අසාධාරණය රජ කරපු කාලෙක සාධාරණය වෙනුවෙන් නැගීසිටිය වීරයෙක් ගැන කියවෙන වීර කතාවක් තමයි අද බයිස්කෝප් එකෙන් අරන් ඇවිල්ල තියෙන්නෙ. හා හා පුරා කියල පළවෙනි ලිපියම සිංහල උපසිරැසි සහිතවම අරන් ආව ඕං. ඔයාල මෙයා ගැන අනිවාර්යයෙන්ම මීට කලින් අහල ඇතිනෙ. රොබින්හුඩ් කියන්නෙ පෝසතුන්ගෙන් වස්තුව අරගෙන දුප්පතුන්ට බෙදල…

අසාධාරණය රජ කරපු කාලෙක සාධාරණය වෙනුවෙන් නැගීසිටිය වීරයෙක් ගැන කියවෙන වීර කතාවක් තමයි අද බයිස්කෝප් එකෙන් අරන් ඇවිල්ල තියෙන්නෙ. හා හා පුරා කියල පළවෙනි ලිපියම සිංහල උපසිරැසි සහිතවම අරන් ආව ඕං. ඔයාල මෙයා ගැන අනිවාර්යයෙන්ම මීට කලින් අහල ඇතිනෙ. රොබින්හුඩ් කියන්නෙ පෝසතුන්ගෙන් වස්තුව අරගෙන දුප්පතුන්ට බෙදල දුන්න දුප්පතාගෙ හිතවතානෙ. (ඒ වගේම මැරියන් නගාගෙ ආදරවන්තයනෙ. හි හි හි). මේ කථාව රොබින්හුඩ් පුරාවෘතයට නව අර්ථකතනයක් දීල තියෙනව කිව්වොත් වඩා නිවැරදියි (බර වැඩිද මන්ද). ඔන්න එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමුකෝ.
කථාව ආරම්භ වෙන්නෙ 12 වන සියවසේ අග භාගයේදි විතර එංගලන්තෙ පළවෙනි රිචඩ් රජතුමා (ලයන් හාට්) මුස්ලිම්වරුන්ට එරෙහිව කුරුස යුද්ධය දියත් කරල තිබෙන අවස්ථාවක. රොබින් ලොන්ග්ස්ට්රරයිඩ් කියන්නෙ රිචඩ් රජතුමාගෙ හමුදාවෙ හිටිය ඉතා දක්ෂ දුනුවායෙක්. නමුත් අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් පසුව ඔහුට සිදුවනව යුධ බිමේදී මිය යන රිචඩ් රජුගෙ ඔටුන්න නැවත එංගලන්තය බලා රැගෙනවිත් රජ බිසවට බාරදෙන්න. එවගේම ඔහුට සිදුවනව මිය යන පුද්ගලයෙකුගෙ අවසාන කැමත්තකුත් ඉටු කරන්න. මෙතැන ඉඳල රොබින් ලොන්ග්ස්ට්රයිඩ්ගෙ ඉරණම තීරණය වන කථාව ආරම්භ වෙනව. ඒ අතරෙ රට තුල කුමන්ත්රනණයකුත් සිදුවෙනව. රොබින්ට අර මියයන පුද්ගලයගෙ අවසාන කැමැත්ත ඉටු කරන්න පුළුවන් වෙයිද? මැරියන් නගා රොබින් අයියට බහ දේවිද? අවසානයේ රොබින්ට පාවදෙන්නන්ගෙන් සහ ප්‍රංශ හමුදාවෙන් එංගලන්තය බේරගන්න පුළුවන් වෙයිද? මේවට උත්තර හොයන්න ඉතින් බාගෙනම බලමු නේද?
චිත්‍රපටියේ ප්‍රධාන චරිත දෙකට (රොබින්හුඩ් සහ මැරියන්) පණ පොවන්නෙ අපි දන්න කියන ප්‍රසිද්ධ නළු නිළි යුවලක්. ඒ තමයි ඔස්කාර් සම්මානලාභීන් වන Russell Crowe සහ Cate Blanchett. චිත්‍රපටිය අධයක්ෂණය කරල තියෙන්නෙ Gladiator, American Gangster, Body of Lies වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු රිඩ්ලි ස්කොට්. චිත්‍රපටිය බලපුවාම නම් තේරුණෙ දෙවැනි කොටසක් එන්න ඉඩ තියෙයිදෝ කියල.
