බොහොම කාලෙකට පස්සේ 007 එහෙම නැති නම් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක් අරගෙන ආවේ. අද නම් මට කට්ටිය හොදට බණීවි… නමුත් ඔන්න 60 දශකයේ ආව අවසාන ජේම්ස් බොන්ඩ් සලරුව වන මේ On Her Majesty’s Secret Service (1969) තුළින් 60 දශකය නිමා වෙනවා. On Her Majesty’s Secret Service ග්‍රන්ථය ඉයන් ෆ්ලෙමින් අතින් ලියවුණේ Dr. N…
බොහොම කාලෙකට පස්සේ 007 එහෙම නැති නම් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක් අරගෙන ආවේ. අද නම් මට කට්ටිය හොදට බණීවි… නමුත් ඔන්න 60 දශකයේ ආව අවසාන ජේම්ස් බොන්ඩ් සලරුව වන මේ On Her Majesty’s Secret Service (1969) තුළින් 60 දශකය නිමා වෙනවා.
On Her Majesty’s Secret Service ග්‍රන්ථය ඉයන් ෆ්ලෙමින් අතින් ලියවුණේ Dr. No චිත්‍රපටිය රුගත කරමින් ඉන්න කාලයේයි. ඒ වගේම මේක තමයි ෆ්ලෙමින් අතින් ලියවුණ පොතක් එලෙසම ගෙන නිර්මිත එකම බොන්ඩ් චිත්‍රපටිය කොටින්ම පොතේ තියන හැම දෙයක්ම සලාරුවේ රූපගත වෙලා තියනවා. අනික 2006 පැමිණි බොන්ඩ් චිත්‍රපටිය වාර්තාව බිදිනකම්ම වැඩිම වෙලාවක් දුවන බොන්ඩ් චිත්‍රපටය වුණේ මේක ඒ මිනිත්තු 140ක්. මේ සලරුව මෙතෙක් පැමිණි බොන්ඩ් චිත්‍රපටි වලට වඩා වෙනස් කම් කිහිපයක ආරම්භය වෙනවා.
මේ නිල ජේම්ස් බොන්ඩ් සලරුවට ප්‍රථමයෙන් නිල නොවන බොන්ඩ් චිත්‍රපටියක් මුල්වරට නිකුත් වුණා වගේම අද ඔබ දකින්නේ හුරු පුරුදු නළුවා නෙමෙයි ජේම්ස් බොන්ඩ් ලෙස. අද ජේම්ස් බොන්ඩ් වෙනේ George Lazenby ඔහුගේ සිත්ගත් රූබරිය වෙන්නේ Diana Rigg ඇයට අමතරව Telly Savalas, Gabriele Ferzetti, Ilse Steppat සහ තවත් විශාල පිරිසක් රංගනයෙන් එකතු වෙනවා.
කතාව වෙන්නේ මෙහෙමයි, බ්ලොෆෙල්ට් කියන්නේ බොහොම සුප්‍රසිද්ධ අපරාධකාරයෙක්. නමුත් ඔහු ඉන්න තැනක් ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ, නමුත් එකපාරම බ්ලුචාම්ප් ආදිපාද වරයා නමින් කෙනෙක් තමාගේ පරම්පරා නාමය අනුව ලැබෙන තනතුර ඉල්ලා ලිපියක් යවනවා ඒ සම්බන්ධ ආයතන වෙත, මේ තමයි මිනිහා බොන්ඩ් යනවා ස්විට්සර්ලන්තය වෙත නමුත් ඒ බොන්ඩ් ලෙස නෙමෙයි ශ්‍රීමත් හිලරි බ්‍රේ ලෙස. ඔහු පරම්පරා නාම, වංශ විශේෂඥයෙක්…. ඔහුගේ මෙහෙයුම බ්ලොෆෙල්ට් අල්ලා ගැනීම හා ඔහුගේ වැඩසටහන් නවතා දැමීම… ලේසි නැහැ මේ හාදයා තමන්ගේම කදුකරයක් තියන්න ඉන්නේ. තවත් ගොඩක් දේ වෙනවා ඔය මුලික හරය මම කිවේ ඉතුරුවා ඔයාලම බලාගන්නකෝ.
