Watch Trailer

The Land (2016) with Sinhala Subtitles | හතරදෙනාගේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය. හොදින් ඇති කියල හිතනව. ඔන්න තවත් සුපිරි ෆිලුමක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. ෆිලුමට IMDb අගය නම් 6.3ක් තියනව. මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Steven Caple Jr ෆිලුම නිකුත් උනේ 2016 අගෝස්තු 4 වෙනිද. ඒ වගේම මේක පැයයි විනාඩි 44ක් විකාශය වෙනව. ඔහොම තමයි කථාවෙ පසුබිම තියෙන්නෙ. දැන් කථාව පැත්තට යමු…

The Land (2016)

කොහොමද කස්ටිය. හොදින් ඇති කියල හිතනව. ඔන්න තවත් සුපිරි ෆිලුමක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. ෆිලුමට IMDb අගය නම් 6.3ක් තියනව. මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Steven Caple Jr ෆිලුම නිකුත් උනේ 2016 අගෝස්තු 4 වෙනිද. ඒ වගේම මේක පැයයි විනාඩි 44ක් විකාශය වෙනව. ඔහොම තමයි කථාවෙ පසුබිම තියෙන්නෙ.

දැන් කථාව පැත්තට යමුකො. මේ කථාව ගොඩනැගෙන්නෙ යාලුවො හතර දෙනෙක් වටා. මේකෙ ප්‍රධාන චරිතෙ වෙන යාලුවගෙ නම තමයි සිස්කෝ. එයාගෙ අම්ම නැතිවෙලා මාමයි ගාව තමයි ඉන්නෙ. ඊට පස්සෙ කෙනා තමයි ජුනියර්. මෙයාගෙ තාත්ත නැහැ. අම්මයි නංගියි විතරයි ඉන්නෙ. අනිත් කෙනාගෙ නම Boobie. මෙයාගෙ තාත්ත විතරයි ඉන්නෙ. අවසාන කෙනාගෙ නම තමයි Patty Cake. මෙයා විවාහ වෙලා දරුවෙකුත් ඉන්නව. ඉතින් මේ තරුණ යාලුවො හතර දෙනාට නිශ්චිත රැකියාවක් නැහැ. රැකියාවක් තිබුණත් මේ අය කැමති නැහැ ඒකට. ඒත් මේ අය කැමතියි වගේම දක්ශයි රෝද ලෑලි(skate) පදින්න. ඒ වගේම මේ අය සල්ලි හොයාගන්නෙ කාර් හොරකම් කරල ඒව විකුණල. ඉතින් මෙහෙම ජීවිතේ ගෙවෙනකොට මේ අය හොරකම් කරන වාහනේක තිබිල මත් පෙති වගයක් හමුවෙනව. ඒක නිකන් ඒ අයට කාන්තාරයට දිය පොදක් වගේ වෙනව. මොකද මේ අයට ඕන සල්ලි. එතන ඉදන් ඉතින් මුලු කථාවම වෙනස් වෙනව. ඒ වගේම කියන්න ඕන අවසානයි දුක්ඛදායකයි. කථාව ගැන ඔයා කිව්ව ඇති. අපේ වචනයෙන්ම කිව්වොත් මේකනම් පට්ට කථාවක්. ජීවිතේට පාඩමක් ඉගෙනගන්න වගේම රසවිදින්නත් ඔන්න ෆිලුම්. එහෙනම් ඉතින් අදට යන්න වෙලාව හරි. ජය වේවා…. තවත් උපසිරසියකින් හමුවෙමු…!

The Land (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Land.2016.720p.WEBRip.x264.AAC-ETRG

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,995 downloadsDownload The.Land_.2016.Baiscopelk.com_.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

2,995 downloadsDownload Subtitles35 KB

15 comments

  1. Emjay

    Thanks Saho Sub ekata

  2. mithun

    ඔන්න ගත්ත ෆිල්ම් එක කියල තියෙන විදියට කතාව බලන්නම ඔනෙ රෙටින් එකත් හොද අගයක් උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි සහෝ . සද්ද නොකර ගෙනාපු ෆිල්ම්ස් ටික මමත් බලල තියෙ ඔයගෙ උපසිරැසි වලින් විශෙශ්ෂයෙන් THE colonia 2015 ෆිල්ම් එක තවම හිතෙ තියෙ සුපිරිම ස්ටොරි එකක් අයෙ එමු මලෙ හොදම එකකින් ජය

  3. Dulanga

    Thanks

  4. Gathsara Umesh Kumara

    සබට බොහෝම් ස්තූතියි sසහෝ...

  5. Sajith Thilakarathne

    thanks saho sub ekata

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Tharuth Chiranthana

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  8. අසිත

    elama saho thanks

  9. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  10. Chandra

    Thanks a lot for your valuable contributions!

  11. Sajith Anthony

    උපසිරැසි‍යට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. asanka

    බොහොමත්ම ස්තුති පුතේ..තෙරුවන් සරණයි,.''

  14. Nishan

    Thanx bro

  15. Gayan

    Thanks saho..