Watch Trailer

The Knight of Shadows: Between Yin and Yang (2019) Sinhala Subtitle | දෙලොවක් අතර සෙවනැලි වල නයිට්වරුන්! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හිතමිතුරන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාස කිහිපයකට පස්සේ තමා ඔන්න මන් බයිස්කෝප් එකකට උපසිරසියක් අරන් එන්නේ. මේකට උපසිරසි බාරගන්න කලින් මන් රූපවාහිණි කතා මාලාවකට උපසිරසි කරන්න බාරගත්තත් මට ඒක ඉවර කරන්න බැරි වුනා මට වැඩ ටිකක් වැඩි වුණ නිසා මේ මාස කිහිපයට. ඉතින් මුලින්ම සමාව ඉල්…

බයිස්කෝප් හිතමිතුරන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාස කිහිපයකට පස්සේ තමා ඔන්න මන් බයිස්කෝප් එකකට උපසිරසියක් අරන් එන්නේ. මේකට උපසිරසි බාරගන්න කලින් මන් රූපවාහිණි කතා මාලාවකට උපසිරසි කරන්න බාරගත්තත් මට ඒක ඉවර කරන්න බැරි වුනා මට වැඩ ටිකක් වැඩි වුණ නිසා මේ මාස කිහිපයට. ඉතින් මුලින්ම සමාව ඉල්ලනවා බයිස්කොප් ඇඩ්මින් වරුන්ගෙන් ඒක මට ඉවර කරන්න බැරි වුනාට. ඒත් මන් පස්සේ දැක්කා ඒ කතාමාලාවට සබ් කරලා ඉවරයි කියලා ඒක නිසා තමයි මන් මේ ෆිල්ම් එකට සබ් ගේන්නේ. ඒ කතා වලින් වැඩක් නැහැ අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ මේ ෆිල්ම් එක තිරගත උනේ 2019 පෙබරවාරි මාසේ 5 වෙනිදා. ප්‍රධාන රංගන දායකත්වය අපි කවුරුත් දන්න Jackie Chan විසින් සිදු කරනවා. තව මේ ෆිල්ම්එකට රංගන දායකත්වයෙන් දක්වන්නේ Zhong Chuxi, Ethan Juan, Lin Peng, Austin Lin යන නළු නිළියන් තමයි.

මේක IMDb දර්ශකයේ 5.2 කුත් 88% Google users යන විදිහට ප්‍රතිචාර ලැබිලා තියනවා මට ආදයම් ගැන නම් වැඩි විස්තරයක් හොයාගන්න බැරිවුණා. මන් ෆිල්ම් එක ගැන කියන්නම්කෝ එතකොට ඔයාලට පුළුවන් මේ ෆිල්ම් එක බලනවද නැද්ද කියලා තීරණය කරන්න මේ ෆිල්ම් එකේ හැටියට සන්ග් ලින්ග් (Jackie Chan) මිනිසුන්ගේ මානයට පැමිණෙන නපුරු රාක්ෂයන්ව දඩයම් කරන කෙනෙක් ඒක ඔහු කරන්නේ ඔහුගේ යාළු රාක්ෂයොයි යින්- යැන් කියන පොතේ උදව්වෙන්. මේ කණ්ඩායමට පස්සේ පොලිස් රහස් පරීක්ෂකයෙක් වන යෙන් ෆේයි එකතු වෙනවා නගරයේ අබිරහස් විදිහට නැතිවෙන තරුණ කෙල්ලන් හොයා ගැනීමට උවමනාවෙන් මොකද මේකට වෙනත් මානයකින් පැමිනි රාක්ෂයන්ගේ සම්බන්ධයක් තියන නිසා. මේක සිදු කරන්නේ සියාඕ සින්ග් කියන රාක්ෂනියක් ඇත්තට ඇය ඉස්සර රාක්ෂයෙක් නෙවේ. ඇය මනුස්සයෙක්. ඒ වගේම මේ කතාවේ අනිත් ප්‍රධාන චරිතයක් වෙන සී සියා මේ සියාඕ සින්ග්ව රාක්ෂ වේසයෙන් මුදවා ගෙන මනුස්සයෙක් කරන්න උත්සහ කරනවා. ඒත් සියාඕ සින්ග් ඒකට කැමති නැහැ.

