ඔන්න එහෙනම් සුපුරුදු පරිදි මේ අරගෙන එන්නෙ ”නෙට්ෆ්ලික්ස්” චිත්‍රපටයක් සමඟයි. හැබැයි මේක ටිකක් විශේෂ චිත්‍රපටයක් වෙනවා. මොකද කිව්වොත් මේක ”කොමික් බුක්” එකක් පාදක කරගෙන තමයි නිර්මාණය කරන්නෙ. ඇත්තම කිව්වොත්, මෙවැනි චිත්‍රපට දකින්න ලැබෙන්නෙ හුඟක් කලාතුරකින්. ඒවගේම තමයි මේක ”ග්‍රැෆික් නවල්” එකක් ලෙස තමයි…
ඔන්න එහෙනම් සුපුරුදු පරිදි මේ අරගෙන එන්නෙ ”නෙට්ෆ්ලික්ස්” චිත්‍රපටයක් සමඟයි. හැබැයි මේක ටිකක් විශේෂ චිත්‍රපටයක් වෙනවා. මොකද කිව්වොත් මේක ”කොමික් බුක්” එකක් පාදක කරගෙන තමයි නිර්මාණය කරන්නෙ. ඇත්තම කිව්වොත්, මෙවැනි චිත්‍රපට දකින්න ලැබෙන්නෙ හුඟක් කලාතුරකින්. ඒවගේම තමයි මේක ”ග්‍රැෆික් නවල්” එකක් ලෙස තමයි යන්නෙ. ඒ කියන්නෙ හුඟක් සාහසික දර්ශන ඇතුලත් වෙනවා. සරලවම කිව්වොත් 18+ ගණයට. ඉතිං මෙහි නිර්මාතෘවරයා වෙන්නෙ ”Rick Remender” ය. පහතින් දකින්න ලැබෙන්නෙ ඔහුගෙ ජයාරූපයක්.

~ නිර්මාතෘ වෙන Rick Remender ~
ඒවගේම තමයි ඔහු මේවා විතරක් නෙමේ Seven to eternity l Uncanny X-Force: Deathlok Nation l Uncanny X-Force: Otherworld l The Delirium of Hope වැනි කොමික් බුක් ගණනාවක නිර්මාතෘවරයෙක් වෙනවා. ඉතිං ඔයාලා කොමික් බුක් වලට කැමති පුද්ගලයෙක් නම් මොහුගෙ නම සර්ච් කරලා කිහිපයක්ම හොයාගන්න හැකියාවක් ලැබෙයි.ඉතිං ඔහු මෙලෙස නිර්මාණය කරපු ”The Last Days Of American Crime” එකෙ කොමික් බුක් එක තමයි පහලින් දකින්න ලැබෙන්නෙ.

~ The Last Days Of American Crime ~
ඔන්න ඉතිං කොහොමහරි නෙට්ෆ්ලික්ස්ලා මෙය පාදක කරගෙන චිත්‍රපටයක් ගහනවා කියලා 2018 වර්ෂයෙම සඳහනක් කරනවා. මේක අද දවසෙදී ආපු ගමන් නිසා IMDb අගය නිශ්චිතව කියන්න බැහැ. මොකද වෙනස් වෙන සුළුයි. ඒවගේම තමයි කුණු තක්කාලි අගයත්. ඉතිං මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Olivier Megaton විසින්. ඔහුගෙ මීට පෙර නිර්මාණ වෙන්නෙ Taken 2 l Taken l Colombiana වැනි චිත්‍රපට. මං හිතනවා ඒ ටික බලලා ඇති කියලා. බලල නැත්තම් අදම බලන්න කියලත් කියනවා. පැය 2 යි විනාඩි 28 ක් දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Action | Adventure | Crime | Thriller යන කාණ්ඩ වලටයි. ඒවගේම තමයි රංගනයෙන් Édgar Ramírez l Michael Pitt l Anna Brewster l Sharlto Copley l Sean Cameron Michael වැනි නළු නිළියන් පිරිසක් දායක වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ”පුර්ව ප්‍රචාරක පටය” අනිවාර්යෙන්ම නරඹන්න කියලා තමයි. එහෙනම් දැන් අපි කතාවට පැත්තට හැරෙමුකො.
