝ

  8. amila

    Patta pattttaaa macho

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි අමිල සහෝ

  9. hh

    Thxz

  10. nalaka

    thank s machan oyata ikamanatama saneepa wenna kiyala mama prarthana karanawa...jaya wewa....

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි නාලක සහෝ. දැන් නම් හොදයි. :)

  11. ප්‍රශන්න

    ඇයි කියපන් ලෙඩගානෙ සබ් දැම්මෙ... ලෙඩ උනාහම ඊලග ඒවට මේ වගේ සබ් දාන්නෙ පොලිසියෙන්ද ..... (මරු මම මේ චිත්‍රපටිය සබ් දානකන් හිටියේ)

    1. කැලුම් ගුණසේකර

      ප්‍රශන්ත සහෝ, ඒකත් ඇත්ත නේ? :) ස්තුතියි සහෝ.

  12. ශාන් විමුක්ති [වීමා] 〠

    සෑහෙන කාලෙකින් කිව්වත් වගේම පහරක් ගෙනත් තියෙන්නෙ
    එල බන් කැළුමා
    ඒත් විකිය උබව සෑහෙන කාලයක් වේටිං ලිස්ට් එකේ තියාන ඉදල තියෙන පාටයි :P
    අනිවා බලනව
    සෑහෙන වෙනස් කතාවක් වගේ
    උපසිරසියට බොහොම තුති බන්
    ජයෙන් ජය!

    අනිවා තව එකක් ගෙනෙන් හොදේ, දැන් උබට සනීපයිනෙ :D

    1. කැලුම් ගුණසේකර

      ඔව් මචං. දැන් නම් සනීපයි. මේක දීලා ටික දවසක් නම් වෙනවා. ඒ වුනාට බං මට කලින් දීපු අය ඉන්නවා නේ? එයාලගේ ඒවත් දෙන්න ඕන නේ? ස්තුතියි මචං.

  13. Chathu

    thax machan....

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි චතූ

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි සහෝ.

  15. Ashain

    meka denakn machan idiye...patteta thankz ah..

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි සහෝ.

  16. S H E N A L

    Thanks yalu

  17. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි සහෝ.

  18. shalana

    ela onna math banna demma... thanks

  19. uda

    කැළුම් මචන්, කාලෙකින් නේද? Stunt කියන්නෙ මගෙත් ආශම විෂයක්. හැබැයි මම අතහදාබැලීම් කරන්ඩනම් කැමති නෑ මචෝ... මට යන්තම් පරිස්සම් කරගෙන තියෙන්නෙ එක ජීවිතයයිනෙ බන්! ඒ නිසා නිසි පුහුණුවක් නැතුවනම් කරන්ඩ යන්නෙ නෑ මමනම් :P

    රයන් ගොස්ලින් කලිනුත් මේ වගේ චිත්‍රපටියකින් අපට හමුවුණා මම හිතන්නේ. ඒක කාර් ස්ටන්ට් සම්බන්ධ කතාවක්, නම මතක නෑ! :( ඇත්තටම මේ ස්ටන්ට් ආටිස්ට්ලා නැතිනම් අපි බලන ෆිල්ම් හදනවා බොරු නේද? ඒකට එයාලට ඒ වෙනුවෙන් හම්බවෙන ඇගයීම්නම් හරිම මදි තමයි. මේ වගේ ෆිල්ම් එකකින් තමයි අපට ඒ අයගේ වැඩ ගැන දැනගන්ඩ ලැබෙන්නේත්... ඒ නිසා බෝම තුති අනිවා බලනවා අඩු සයිස් ආපුහාම.

    ජය

    1. කැලුම් ගුණසේකර

      ස්තූතියි උදා සහෝ. මෙච්චර වෙලා බලබල හිටියේ මේක පරක්කු මොකද කියාල. පුලුවන් නම් අරකේ නම් මතක් කරලා කියන්න. ඒකත් කරමු.

