Watch Trailer

The Italian Job (2003) | ආව.. ගත්ත.. ගියා..[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය, ඔන්න මගේ 2වෙනි උපසිරැසියත් ගෙනාව. මතකයි නෙ 1වෙනි එක Accepted. ඒක කොමඩියක්. ඒත් මේ පාර නම් ගෙනාවේ රොබරියක්. බලලත් ඇති. ඇත්තම කිවුවොත් මේක 1969 ආපු The Italian Job එකේ නැවත නිෂ්පාදනයක්. හැබැයි මේ ඒකෙම කොපියක් නම් නෙවෙයි. මෙතන කතාව සෑහෙන වෙනස්. සමානකම රත්තරන් සම්බන්ධ කතාවක් කියන එක විතර…

The Italian Job (2003)

කොහොමද කස්ටිය, ඔන්න මගේ 2වෙනි උපසිරැසියත් ගෙනාව. මතකයි නෙ 1වෙනි එක Accepted. ඒක කොමඩියක්. ඒත් මේ පාර නම් ගෙනාවේ රොබරියක්. බලලත් ඇති. ඇත්තම කිවුවොත් මේක 1969 ආපු The Italian Job එකේ නැවත නිෂ්පාදනයක්. හැබැයි මේ ඒකෙම කොපියක් නම් නෙවෙයි. මෙතන කතාව සෑහෙන වෙනස්. සමානකම රත්තරන් සම්බන්ධ කතාවක් කියන එක විතරයි. මේ නව නිෂ්පාදනය imdb 6.9 අහයක් අරන් තියනව. ඒ කියන්නේ අනිවා හොදයි. ඉතින් මේකෙ රගපානවා අපි දන්න කියන කිහිප දෙනෙක්. Jason Statham, Mark Washlberg ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. තව ඉන්නවා Donald Sutherland, Charlize Thern, Edward Norton වගේ ජනප්‍රිය පිරිසක්.

මේ සලරුව ගැන මීට කලින් ලිපියක් සහෝ කෙනෙක් දීල තියන නිසා මම වැඩිය කතාව කියන්නේ නෑ. කෙටියෙන් කිවුවොත් රොබරි තියන සලරූ වලින් හොදම එක කිවුවොත් හරි. ඒ වගේම මේකෙ තියනවා මම ආසම කාර් වර්ගයක්. කාර් පිස්සෝ බලන්නම ඕනේ. බැලුවට කමක් නෑ. මේ වගේ රොබරි දෙන්න ගිහින්අහුවුනොත් ඔන්න අපි නැ හොදේ. ඒනම් හැමෝම බාගෙන බලන්න. කොමෙන්ටුවකුත් ගෙනයන්න. එතකොට දැනෙන සතුට කියලා නිමකරන්න බෑ. ඒ වගේම අපේ විකි ඇතුළු බයිස්කෝප් නඩේට ස්තුතියි.
කරලා ගිහින් එන්නම්.ලගදීම තවත් සලරුවකින් හමුවෙනකන්… බයිස්කෝප් එකටයි, මටයි, ඔයාල හැමෝටමයි ජය………

සැ.යු – සමහර තැන්වල තේරුම පැහැදිලි කරන්න යාමේදී උපසිරැසි දික් උනා. ඒ නිසා ටිකක් ඉක්මන් වෙයි සමහර තැන්වල. ඉක්මනින් කියවන්න. අනික තමයි මන් සබ දාපු කොපියට හරියටම හරියන උපසිරැසි ගොනුවක් තිබුනේ නෑ. ඒ නිසා සමහරවිට පොඩි වෙනසක් තියෙයි. KM Player එකෙන් වරහන් බොත්තම් වලින් ටිකක් හදාගන්න වෙයි.

මීට පෙර පළකල ලිපිය.

මේ කතාවනම් කට්ටිය අනිවාර්යයෙන්ම බලලා ඇති. රූප පෙට්ටියෙත් කිහිප වරක්ම මේක පෙන්නුවා. ඒත් මට මේක බයිස්කෝප් එකේ නොදා ඉන්න හිත දෙන්නෙම නැහැ. ඔන්න දොළ දුක හිදෙන්නත් එක්ක දෙනවා.

