Watch Trailer

Kung Fu Panda 3 (2016) with sinhala subtitles | එක් මකර සටන් ශූරයෙක්, පෙරළිකාර ප්‍රතිවාදියෙක්, දැවැන්ත ද්වන්ත සටනක්!. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ එහෙනම් පොරොන්දු වුණා වගේම කුන්ග්ෆු පැන්ඩා කතා මාලාවේ තුන්වැන්න අරගෙන තමා ආවේ. සමාවෙන්න ඕනේ මදක් ප්‍රමාද වුණාට. හේතුව මේ දවස් වල වැඩ අධික කාල වකවානුවක් වීම. කොහොම වුනත් වැඩේ ගොඩ දාන්න පුළුවන් කමක් ලැබූණා. ඒ අස්සේ මගේ කොම් එකේ ආවා ප්‍රශ්නයක් නිසාත් වැඩේ ටිකක් පස්සට ගියත් ඒක ඉක්මණින්ම නිර…

Kung Fu Panda 3 (2016)
ඔන්න යාළුවනේ එහෙනම් පොරොන්දු වුණා වගේම කුන්ග්ෆු පැන්ඩා කතා මාලාවේ තුන්වැන්න අරගෙන තමා ආවේ. සමාවෙන්න ඕනේ මදක් ප්‍රමාද වුණාට. හේතුව මේ දවස් වල වැඩ අධික කාල වකවානුවක් වීම. කොහොම වුනත් වැඩේ ගොඩ දාන්න පුළුවන් කමක් ලැබූණා. ඒ අස්සේ මගේ කොම් එකේ ආවා ප්‍රශ්නයක් නිසාත් වැඩේ ටිකක් පස්සට ගියත් ඒක ඉක්මණින්ම නිරාකරණය කර ගන්නට මට හැකියාව ලැබුණා. බයිස්කෝප් එක එලියට ඇවිල්ලා දවස් දෙකකට පස්සේ තමා දැන ගන්න ලැබුණේ ඇවිල්ලා කියලා. හරි හරි කොහොම නමුත් නිදි මරාගෙන උපසිරැසිය කෙසේ හෝ නිම කිරීමට මට හැකියාවක් ලැබුණා. විදුලියෙන් බාදාවක් නොවෙන්නට එය සාර්ථකව නිම කර ගන්න අවස්ථාවක් පෑදුනා.

හරි එහෙනම් මේ බයිස්කෝප් එක ගැන ටිකක් කතා කලොත් අනිමේශන් අතින් ගත්තොත් ඉතා ඉහළ ස්ථානයක තියන්න පුළුවන් ෆිලුමක්. ජාත්‍යන්තර සිනමා වර්ගීකරණය යටතේ 7.7 ඉහල ලකුණු පාරසයකුත් ලබා ගන්නට සමත් වෙලා තියෙනවා. ඒ වගෙම ඇමරිකානූ ඩොලර් මිලියන 256ක විශාල ආදායම් වාර්තාවකුත් තියලා තියෙනවා. ලේසි පහසු වැඩක්නම් නේමේ. සුපුරුදු විදිහට තම හඩ දායකත්වය මුසු කරමින් ඇන්ජලීනා ජෝලි, ජැකි චෑන්, ජැක් බ්ලැක් යන අය ප්‍රධන චරිතවලට තම හද දායකත්වය ලබා දීලා තියෙනවා.

කතාව පැත්තට හැරෙමු එහෙනම් නොකියම යන්න බැරි නිසා, ඔයාලට මතක ඇති දෙවන කතාවෙ අවසානයට පැන්ඩලා ජීවත් වෙන විශාල ගමක් පෙන්වමින් පෝගේ තාත්තාව පෙන්නුම් කරලා තමා අවසන් වෙන්නේ. ඔයාලා තුන්වැන්නේ පූර්ව ප්‍රචාරක පට නැරඹුවනම් ඔයාලට දැක ගන්න ලැබෙන්න ඇති ඒ දෙන්නා එකතු වෙනවා. ඔය ඇති ඒ ටිකෙන්. මෙහි ප්‍රතිවාදියා ගැන ටිකක් කිව්වොත් ප්‍රබල දුෂ්ට පරතිවාදියෙක් කිව්වොත් නිවැරදියි. නොහිතන දේවල් බොහොමයක් සිදු වෙනවා. තව එකක් හිනා වෙවී බලන්න පුළුවන් එකක් නිසා කම්මැලිකමක්නම් දැනෙන එකක් නෑ. මේ ලබා දෙන්නේ වෙබ් පිටපතක් සැකයක් තිබෙ නම් මෙතනින් බලලා සැක දුරු කරගන්න. ඒ වගේම බ්ලු රේ පිටපත් එනකන් ඉන්න අයට ඔහොමම ඉවසන් ඉන්න පිටපත නිකුත් වූ සැනින් යවත්කාලීන කිරීමක් සිදුවෙයි. එහනම් මම ගියා. ජය වේවා හැමෝටම!

Kung Fu Panda 3 (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

89,317 downloadsDownload Kung-Fu-Panda-3-2016.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/danu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් (ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ධනුෂ ලක්ෂාන්

Subtitles

89,317 downloadsDownload Subtitles65 KB

123 comments

  1. Dimuthu

    Kiyala wedak ne. Thank you!