ඒ වගේම මගෙ පළවෙනි සිංහල සබ් දාපු බයිස්කෝප් එක අපේ කස්ටියට අරන් එන්න උදව් කරපු වාසල සහෝ, ගෝලය, රොයිලි සහෝ ඇතුලු එකී මෙකී නොකී සියලු දෙනාටම මගේ ස්තූතිය පුද කරනව. චිත්‍රපටිය මේ අවුරුද්දේ මුල ආවට හොඳ කොපියක් එන්න ටිකක් පරක්කු වුනා. සිංහල සබ් දාලම දෙන්න හිටිය හින්ද තවත් ටිකක් විතර පරක්කු වුනා. පමා වැඩි වුනා නම් සමාවෙන්න ඕනේ.
බලපු නොබලපු හැමෝටම සිංහල උපසිරැසි එක්ක බලන්න කියල ආරාධනා කරනව. එහෙනම් ගුණ දොස් කියල comment එකකුත් දාලම යමු ඕං 😀 !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොබින් හුඩ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/09/21
මේ චිත්‍රපටියටම ලිපියක් අප වෙත එවූ කණිෂ්ක (කණියා) සොයුරාට අපගේ ස්තූතිය.
Subtitles by
රොබින් හුඩ්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
142 comments
Chamikara
Chamikara
thanx රොබින් හුඩ්
ඩවුන්ලෝඩින්...නිෂූ
ජයවේවා, උදේ ඉදන් බලන්හිටියා අදනම් මේක දායි කියලා.
ඔන්න බාන්න දැම්මා ජයවේවා !තුසිත සම්පත්
බොහාම ස්තුතියි..සහෝ......
dinu
hik hik robin hood, ehenam etin balama balamu.
thanks wewa saho meka dunnata.chamila
රොබාට අද සබ් දුන්නේ නැත්නම් අපිත් නැගි සිටින්න තමයි හිටියේ... :P
lakmal
thanxxx bro !
Anonymous
ela ah niyamai
නිලන්ත
මමත් බාමි. නොබලා හිටියේ සිංහල උපසිරැසි එනකම් තමයි. ස්තුතියි.
නලින්
හොදයි හොදයි අපෙ අඳිවාසීන්ගෙ story නෙ
බාමු බාමු ;Dkamal
elama thama heta dawasa goda jayawewa robin..............
kasBuwa
Maxxa Uh ....
dilantha
Please send me 1.4 GB copy torrent to me. I can not download this. My uni network do not allow torrent search engines!
Dar[K]
බයිස්කොප් එකෙන් දෙනවා කිව්ව නිසා බැලුවේ නෑ දැන් සිංහලත් එක්කම බලන්න පුලුවන් !
Tharindudoo
එල මචන් මම කලින්ම ඔය ටොරෙන්ට් 1 බාලා තිබ්බ,,සබ් ඒකට එළට වෑඩ,,හෙට තමයි බලන්න වෙන්නේ,,,මේකට මහන්සි වුන අයට බොහෝම ස්තූතියි!!!
wappula
ammo thank you very mutch mama meka bagena
godak kal balan hitiya ada re meka balanawa.
Dinushka Udara | රොකියා
ඔන්න හා හා පුරා කියලා දාපු මුල්ම සිංහල සබ් එකට අපේ ආචාරය. අනිවා මේකෙ තව කොටසක් එන්න බොහෝවිට ඉඩ තියෙනවා. ඒ කොටසෙදි අර සුපුරුදු රොබින් හුඩ් සහ සුපුරුදු මැරියන් ඇතුලි කන්ඩායම බවට පත්වේවි. කතාවනම් හරියට Braveheart පොඩ්ඩක් කොපි කරලා හදලා තියෙනවා වගේ. නමුත් මමනම් හුඟ කාලෙකින් පැය දෙකකට ආසන්න කාලයක් ඇසි පිය නොගසා බලපු චිත්‍රපටියක්.
chamath
ela saho onna saho onn math banna damma.thanks.oyalata nam kohoma thanks karanada manda ela thanks.
