Watch Trailer

Great White (2021) Sinhala Subtitles | ධවල භීෂණය [සිංහල උපසිරසි]

ඔන්න මගේ පනස් නම වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ Horror, Thriller වර්ගයේ අළුත්ම ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක දැනට IMDB වල රේටින්ග්ස් 4.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Martin Wilson නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේකෙ ප්‍රධාන…

ඔන්න මගේ පනස් නම වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ Horror, Thriller වර්ගයේ අළුත්ම ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක දැනට IMDB වල රේටින්ග්ස් 4.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Martin Wilson නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේකෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ Piranha 3DD, American Reunion වගේ ෆිල්ම්වල රඟපාන Katrina Bowden නම් නිළිය සහ Spartacus කථා මාලාවෙ රඟපාන Aaron Jakubenko නම් නළුවා යන දෙදෙනායි. ඊට අමතරව තවත් නළු නිළියන් රැසක් මෙහි රඟපානවා

කොහොමත් මේ ටයිප් එකේ ෆිල්ම්වලට IMDB එකේ රේටින්ග්ස් ලැබෙන්නෙ අඩු අගයක්. මේකට තව ඉහළ අගයක් ලැබෙන්න ඕනෙ කියන එකයි මගේ නම් මතය. කිසියම් සිදුවීම් මාලාවක් නිසා මුහුදෙ අතරමං වුනු කණ්ඩාමකට මහ මුහුදේ මිනීමරුවා වන සුදු මෝරුන්ගෙන් එල්ල වෙන අභියෝගය තමයි කථාවට පාදක වෙලා තියෙන්නෙ. ඔයත් මේ ජාතියෙ ෆිල්ම්වලට කැමති නම් විතරක් බලන්න…!

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නිතර මුව ආවරණයක් පළදින්න. සෑම විටම දෑත් පිරිසිඳු කරගන්න. එකිනෙකා අතර මීටරයකට වඩා පරතරයක් ලබාගන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.

5,166 downloadsDownload Great-White-2021.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/07/Wijitha-Asanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

5,166 downloadsDownload Subtitles25 KB

23 comments

  1. Pasindu heshan

    Elle (2016) french movie ekt sub denna puluwnd

  2. Anonymous

    Thanks mchn

  3. Shaggy

    එනකන් හිටිය එකක්..බොහොම ස්තූතියි

  4. සචින්ත කල්හාර බෙනට්

    Thanks, bro. Keep it up!

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  7. DILSHANMASS

    elama#### thankz brooo

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Gayan Chathuranga

    උපසිරසියට බොහොම ස්තූතියි!

  11. Neo

    Thanks brother
    Keep it up

  12. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  13. sahan malinga

    ela

  14. Pramukmili

    Thanx bro................

  15. supun

    tz sub ekata.

  16. Malith Samarawickrama

    Asama catogery ekak Thanks machan sub ekata

  17. Sandeep

    Suprb.. thnx saho

  18. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  19. Nelson Rodrigo

    Good work friend, Thanks for the sub!

  20. indika75

    thanks..

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Dewadithya

    Thanks for Sub!

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!