  20. සමීර කරුණාරත්න

    මේක එනකම් කී දවසක් බලාගෙන හිටියද ඉතින් බ්‍රැඩ්ලී කූපර් උන්නහේ ඉන්න නිසා, මෙහි අනෙක් නලුව රයන් මාම ගැනත් කුනම කතා ද ඉතින්.....
    උපසිරැස කරුවත් කාලෙකින් ආවත් අර උඩ ගොඩටම වැඩෙන සුපිරි පොරක් විත්තිය බයිස්කෝප් අඩවියේ උදවිය දන්නවනේ.... බාල තියෙන්නෙ අද බල්න්න ඕනෙ එහෙනම්. බොහොම පිං හොදේ.....!

    1. කැලුම් ගුණසේකර

      ස්තූතියි සමීර සහෝ.

  21. Nuwan

    එල මචො

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි සහෝ.

  22. ishan

    ela ela thanx

  23. Nilanka

    thanks machan

  24. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල ල=කැලුම් සහෝ...මැක්සා බාන්ඩයක්..මගෙත් කැමතිම ටයිප් තමයි බෑන්ක් රොබරි වගේ එව්වා....එල එල/////ජය වේවා!!!!!

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      බොල මේකේ අපේ හැන්ග් ඕවර් කොල්ලා කූපරුත් ඉන්නවද......
      වලාමේ මම මේක හට බාන්නයි හිතන් හිටියේ...දැන් නම් මේක දැන්ම බාන්න දානවා...එල කැලුම් මචෝ...පට්ටයි...

    2. හසන්ත වික්‍රමරත්න

      උඹත් කැමති බැංකු කඩන්නද? එහෙනම් කියන්න ඕනේ මාතර පොලිසියට පොඩ්ඩක් සෝදිසියෙන් ඉන්න කියලා.එසේ මෙසේ ආසාවල් නෙමේ තියෙන්නේ. :P

    3. කැලුම් ගුණසේකර

      අනිවා. මූ මේකෙන් ම බලලා පුරදු වේවි ද දන්නේ නැහැ. ස්තුතියි දෙන්නටම.

    4. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      මේ දවස් වල ආර්ථිකේ හැටියට එක බැංකුවක් කඩල මදි පාටක් තියෙන්නේ....හිතේ පොඩි ඒ වගේ අදහසක් නම් තියෙනවා හොද රොබරියක් දෙන්න මේ ෆිල්ම් වල කරන විදියට..
      කොහෙද අපේ ගමේ උන්, ඔෆිසියේ උන් මේ වගේ එව්වා බලන්නේ නැහැ නොවැ...උන්ට ඕනේ දෙමළ, එකක් ගැහුවම පාවෙන ජාතියේ එව්වා, නැත්නම් itn එකේ යන කතා....
      කරන දෙයක් මටම තනියමම තමයි කොරන්න වෙන්නේ....

  25. Pubudu Supun

    ජයවේවා කැලුම් අයියේ. බොහෝම ස්තුතියි සබ් එකට :)

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි පුබුදු මල්ලී

  26. නලින්

    ස්තුතියි කැළුම් සහෝ

    මැක්සා මුවි එකක් ගෙනේල්ලා තියෙන්නේ

    ජය වේවා!

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි නලින් සහෝ.

  27. කැලුම් රණවක

    මේක නම් අනිවා ගන්නවා සහො..හසන්ත අයියගෙ ජැක් අරගෙන විමාගෙ පුළුවන්නම් මාව අල්ලපන් අරගෙන ;)
    ඊට පස්සෙ මේක තමා බාන්නෙ..eva mendisනෙ ඉන්නෙත්.මම ආසම ඇක්ට්‍රිස් කෙනෙක්.අනිවා ගන්නම වෙනවා.. ;)
    සබ් එකට නම් ෆුල් තෑන්ක්ස් වේවා...!!

    1. කැලුම් රණවක

      ප.ලි.
      බැංකු කොල්ලයක් තියන්නෙ ඉතින් කීයටවත් අතඇරලා බෑ ඕන්.. ;)

    2. කැලුම් ගුණසේකර

      ස්තුතියි කැලුම්.

    3. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ඔන්න මචන් කැලුමෝ, උබත් මගේ ටයිප් එකේ වගේ....මොකෝ කියන්නේ සෙට් වෙලා ගේමක් දෙමුද...