අමල් ප්‍රසාද් සමරවීර
:( අද 18 මම.. අවුලක් නැහැ අද මට නිවාඩුයි.. 4ක් තියෙනව බලන්න.. එහෙනම් හැමෝටම තන්කූ කියල ඔන්න මාත් බානවා!!!!
Matrix
This is a nice movie, as you mentioned 2nd part should come later. Thanks
මුචලින්ද
ආ මාත් මේකට හෙන කැමතියි! ස්තුති වේවා මේක දුන්නට!
uda
එළ කිරි මෙයා!!
රොබින් හුඩ් අරන් ඇවිත් තියෙන්නේ රොබින් හුඩ්මයි;
මරු! තැන්කූ වේවා රොබින් අයියටuda
එළ කිරි මෙයා!!
රොබින් හුඩ් අරන් ඇවිත් තියෙන්නේ රොබින් හුඩ්මයි;
මරු! තැන්කූ වේවා රොබින් අයියට(1st ලිපියටයි 1st sub වලටයි සුබපැතුම්)
Niluka
එලම තමා
uda
චා චා
මේ මළ ඉලව් browser එක මාව පජාත කළානේ
ෂිහ්!Akila
kiyala wadak na
Thanks broGaminda
අලේ පේන විදිහටනම් හොඳයි වගේ. මේක ලමයින්ට බලන්න සුදුසුද දන්නෙ නෑ. මොනව වුනත් බාලම ඉන්නව.
Rumesh (HBK)
ela ela , meeka enakamma thamai balan hitiyeee!!! thanx machaaaaan!!!!!!!!!!!!
අමිල නුවන් රණසිංහ
මමත් මේක මෙච්චර කල් බලන්නේ නැතිව හිටියේ සිංහල සබ් එක්කම බලන්නයි. බොහොම ස්තූතියි මිතුර
Ramraj
මමත් බලාගෙන හිටපු ෆිල්ම් එක. ඔන්න බාන්න දැම්මා. ස්තූතියි රොබින් හුඩ්.
nishantha
පට්ටම ස්තුති
kathu
නියම film එකක් දාලා තියෙන්නෙ.. Robin Hood vs robin hood..!!! එළ එළ..!
මම නම් මෙක theater එකෙ බැලුවා.. හොද copy එකකුත් download කලා. වෙලාව තියෙන වෙලාවක බලමු..! ස්තුති වෙවා..!!!kassa
ela kollo ela
Kaniya
AAAAA Mamath meekataka Letter 1k liuwa!!!!!.......
hasa
පට්ට සහොදරයා , thank u
Nadun
Wow thanks saho..
තර්ඩ් මෑන්
ඔන්න බානවා. රොබින් හුඩ් සහෝදරයට බොහොම ස්තූතියි !
හර්න් ප්‍රොටෙක්ට් අස් !!!Amila
එල එල මචන් ... ගොඩක් දවස් බලන් හිටපු මූවි එකක්
තෑන්ක්ස් සහෝ ....ishara
welcome
ඉසුරැ
මම අාසම කතාවක්. මරැ ආ.......මමත් මේ බාන ගමන්. බැලුවම හොද නරක කියන්නම්.....
සයිලන්ට් හන්ට(ර්)
bami robin aiya ape bappage nangige mallige puthage puthekne pora oke niyameta raganawa
;) :P :) :DShi
tnx alot................
Derange Hermit
අම්මෝ කියලා වැඩක් නැහැ. බොහෝම ස්තූතියි රොබින් සහෝ..
අයියනායක දෙවි පිහිටයි.. !!! :Dkaush
එල ඔන්න අපිත් බනවො!!!!!
බොහොම ස්තුතිය් !!!!!shiwantha
බොහොම ස්තුති :)
udesh
the last airbender PLEASE!!!!!!!!!!!!!!!!!!!
But , thanxxxxxxxxxxxxxxxxxx
SH
thanks sub ekka ikmanata dunnata robin Aiyagei Meriyan Nagagei Sellam balannata........
susantha
මරු එනකන් මග බලන් හිට්යෙ.sin sub 1 thnx.......
මහතුන්
අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු... :P ....
තැන්ක් යූ වේවා...සහෝ......
500 කොපියෙ කේස් එකක් නෑ නේ...... :)nilanthaherath
නියමය් සහො. 1st ekata ජය හා සක්තිය
Advertisement
Mama 1st