මම යනවා එහෙනම්, නමුත් මම යන්නේ ආයේ මීළග 007 උපසිරැස සමඟ හමුවෙමු කියලා නෙමෙයි, ඒකට හේතුව මේක දිගටම කරගෙන යන්න ඔයාලා නම දුටු පමණින් විශ්වාස කරන කෙනෙක් බාරගත්තා. ආරංචි හැටියට දැනටම ඔක්කොම හරි, එයා කවුද කියල ප්‍රශ්නය ඊළග උපසිරසෙන් විසදා ගන්න කියලා, ඔහුටත් ස්තුතිවන්ත වෙමින් මම යනවා, ඔබ සැමට ජය…!
edbd432c4879da0f9aca1cba660e9adbf8ca8fd7 95479A4099B47BDEF90523A2619327A3BE643B32 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
875 downloadsDownload On-Her-Majesty’s-Secret-Service-1969.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
36 comments
Saman Prasad (Black Cobra)
Saman Prasad (Black Cobra)
mama eka :D
sp පියමල්
ekadahas nawasiya bara ganan wala ekak wage,thanks sub walata
wijayantha
ela machan ela thanx
namal
sub ekata thanx..,,
danuka
Txxx
vee
Maxxa anith awath demu
amilatk
Jaya wewa....
geeth
007 nm pattaiiiii
jeewantha
Ela kathawak ne anith awath demu
ccnp
Thanks
lk
Maru macho
නලින්
ස්තුතියි සමිර මේක ගෙනාවට
ජය වේවා!
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සමීර සහෝ මේකත් දුන්නට, එහෙමනම් අනිත්වත් අලුත් කෙනා දෙයි කියල බලාපොරොත්තු වෙනවා,ජයවේවා.
shann
පට්ට පට්ට මචං
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය....................නිපුන්
පට්ට පට්ට
දිගටම ජේම්ස් බොන්ඩ් දෙමු... ජය වේවා...ශාන් විමුක්ති [ විමා]
අපේ අප්පේ අපේ 007 කොලුවා බොහොම කාලෙකින් 007 එකක් අරන් ඇවිල්ලා
එළකිරි ආ
බොලා ලිස්සලාම යන්න හදන පාටක් මටනම් පෙනේ දැන්
එහෙම කරන්න එපා හොදේ ;)
බලන් ඉමුකො එහෙනම් ඊලග 007 කවුද කියලා
මම අනුමාන කරන කෙනෙක් නම් ඉන්නවා එත්.....සමීර කරුණාරත්න
සිරාවට නේ එත්.... :p
Ashain
ela ela
mudiya / මුදියා
මෙන්න අපේ ජේම්ස් බොන්ඩ් අයිය තව සුපිරි එකක් දීල.නියමයි සමීරයෝ.
ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා මේක නවත්වන එකනම් අපරාධයක්. ඇත්තටම ඔයා හින්දම තමා මමත් බොන්ඩ් මුළ ඉඳන්ම බලන්න ඕනා කියලා හිතුවේ. කවුද දන්නෙ නෑ අලුත් කෙනා නේද? :P :P
amal
thanks
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සංජය
බොහොම ස්තුතියි සමීර සහෝ...
gihan
ගොඩක් ස්තුතියි
mihan
thank you !
Rashmika
thanks sameera saho!!!!!!!!!!!!!!!!!good luck!!!!!!!!!
Thisara Neo (තිසර නියෝ)
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)KGS
Good job bro!!!!!!!!!!
TharakaWAS
Thanks for sub...!!!
Nishanpradeep95
Good job mate....
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Sandun
thanks
Anonymous
thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela saho. sub ekata thanx...