මේ කතාව 1969 දී මේ නමින්ම තිරගත වුන චිත්‍රපටියක ප්‍රතිනිර්මාණයක්. කොටින්ම කිවුවොත් ඕනෙම කාර් පිස්සෙක් ( මම වගේ ) මේක බලල නැත්නම් ඉතින් වැඩක් නැහැ. මරු මොල කාරයො සෙට් එකක් ඉන්නවා. චිත්‍රපටියේ මුලදී මෙයාලා අපුරූ හොර කමක් කරනවා. ඒත් එකෙ අවසානයේ තම සගයෙක්ම කණ්ඩායම පාවා දෙනවා. ඊට පස්සෙ කතාව ත්‍රාසජනක පැත්තකට හැරෙනවා. එයාගෙන් පලිගන්න කට්ටිය නැවතත් එකතු වෙනවා.

හොලිවුඩයේ ප්‍රසිද්ධ චරිත වන Mark Wahlberg (Max Payne චිත්‍රපටියේ ප්‍රධාන නළු), Charlize Theron (Sweet November චිත්‍රපටියේ ප්‍රධාන නිලි), Jason Statham (Transporter 1,2,3 චිත්‍රපටි මාලාවේ ප්‍රධාන නළු), Mos Def ඇතුළු අනර්ඝ නළු, නිලි කැලක් මෙයට දායක වෙනවා.

චිත්‍රපටියට සුදු හුණු ගෑව හොඳටම ඇතිනෙ. බලපු උදවිය ආයෙත් බලන්න, නොබලපු උදවිය අනිවාර්යයෙන්ම බලන්න.

The Italian Job (2003) on IMDb

 

 

500 MB (BR) කොපිය මෙතනින් බාගන්න 0d07228e6b0592de09522fbfda8e491f16798d81 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න 7937923DCEC45DC3BDE77EB1FFF2CAA2A85C24CD 1.5 GB (BR) කොපිය මෙතනින් බාගන්න 178636494FDF4042672B8482E90C993FC527C6CA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,663 downloadsDownload The-Italian-Job-2003-www.baiscopelk.zip126 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/අශේන්-ලක්නාත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් ලක්නාත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අශේන් ලක්නාත්

Subtitles

5,663 downloadsDownload Subtitles126 KB

96 comments

  1. උදිත ඉසුරංග

    මම මේක බලලා නෑනේ මගෙන් වැඩක් නැද්ද එතකොට කමක් නෑ වැඩක් ගන්න බාමි.

  2. Thush

    බාමි

  3. Thush

    බාමි බාමි බාමි බාමි බාමි බාමි බාමි

  4. ashan kandy

    noබාමි.... keeparakdo baluwa... patta..

  5. මල්ලි

    ෂ එල නේ මම දැන් ෆිල්ම් 4ක් ම දැම්ම ඩවුන්වෙන්න :)
    අද මාර ස්ලෝවගේ මොකද දන්නෑ :( ඊයේ ෆිල්ම් 1ක් ඩවුන් කලා ඉක්මන්ට ඩවුන් උනා :D

  6. චම්පික

    මාත් මේක බලලා තියෙනවා. අර ඉස්සෙල්ලාම දෙන රොබරිය නම් පට්ට.

  7. කපිල

    හොඳ ඇති නේද බාලම බලමු.....

  8. පහන්

    මේ ෆිල්ම් එක පට්ට. නොබලපු අය අනිවා බලන්න.

  9. kathu

    Film එක නම් Maxxaaaa...!!! කට්ටිය අනිවා බලන්න..

  10. දර්ශන

    මාත් බැළුව, මේක සිරා ෆිල්ම් එකක්.

  11. සමන් කලුබෝවිල

    kattiyama kiyana nisa mamath banna demma......

  12. prasad

    niyamai hodeeeee
    thanx.......

  13. Rotiya

    ගෝලය පොඩි පෑමිණිල්ලක් තියෙයි ;)
    හේ හේ
    දෑන් දෙන ටොරෙන්ට් නන් අන්තිමයි.
    එවගේ සීඩ්ස් නෑනෙ.
    බෑවෙන්ඩ සෑහෙන්ඩ කල් යනවා
    btw
    මෙකත් බානව ඔන්න :D

  14. සරදියල්

    @ රොටියා
    බන් මේ දවස් ව්ල මෙහෙම් case 1 තියෙන්වා.
    සමහර torrent වල අපි up අඩුම් කරල තියෙනවනම් අපිට down දෙන්නෙත් පට්ට් slow. පොඩ්ඩ්ක් up වැඩිකරල බල්පන්

  15. ගෝලයා

    ඔය තියෙන්නේ, කට්ටියම "එළ එළ" කියලා. ;)

    @Rotiya : හ්ම්ම්... ටිකක් අවුල් වෙන්න පුළුවන්. ඒත් අපේ පාඨක පිරිස බානකොට ඉක්මනට බෑවෙයි. මම පුළුවන් විදියට හොඳ සෞඛ්‍ය සම්පන්න ටොරන්ට් ලබා දෙන්න උත්සහා කරන්නම්. :D

    @සරදියල් : ඒ කතාවනම් ඇත්ත..