නුදුරු අනාගතයෙදී ඇමෙරිකාව අපරාධ ක්‍රියාවන් වැඩි වීමක් අරගන්නවා. සාමාන්‍ය මිනිහෙක්ට පාරේ බැහැල යන්නවත් බැහැ. හැමතැනම වගේ සාහසික ක්‍රියා සිද්ධ වෙනවා. බංකු මංකොල්ල කනවා. ඉතිං රජයෙ කට්ටිය මේකට විසඳුමක් අරගෙන එනවා. ඒ තමයි එක්තරා සංඥාවක්. මේකෙදි අපරාධ ක්‍රියාවන් කරන කෙනාට ඒවා කරන්න බැරි වෙනවා. ඒ කියන්නෙ මොළයෙ ලොකු බලපෑමක් වෙනවා. ඉතිං මේකට තියෙන්නෙ සතියකට වගේ කාලයක්.ඒවගේම තමයි බ්‍රික් කියන්නෙ මෙවැනි මංකොල්ලකරුවෙක්. ඔහු තමන්ගෙ මල්ලිගෙ මරණය නිසා හැමදෙයකින්ම වගේ පැත්තකට වෙලා ඉන්නෙ. හැබැයි දවසක් මෙයාගෙ මල්ලිගෙ යහළුවෙක් හොයාගෙන එනවා මංකොල්ලයක සැළැස්මක් අරගෙන. ඒවගේම තමයි රටින් පැනගන්නත්. පොඩි ගාණක් නෙමේ. ඩොලර් බිලියන ගාණක්. ඉතිං මෙයාලට හැකියාවක් ලැබෙයිද මේ වැඩේ කරගන්න? එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකෝ. ඒවගේම තමයි ඇතැම් දර්ශන හේතුවෙන් තනියෙම බලනවා නම් තමයි හොඳ වෙන්නෙ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
12,162 downloadsDownload The-Last-Days-of-American-Crime-2020.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
38 comments
Ravisara Dharmapala
amila
bohoma sthuthi saho
Pasindu Madumal
සබට තුති රවිදුවා ❤️
kasuntec
niyamai.. download karala nikamata search karala baluwe
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරියක් වගේ...thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Thusitha
Thanks brother....
Kavindu12345desilva
sub ekta jaya
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!isuru srinath sjs
බොහොම ස්තුතියි සහො උපසිරැසියට !!
Prabodha
Sthuthi obata
Pramod
තෑන්ක්ස් මචං සබ් එකට ජය වේවා
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Anonymous
ස්තූතියි...
Bobby
Thanks lot friend.
Udaya Fdo
Thanks malli
D.Chamara
bohoma sthuthi
indika75
thanks..
suranuwan
thanks bro...
Shaggy
බොහොම ස්තූතියි
Arawinda Sunimal
thanks sub ekata jayawewa................
Suranjan
Thanks jayawewa.....!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Lakshan
good luck
Dasun
Thank you very much & Good luck.
Anonymous
Thanx bro..good luck....
Anonymous
gamma bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot saho sub ekata
සිරිපාල රෝක්ස්
එලම සහෝ.
නිවන් සුව අත්වේවා මචං.Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Anonymous
Thanks
Anonymous
Thankzz
Melaka
Thanks brother
emijen
meloo rahak na subtittle english srt sub eka convetor ekkin converty karalani dala tiyenne.
jagath55
Thanks
Dewadithya
Thanks for sub!
Rishantha
Thanks Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Super film ekk sahoo pattama thnks for the subtitles..
❤❤