ඔන්න එහෙනම් මේ පාර මම අලුත් ඇන්මේශන් චිත්‍රපටියක් ඔයාලට අරන් ආවා.ඔයාලා දන්නවනෙ WWE Studios ගැන මේකත් එයාලයි Warner Brothers සමාගමයි එකතුවෙලා ගහපු චිත්‍රපටියක්.සමහරවිට ඔයාලා The Jetsons ගැන දන්නැතුව ඇති The Jetsons කියන්නෙ වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් 1962 ඉඳලා 1987 වෙනකන් ටීවී ඒකේ ප්‍රදර්ශනය කරපු ට…
ඔන්න එහෙනම් මේ පාර මම අලුත් ඇන්මේශන් චිත්‍රපටියක් ඔයාලට අරන් ආවා.ඔයාලා දන්නවනෙ WWE Studios ගැන මේකත් එයාලයි Warner Brothers සමාගමයි එකතුවෙලා ගහපු චිත්‍රපටියක්.සමහරවිට ඔයාලා The Jetsons ගැන දන්නැතුව ඇති The Jetsons කියන්නෙ වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් 1962 ඉඳලා 1987 වෙනකන් ටීවී ඒකේ ප්‍රදර්ශනය කරපු ටීවී සීරීස් එකක්.ඔන්න ඔය කතාවට WWE චරිත එකතු කරල තමයි මේක නිර්මානය වෙලා තියෙන්නෙ.මේ චිත්‍රපටියට Imdb 5.9ක අගයක් ලැබිලා තියෙනවා.මේ ඉන්නෙ හඬකැවීම් ශිල්පියො ටික.
Jeff Bergman – George Jetson / Mr. Spacely (voice)
Michael Coulthard – Michael Cole (voice)
Grey DeLisle – Jane Jetson (voice)
Trevor Devall – Elroy Jetson (voice)
Stephen Farrelly – Sheamus (voice)
Jonathan Solofa Fatu – Jimmy Uso
Joshua Samuel Fatu – Jey Uso
Colby Lopez – Seth Rollins / Reactor Rollins
Vince McMahon – Mr. McMahon / Mr. McMoonman (voice)
Roman Reigns – Roman Reigns / Roman Reigns-Bot (voice)
දැන් අපි කතාව පැත්තට හැරුනොත් මුලින්ම ඩෙන්වර් තියෙන හෙවීවේට් චැම්පියන්ශිප් මැච් එකට යන්න හදන බිගො ශෝව හිම කුනාටුවකට අහුවෙලා ගල්වෙනවා.අවුරුදු 100 පස්සෙ අනාගතේ ඉන්න ජෙට්සන්ට තමයි මෑන් ගල්වෙලා ඉඳිද්දි හම්බ වෙන්නෙ ලොක්ක දැනගත්තොත් ජොබත් ගහල යන බව දැන දැනම ජෙට්සන් බිග් ශොගෙ අයිස් දිය කරල එයාව බේරගන්නව.හෙවීවේට් වෙන මානසිකත්වෙන් ඉන්න බිග් ශොට දැනගන්න ලැබෙනවා ඒ කාලෙත් WWE මැච් තියෙනව කියල.ගිහින් බැලින්නම් ඔක්කොම ඉන්නෙ රොබෝලා.මේකට මල පැනලා බිග් ශො කාරයා මුලු නගරෙම මිනිහගෙ යටතට ගන්නවා රොබෝලා ටිකව එයාගෙ සෙට් එකට ගන්නවා.මේක තමන්ගෙ වැරැද්ද නිසා ජෙට්සන්ගෙ පුතා එල්රෝයිගෙත් උදව් අරන් බිග් ශොව නවත්තන්න පුලුවන් WWE Superstar කෙනෙක්ව හොයාගෙන අවුරුදු 100ක් පස්සට යනවා.ඔන්න එතකොට තමයි අපේ රෙස්ලිං සෙට් එක එන්නෙ.ඒ කාලෙ ඉන්න ශේමස්,රෝමන්,ඌසෝල,සෙත් රෝලින්ස්,ඇලීශියා වගේ කස්ටියත් එක්ක මැක්මෑනුත් එනවා අනාගතේ බේරගන්න.එද්දි බිග් ශෝ හෙන පිස්සුවක් නටල තියෙන්නෙ.ඒත් කොහොමහරි බිග් ශෝව ගේමට ගෙන්නගෙන ශේමස් දම්මලා බිග් ශොව පරද්දනවා.ඒවගේම අනිත් කස්ටිය රොබෝලට වැඩේ දෙනවා.කොහොමහරි අන්තිමටම අනාගතේ WWE එකත් ඇත්ත රොබෝලගෙන් නෙමෙයි අලුත් සුපර් ස්ටාර්ලගෙන් පිරෙනවා.මේ හැමදේම කරන්න ජෙට්සන්ට උදව් වෙන්නෙ එයාගෙ පවුලෙ කට්ටිය තමයි ඉතින්.
එහෙනම් ඉතින් ෆිල්ම් එකත් බාගෙන බලන්නකො.ඒවගේම කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා.තවත් චිත්‍රපටියකින් හෝ ටීවී සීරීස් එකකින් හමුවෙමු.
ජය වේවා !!

Due to copyright issues, we do not provide any torrent links.
The.Jetsons.and.WWE.Robo.WrestleMania.2017.DVDRip.HDRip.WEB-DL
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,269 downloadsDownload The-Jetsons-WWE-Robo-WrestleMania-2017.zip100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු නුවන්
Subtitles
12 comments
අසිත
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
madusara
Ela.....
Thanks...Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
supun bro
very thanks bro..
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Udara Damith B/K
උපසිරැසියට බෝහොම thanks .............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruwan Kasun Madhuranga
Thankyou sub akata....
janitha
thanks bro
චාරුක ලක්ෂිත
තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elama saho thanks