Watch Trailer

The King of Fighters (2010) | අපියි රජ්ජුරුවෝ…

දෙයියනේ කියලා බයිස්කොප් එකට දාන පළමු ලිපිය. පළමු එකම සුරංගනා කතාවක් කිව්වොත් වැරදිත් නැහැ. සුරංගනා කිව්ව්ට සුන්දර නැහැ. හේතුව නම් මෙක පටන් ගත්ත වෙලෙ ඉදලාම ගහගන්නවා නේ. මට ඉතින් කන්න ඔනි නැහැ නෙ, ඔවා බලන්න තියෙනවා නම්. වැඩේ කියන්නේ, මේ බයිස්කොප් එක අමුතුම ආකාරයකට ගොඩ නගා ඇති ආකාරයයි.. එක බලද්දි තෙරෙ…

දෙයියනේ කියලා බයිස්කොප් එකට දාන පළමු ලිපිය. පළමු එකම සුරංගනා කතාවක් කිව්වොත් වැරදිත් නැහැ. සුරංගනා කිව්ව්ට සුන්දර නැහැ. හේතුව නම් මෙක පටන් ගත්ත වෙලෙ ඉදලාම ගහගන්නවා නේ. මට ඉතින් කන්න ඔනි නැහැ නෙ, ඔවා බලන්න තියෙනවා නම්.
වැඩේ කියන්නේ, මේ බයිස්කොප් එක අමුතුම ආකාරයකට ගොඩ නගා ඇති ආකාරයයි.. එක බලද්දි තෙරෙයි…

බයිස්කොප් එකට බහිමුකො අනික් කතා පැත්තකින් තියලා. මෙක විඩියො ගෙම් එකක් අදාළව ගෙතුන කතාවක්. මේකෙ යන්නේ ඔය clan කියලා කියන්නේ, ජපන් සහ චීන සටන් කලාවේ ගොත්‍ර ගැනයි කිය වෙන්නේ.. නමුත් මෙකේ එන clan අතීතයේ ඉතා බලවත් ලෙස පැවති එවායි.. ඔවුන් එක එකට විරුද්ධව සටන් වැදුණා.. ඒ අතීතයේ.. නමුත් වර්තමානයේ එම ගැ‍ටුම් ගෙම් එකක් ලෙස කරගෙන යනවා. නමුත් හැම කතාවකම වගේ ප්‍රධාන සතුරාට එරෙහි වෙලා අනික් කට්ටිය ජය ගන්න හැටි බලලාම හිතා ගත්තම හොදයි නේද ?

පළමු ලිපිය නිසා ලියාගන්න කොට නිකන් වෙව්ලනවා , දාඩිය දානවානේ.. නමුත් කොමෙන්ට් එකක් දාලා ඉදිරියටත් ලියන්න චාන්ස් එකක් දෙයි කියලා හිතනවා.

ලිපිය – උදරයා

45 comments

  1. chamila

    :) :( Ane Manda Apith banawa.....

  2. අමල් ප්‍රසාද් සමරවීර

    mama 2 niyamaaaaaaaai!!!!

  3. අමල් ප්‍රසාද් සමරවීර

    පළමු ලිපියෙන්ම එලම ෆිල්ම්1ක් ගෙනත් වගේ?? ඔන්න එහෙනමි අපි සුබ පතලම බාන්න ගත්ත්!!!! :* :P :D

  4. rosky

    මමත් ඔන්න download කර ගත්තා.... thank u

  5. samee

    g8

  6. chamila

    machan meka STV ne.... Meke DVD Rip tiyenawa...kokada quality aka hoda.... danne kenek kiyann...... pls :(

  7. uda

    ෂාහ්! නියමයි තවත් අලුත් කතාවක් අරන් තවත් අලුත් බයිස්කෝප් ලියන්නෙක්
    නියමයි සහෝ; වැඩි වැඩියෙන් කස්ටිය මේ වැඩේට එකතු වෙන එක බයිස්කෝප් එකට විතරක් නෙමෙයි ඒක වටේ එකතු වෙලා ඉන්න අපිටත් ලොකු ශක්තියක්. එහෙනම් ජයෙන් ජයම වේවා ඕං!!

  8. Udaya

    thanks saho.............