  16. Uraj Deemantha

    මේක නිකම් බැලුවා.... බැලුවා.... වගේ මතකයි....... :)

  17. Rotiya

    @ සරදියෙල් : නෑ බන් මන් up ස්පීඩ් එකත් unlimited දීල තියෙන්නේ.
    down ස්පීඩ් එක චව් එත් up ස්පීඩ් එක නන් අව්ලක් නෑ
    බෑවෙනවට වඩා ඉක්මනින් upload වෙනව. :/

    @ ගෝලයා : එල එල මචන් :D

  18. pc

    ela movie eka trans porter dammada? eka 1 2 3 ele ela

  19. රොයිලි

    බාමි !

  20. Pathum_madu

    Pissu hadei,, Elama kiri film 1k..

  21. RANUSHKA

    TORRENT EKE UPDATE KERANNE

    1. ගෝලයා

      සබැඳුම යාවත්කාල කලා.

  22. රජිත

    මෙන්න ෆිල්ම්, කියල වැඩක් නෑ. සිරා. මාර ගතියට හදල තියෙනව.

  23. gessy

    ආව.. ගත්ත..comeent ekakuth dala man ගියා..

  24. Roshan

    Mama hithanne mama wenna athi meka anthimata banne maxxa para 5parak baluwa aye balanawa...hiks

  25. Kasun.D

    mama meka balala thiyenawa. eth aye balanawa,

  26. Ramraj

    මෙන්න ෆිල්ම්. ආය කථා ඕන නෑ. බලලා නැති අය බලන්න. උපරිමයි.

  27. Kavindu

    මචන් මට ෆිල්ම් ඒෙක් සබ්ස් තියනවා නම් ඊ ෙම්ල් කරන්න ප්ලීස්

  28. Shashi Fernando

    mekanam maxxaaaaaa.. eka husmata balatahaki....

  29. Shashi Fernando

    Italiya kohomat dan mage jeeviteta godak sambandai, ;) aka nisa kohomat patta meka. :D

  30. charith danushka

    නියමයි මරැ චිත්‍රපටියක් මේක ස්තුතියි............තව චිත්‍රපට ලබාදෙන්න ශක්තිය දහිරය ලැබේවා...!!!

  31. sandamal

    sinhala upasirasi wenama danna barida

  32. kush

    අනේ මට පුලුවන්නම් මේකේ සිංහල sub එක දෙන්නකෝ.... [email protected]

  33. vishan malik

    meke sinhala sub naddadoooo

  34. Vimukthi Nandana

    The Italian Job film 1ka download karaganta bane.

  35. @paniya

    Meka Download krnna denne naneeeeeeee?

  36. Kobin

    meka weda ne ............

  37. panditha

    thanks machan sub akata pattama film akak

  38. quik

    thanks

  39. tharanga

    එල එල තවත් ඒවා සබ් දාලා දෙමු

  40. amilatk

    jayen jaya!!

  41. ශාන් විමුක්ති [ විමා]

    අම්මට උඩු
    පට්ටයි ආ
    අනිවා බැලිල්ලක් තමා ;)
    සබට බොහොම තුති සහෝ
    තව හොද ඒවට අරන් එමු

  42. vee

    maxxa machan

  43. isuru

    ela balala na onna banna damma thankssss

  44. wow

    wow,,,maru :D

  45. ccnp

    Thanks

  46. Hasitha prasad

    බොහොම පින් මචං සුපිරි

  47. was

    බොහොම තුති

  48. හර්ෂ ලහිරු

    ජයවේවා සහො කලන්තෙදාන ෆිල්ම්එකක් දීලා තියෙන්නෙ
    ඔන්න එහෙනම් අපිත් ආවා...ගත්තා...ගියා...

  49. Saman Prasad (Black Cobra)

    ela ela... thanx sub ekata...

  50. Emi

    thank you

Load more comments