Watch Trailer

Fraud Saiyyan (2019) Sinhala Subtitles | වංචාකාර මනමාලයා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කියල පිළිගන්නවා හැමෝම. අද මම මගේ දෙවෙනි උපසිරැසිය අරගෙන අාවා. පළවෙනි උපසිරැසිය (Masti 2004) හුඟ දෙනෙක් අරන් තිබුණා. පළවෙනි සබ් එකට හොඳ ප්‍රතිචාර තිබුන නිසා මේපාර මං, මේ අවුරුද්දෙ අාපු අලුත් චිත්‍රපටයක් තෝරගත්තා. කලින් සබ් එකට අදහස් දක්වපු හැමෝටම ස්තුති කරන්නත් මේක වෙලාවක් කරගන්න කැමතියි…

ආයුබෝවන් කියල පිළිගන්නවා හැමෝම. අද මම මගේ දෙවෙනි උපසිරැසිය අරගෙන අාවා. පළවෙනි උපසිරැසිය (Masti 2004) හුඟ දෙනෙක් අරන් තිබුණා. පළවෙනි සබ් එකට හොඳ ප්‍රතිචාර තිබුන නිසා මේපාර මං, මේ අවුරුද්දෙ අාපු අලුත් චිත්‍රපටයක් තෝරගත්තා. කලින් සබ් එකට අදහස් දක්වපු හැමෝටම ස්තුති කරන්නත් මේක වෙලාවක් කරගන්න කැමතියි.

මේ චිත්‍රපටය නිකුත් වුනේ 2019 ජනවාරි 18 වෙනිදා. සතියක් තුලදි ඉන්දියානු රුපියල් ලක්ෂ 52 ක වාර්තා ගත මුදලක් එකතු වෙලත් තියෙනවා. Arshad Warsi, Saurabh Shukla, Flora Saini, Sara Loren, Varun Badola, Deepali Pansare, Nivedita Tiwari කියන නළු නිළියෝ තමයි මේ චිත්‍රපටියේ රංගනයෙන් දායකත්වය දෙන්නෙ. Sourabh Shrivastava අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය විනාඩි 110 ක් බෝරිං නැතුව බලන්න පුළුවන්. මේකෙ හොඳ සිංදු ටිකකුත් තියෙනවා.

දැන් කතාව ගැන බලමු. මේකෙ වෙන්නෙ පොඩි කාලෙදි මනසට වැටුන වැරදි අදහසක් නිසා වර්තමානයේදී ප්‍රශ්න කරදර ඇති වෙන පුද්ගලයකු වටා ගෙතුනු කතාවක්. ඒ කෙනා තමයි බෝලා කියන්නේ. ඔයාල පුදුම වෙයි, මේ බෝලාට බිරින්දෑවරු 12 ක් ඉන්නවා. (අන්න ඒක තමයි වැරදි අදහස) ඔයාල බලන්නකෝ බෝලාට 13න් වෙනි කෙනා විවාහ කරගන්න පුළුවන් වෙයිද කියලා. ගහට ගහක් මොරටුවේදි හම්බ වෙනව වගේ, මේ බෝලටත් එයාගෙ ජාතියේ…… වැඩිය ඕන නෑ. අරගෙනම බලන්නකො. ජය……!!!

උපසිරැසිය ගැන පොඩි අදහසක් දක්වන්න කියලත් ඉල්ලීමක් කරනවා. 😄😃😀😊☺😉😍

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,988 downloadsDownload Fraud-Saiyyan.2019.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ L.K.සිසිල දිල්ශාන් මධුසංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

L.K.සිසිල දිල්ශාන් මධුසංක

Subtitles

6,988 downloadsDownload Subtitles52 KB

25 comments

  1. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  3. Ayesh Prashan

    Thank You

  4. sooriyapatabadige

    Thanks for sub bro.............(Kyaa kool hai hum 2005) movie ekata sub dennako please................godaaaaaaaak pin...!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. harshani11112

    ස්තුති සිසිල...
    ජයවේවා දිගටම සබ් දෙන්න
    තෙරැවන්සරණයි

  6. කවිනු වීරක්කොඩි

    Arshad මන් කැමතිම නලුවන්ගෙන් කෙනෙක්. ඉතින් නොබලා කොහොමද.. උපසිරැසියට බොහොම ස්තූතියි!

  7. malithmadhushan45

    නියමයි සහෝ බාගෙන තියන් හිටියේ සබ් ඒක එනකන්

  8. Pradeepkumara

    thanx sahoo

  9. lahiru sadaruvan

    thank you so much brother

  10. Achi

    Thank

  11. C lakmal

    thank ජය වේවා.

  12. Eranda Malith 2.0

    Thank you macho

  13. LimeGreenSoda

    ThanksBro

    1. Sisila ft Dilshan

      Comment karapu siyalu denatama thanks....

    2. Anonymous

      mata sub ganna be ne

  14. namika

    thanks mchn!

  15. Kulanjana Maduranga

    subata thanks

  16. Nuwan_sri

    උපැසිරැසියට ස්තුතියි෴෴

  17. sudharaka Jayanath

    thanks bro sub ekata

    1. Dineshdhaa

      Good

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. WWEKMN

    Thank you bro

  20. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  21. sublove

    bohoma sthuthi me sub eka apita genwata balanna

  22. sahan yapa

    mata sub ganna be neeeee