  9. ashan kandy

    me wenakota oka man balala iwarai saho... mata echchara hithata alluwe na. :(

  10. උදරයා[xyz]

    අලේ.. මගේ ලිපියත් පල උනා... තෑන්කු තෑන්කු සුබ පෑතුම් වලට. දෑන් දෙන්නම්කො තව ලියලා. අඩු පඩු ගනන් ගන්න එපා හොදේ

  11. Matrix

    thanks brother, nice movie.

  12. Niluka

    Thanks,

    Hi5 for Udara

  13. Anonymous

    Elazzz

  14. ඉසුරැ

    මමත් download වෙන්න දැම්ම‍‍‍. ඉතින් බැලුවම හොද නරක කියන්නම්කො.

  15. maraya

    mamath banawa.

  16. මාලන්

    අඩෝ එල එල ඔහොම යමන් (‍Y)

  17. Air Bender

    නියමා,ගානට කරගෙන යන්න

  18. Zome

    එල වගෙ බාලම බලමු .

  19. shut_down

    එළ එළ.. ස්තූතියි..

  20. Pasindu

    ජය වේවා...

  21. ruwan

    thnks bro.............

  22. නලින්

    පටන් ගත්ත වෙලෙ ඉදලම් ගහ ගන්නවනම්
    අපිටත් කන්න ඔනි නැ.
    එල එල මමත් ඔන්න හා හා පුර කියල ඩවුන් කරනව තන්ක්z මචො ;-)

  23. meth

    තාමත් වෙව්ලනවද :-D

  24. විකියා

    බය වෙන්න එපා කොල්ලා... ;) ඔන්න එහෙනම් මගෙනුත් සුභ පැතුම්!
    දිගටම කරගෙන යන්න...ජයෙන් ජය!

  25. Asitha

    එල මචන් උදාර.... :p :p
    පළමු ලිපියට මගෙන් සුභ පෑතුම්.....
    දිගටම යමු.....

  26. susantha

    මෙක නියම ෆිල්ම් 1 පලමු ෆිල්ම් 1 maxxa ෆිල්ම් 1 දිලා තියෙන්නෙ.thnx & good luck.. :) :) :cool:

  27. Danuka

    niyamai sahoo
    digatama liyanna :D

  28. sajith

    THANKSSSSSSSSSSSSSSS

  29. psw

    එල එල මචන් ඔහොම යන් :D

  30. Kalana

    hehehehehehe mama dan thama meakata 1st time comment karanne wewulana kattiyuath innawa balan yaddi

  31. Lahiru

    ෆිල්ම් එක ලස්සන ඇති ඒත් ටොරන්ට් එක ඇක්සස් කරන්න දෙන්නේ නෑ අපිට මේන් හෝස්ට් එකෙන්. ගල්ෆ්නේ. මොනවා කරන්නද වෙන ටොරන්ට් සයිට් එකකින් වත් බලන්නම් බාගන්න.

  32. AL1717

    Ela Ela Machan Thawa Thawa Liyanna Wasanawa Shakthiya Lebewa.
    First Time Nisada Koheda Poddak Wage Cha. ;)
    :D

    Aulak Ne Elakiri Machan
    Film Ekath Hodai Wage Balama Balannam Ko... :) :D

    Thanks Wasala....!!!

  33. සහන්

    ඔන්න බානවා.... හැබැයි ඔන්න අවුල් එකක් නම් පලවෙනි ලිපියෙන්ම ඉවරයක් කරල දානවා.... හරිය :D

  34. Naruto

    ela ela.gud luck machan

  35. kathu

    මෙ film එක හොදද..?? pirate bay එකෙ තියෙන comments නම් එච්චර හොද නෑ..!!
    බලපු කෙනෙක් කියනවද...??

  36. Uraj Deemantha

    බාමි බාමි :)

  37. gihan

    අපිත්අපිත්

  38. Ramraj

    ගහගන්න ඒවා නම් මට අරහන්.

  39. ishan shamal

    maru maru

  40. Madhuhansa

    elaz

  41. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  42. Dinusha

    Man Patta asa fighting game ekak .... thanks for uploading subtitle

  43. asanka

    woww niyamai dr

  44. SAJITH UDITHA

    කෝ මේකෙ සබ් එක download කරන්න බෑනෙ. වෙන හිස් page එකකටනෙ යන්නෙ.

  45. Kolithabasnayaka

    Sub eka ganne kohomada