    4. කැලුම් රණවක

      ලංකාවෙ බැංකු නම් මේ දවස් වල සේප්පු වේලිලාලු තියෙන්නෙ..තාම හොද බැංකුවක් ගැන සර්ච් එකෙ ඉන්නෙ ;)

  28. dev

    bohoma stuti saho.... .
    meka patta katawak...
    ewagema ikmaninma suwa wewa kiyala pathanawa.. .

  29. murad

    thank bro .. get well soon ..!

  30. “චූටී මල්ලි”

    ආ.. කොල්ලා කාලෙකින් පහරක් එක්ක ඇවිත්නෙ
    එල ස්ටන්ට් වලට ගොඩක් අය ආසයිනෙ
    අනිවා බලන්න ඔනි
    ඉක්මනට සනිප වෙන්න කියලත් පතනවා
    ඔබට ජය..........

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි චුටි මල්ලී, ඔයාගේ එකක් දෙන්න ඉක්මණට.

  31. කේ.යූ.ජී. උදාර

    නියමයි කැලුමො...........
    මාත් මේ දවස්වල ඉන්නෙ අසනීප ගානේ.
    කොහොමවුණත් සිංහල සබට බොහොම ස්තූතියි.

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි උදාර. ඉක්මණින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  32. tikiri

    ela ela ban imdb eka baluwama terena
    patta ekaka kiyala thx saho.....

  33. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි කැලුම් සහෝ. අපේ අය අසනීපෙන් ඇඳට වෙලා ඉන්න වෙලාවත් වෙන් කරන්නේ අනුන්ගෙ හිතසුව පිණිස. ඒ ගැන කමෙන්ටුවකින් හරි අගය කල යුතුයි. ජයවේවා.! සහ ඉක්මන් සුවය ලැබේවා!

    1. කැලුම් ගුණසේකර

      ඒක නම් ඇත්ත සහෝ. ස්තූතියි.

  34. Chathu

    patta.........

  35. lahiruS

    ela machan thanx

  36. හසන්ත වික්‍රමරත්න

    කොමෙන්ට් එකක් දන්නා බැරි උනාට සමා වෙන්න ඕනේ. මම වෙන සබ් එකක් කරපු නිසා පොඩ්ඩක් වෙලාව සීමිත උනා. මම කිව්වනේ සබ් ඒක එනකන් මේක නොබලා ඉන්නම් කියලා. එහෙනම් අද මම බලන්නම් සබ් එකත් එක්කම. එහෙනම් තැන්කු වේවා කැලුම් සහෝ.

    1. කැලුම් ගුණසේකර

      අනිවා සහෝ. මට ඔයා කිව් කතාව මතකයි. ස්තුතියි සහෝ.

  37. Thushan

    Thanks Bro

  38. Danuka

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

    1. කැලුම් ගුණසේකර

      ස්තුතියි ධනුක.

  39. mindika

    Thanks !!!!!!!!!!!!!

  40. chili

    ala wadak kolu......... digatama wade karan yanna good luck

  41. ©V PACK Ent

    බොහෝම පින් වැඩේට...Blue Ray Copy එකත් දැන් ඇවිල්ල..
    Update කරලා දෙන්න සහෝ....ජයවේවා..!!

    1. කැලුම් ගුණසේකර

      ඔයා මාතර නේද? උපසිරැසි යාවත්කාලීන කරලා තියෙන්නේ සහෝ. ස්තූතියි.

  42. dedunu- yatalamatta,

    ස්තුතියි කැළුම් සහෝ.....
    ජයවේවා..!!

  43. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. සමීර කරුණාරත්න

    සුපිරි අයියේ...
    දැන් තමා බලල ඉවර කරගත්තෙ....
    පට්ට කතාවක්.....
    බොහොම ස්තුතියි නැවතත්.....

  45. ෂෙහාන්

    බොහොම පින් යාළුවා ඉක්මනටම දුන්නට

  46. සාරංග ලියනගම

    බොහොම ස්තුතියි!!!

  47. රාම් රාජ්

    ස්තූතියි සහෝ සබ් වලට.

  48. achintha sameera

    thanks machan api wenuwen mehema hari sub eka dunnata

  49. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  50. Dulan

    Thanx bro

Load more comments