    1. lakmal

      tfpdlco.tk direct lik thanks for sub

  2. ravindu bandara

    thnxs සහෝ....

  3. Raveen Fernando

    ගොඩක් ස්තුතියි සොහෝ

  4. YASIRU HASARANGA

    Godak sthuthi saho . Sub ekata
    Maga balagena hitapu movie ekak.
    - jaya sri -

  5. Gathsara

    තන්කූ සබට සහෝ

  6. thisal

    tnnxxxxxxxx br awama balamu

  7. Kawshalya Dushyan

    meka enakan Balagena Hitiye... Ikmanata Dala Nowe... Upasirasata Thuthi......
    Jaya Wewa.....

  8. Malinda

    සුපිරි... බොහොම ස්තුතියි....
    නියම වැඩක්....

  9. නිෂූ

    එළ ! ජයවේවා !

  10. Sanjaya

    උපසිරැසියට ස්තූතියි. :)
    ජය වේවා..!! :)

  11. asitha arp

    thank bro

  12. danushka

    ධනුෂ ලක්ෂාන් (ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය

  13. malsha

    thank you bm

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    1. kanthaDLA

      Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
      Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG

      me film dekatath sub denna please....

    2. kanthaDLA

      Alvin.And.The.Chipmunks.The.Road.Chip.2015.720p.BRRip.x264.AAC-ETRG
      Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
      Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG

      me film dekatath sub denna please….

    3. ishan

      pattaa aaaa

  15. praneeth

    Thanks very much

  16. saman

    thanks soho

  17. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
    ජය වේවා...!!!

  18. Charuka

    thankoo

  19. upul

    ‍ෙබෙහෙවින් ස්තුතිය

  20. Kasthuri Jayasanka

    thanks denakan maga balan hitiye

  21. සුරේෂ් ජයතිලක

    Maxxa bro

  22. sanka

    ගොඩක් ස්තුතිය

  23. mithun

    පිස්සු හැදෙනව සිරාවටම ...
    ෆිල්ම් එක දිලනෙ යකෝ...
    උපසිරැසියට තුති සහො. කොහොම ස්තුති කරන්නද කියල තෙරෙන් නැ බං මෙ වැඩෙට.
    මෙච්චර උන්න එකෙ blurry එනකම්ම ඉන්නව
    බොහොම ස්තුතියි සබ් එකට

  24. Hope

    Thank you bro!!! BRrip apu gaman gannawa.

  25. Denidu Nimsara

    Thanks

  26. jagath

    thanks

  27. Kulanjana Maduranga

    niayamai…balanna ona eth br copy1ka enakm innawa...thanks DANUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. yeshu

    tnx

  29. Geeth

    සුපිරි මචන් tnxxxxx

  30. LCP

    tankz mchn ptta

  31. me

    Thanks

  32. D'O'N

    ෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා....!
    ජයවේවා……
    බුදු සරණයි.. !!! ෴

  33. lahiru

    ජය වේවා.....

    1. mithun

      මචන් මෙක වැඩ නැ නෙ

    2. Vikum08

      ඕක FAKE site එකක් සහෝ..! බොරුනම් ඔයා ඕකේ තියෙන ටොරන්ට් ෆයිල් කීපයක් බාලා u torrent එකෙන් open කරලා බලන්නකෝ..! හැම එකක්ම වගේ එකම file size එක. එහෙම වෙන්න බෑනේ. අනික ඕකේ තියෙන ඒවා play කරද්දී codec pack missing කියලා massage එකක් එනවා. ඒක ගන්න ගියාම සර්වේ එකක් එනවා. සර්වේ එක පුරවලා ගත්තාම ඉන්ටර්නෙට් ඕන කියනවා. ඒක ව්‍යාජ .mp4 file එකක් මිස නියම bluray පිටපත නොවේ..! ජය වේවා..!

  34. anil

    Thank you

  35. Lahiru Amarathunga

    hamme tanxxxxxxxxx bnn enakan balan hitiye bn :)

  36. Ayesh Nadeeshan

    thankx...bro

  37. Isuru

    elazzz

  38. සහන්

    පට්ට ෆිලුම.. මේ වගෙ ලෝක ප්‍රසිද්ධ ෆිලුමක සබ්එක දුන්න කියන්නෙ කියල වැඩක් නෑ... සුපිරි..

  39. tilan

    thanxxxxxx

  40. Darshana

    sub ekata thanks saho.. Br eka enakn innwawa thanks..

  41. kaveen

    wow patta. thnx .. jaya

  42. Sanjaya

    Thanxxxx Yaluwa....

  43. sandun

    thax bro... eth podi aulak bn download wenna dammata download wenna ne bn... seeding nadda koheda bn.. ekata mokada karanna bn

  44. Udara Damith B\K

    thanks

  45. Nipun

    Supiriiiiiii......thankx

  46. JM Mahinda

    Thanks bro

  47. Roshan

    Wada Karannee Nahaneee

  48. Gathsara Umesh Kumara

    නියමයි සහෝ......සුපිරි.දිගටම දෙමු......

  49. dilshan

    thankz

Load more comments