ඉතින් ඇයි මේ සියාඕ සින්ග් රාක්සනියක් උනේ, ඇයි ඇය ආය මනුස්සයෙක් වෙන්න අකමැති සී සියා එක්ක ඒකට තියන සම්බන්ධය මොකද්ද, සන්ග් ලින්ග් සහ යෙන් ෆේයි කොහොමද මේකට සම්බන්ද වෙන්නේ කියලා ඔයාලට මේ ෆිල්ම් එක බලලාම දැනගන්න පුළුවන් මට කියන්නත් බැරි වුනා මේ ෆිල්ම්එක Action & Adventure, Comedy, Science fiction & Fantasy කියන වර්ග වලට අයත් වෙනවා. සබ්එක බාගන්න ගමන් පහළින් අදහසකුත් කොටාගෙනම යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,424 downloadsDownload The-Knight-of-Shadows-Between-Yin-and-Yang-2019.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිඳු දේශාන්

Subtitles

7,424 downloadsDownload Subtitles36 KB

61 comments

  1. හසිත මධුෂාන්

    ජැකී චෑන්ගෙ නං නොබලා කොහොමද...?
    සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!

  2. Haritha245

    Thank you bro

    1. Savin

      Shadow 2018 film ekatath sub dennako

  3. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
    ජයවේවා .....පුළුවන් නම් jackie chan ගෙ මෙතෙක් නොදීපු films වලටත් sub දෙන්න සහෝ .......

  4. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. navodya

    web rip aka bnna site aka kiynko

  7. Malinda

    Jackie chan innawa nam oni ekak ganno

  8. thilz

    thank u

  9. kelumchathuranga

    thanks

  10. madushanka wijesekara

    download karanna film eka site eke nene saho

  11. madushanka wijesekara

    sub ekata thanks...downlode link ekath dennakooooo..

    1. PasinduDeshan

      babytorrent.lol
      Directbux.org

  12. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  13. gihansunimal

    film 1k download karanna link 1k nane bro

    1. Dulshan

      link eka dennakooo

    2. PasinduDeshan

      babytorrent.lol
      directbux.org
      Me deken puluwan download krnna

  14. Savindu24804

    Download link akak dannako macho....

  15. samathandi

    Thanks

  16. botheju

    sub ekata thanks....... film eka download karana link eka danna

    1. PasinduDeshan

      babytorrent.lol
      directbux.org
      Me deken puluwan

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  18. harshani11112

    ස්තුති පසිදු සහො
    තෙරැවන්සරණයි
    ජයවේවා

  19. Sanjeewa2010

    Thnxxxxxxxxxx

  20. akalankagayan

    Thnx...........

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. Pradeepkumara

    Thanx sahoo

  23. damith_janaranjana

    Thanks

  24. Nilush Angana

    Sub ekata thanx

    1. RuwanLakshan93

      උපසිරැසට ස්තූතියි සහෝ ජය වේවා.... !

  25. Prabhasoft

    thank you....

  26. sumsulo

    meke dana samahara film wala video link baiscope downlod site eke ne. ehema wenne ei. egena poddak balanna

    1. PasinduDeshan

      babytorrent.lol
      directbux.org
      Me site deken puluwan

  27. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි....

  28. janakajeewakumara

    mekata hariyana video eka nane

  29. Kulanjana Maduranga

    subata thanks

  30. Vihanga sathsara

    thanksss for sub

  31. Sadeeshmanuja

    Thank you very much bro....

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. imasha_u

    Meka download karanne kohomada? Baiscopedownloads wala nahane

    1. Piumika_sanju

      Meka download karanne kohomad

  34. darktenu

    THX Mcho

  35. tharindu jayasekara

    thank you....

  36. sujan1982

    thank you very much saho..!!!

  37. Chathurathennakoon

    ජය වේවා..! Thank you...

  38. rameshyapa

    MEKE DOWNLOAD PAGE GIYAMA MEA MOVIE EKA GANNE KOHOMADA

  39. sr123212

    Ela

  40. AsithaDilruwan

    ela saho thanks

  41. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  42. eranda weerasinghe

    suppa. jayawewa

  43. omal_chamidu

    furie 2019 sub eka denda puluwanda
    sub welata thanks

  44. Nayanamadushan

    Patta film eka thanks for subtitle

  45. Ravisara Dharmapala

    Mn film eka yts ekn bawe dn ekata sub eka wada krn nne 720p wada krn nne

    1. Sandun_Nonis2446

      Galapenne nadda mchn ?

    2. Ravisara Dharmapala

      Ade ne bn

  46. Janithsapugoda

    Thanks kollo

  47. lahiru259

    Tnx

  48. Tpmax

    Sub ekta thanks brò....
    Jackie chan innäwa kiynne ithin, supiriyaķ thama....

  49. MAALnath

    Thanks ................good luck .................

  50. kdasanka

    Thanks Machan

Load more comments