බයිස්කෝප් සහෝදර සහෝදරයිනි, මම අද ඔයාලා වෙනුවෙන් අලුත්ම අලුත් රුසියානු යුද්ධ චිත්‍රපටියට උපසිරසි ගෙනාවා 2020 නොවැම්බර් 4 වැනිදා නිකුත්වූ මේ චිත්‍රපටිය Action, Drama, War ගණයට අයත්වෙන අතර, සටන් දර්ශනවලින් අඩුවක් නැති මේ චිත්‍රපටිය ඕනම රසවින්දන පරාසයක ඉන්න කෙනෙක්ට බලන්න පුලුවන් මට්ටමේ තියෙනවා, Vadim S…

බයිස්කෝප් සහෝදර සහෝදරයිනි, මම අද ඔයාලා වෙනුවෙන් අලුත්ම අලුත් රුසියානු යුද්ධ චිත්‍රපටියට උපසිරසි ගෙනාවා 2020 නොවැම්බර් 4 වැනිදා නිකුත්වූ මේ චිත්‍රපටිය Action, Drama, War ගණයට අයත්වෙන අතර, සටන් දර්ශනවලින් අඩුවක් නැති මේ චිත්‍රපටිය ඕනම රසවින්දන පරාසයක ඉන්න කෙනෙක්ට බලන්න පුලුවන් මට්ටමේ තියෙනවා, Vadim Shmelyov විසින් අධ්‍යක්ෂනය කල මේ සිනමාපටයට නළු නිලියන් ලෙස Artyom Gubin, Lubov Konstantinova, Igor Yudin රංගයනෙන් දායකවෙනවා, තවමත් සිනමාහල්වල දිවෙන මේ චිත්‍රපටය පැය 2යි විනාඩි 16ක් පුරා කාලයක් ධාවනය වෙනවා. තිර දැක්වීමත් සමග හැමෝගෙම අවධානයට යොමු වීමත් සමග ඉහල ආදායම් වාර්තා කරා ලඟා වෙමින් පවතිනවා, බොහෝ චිත්‍රපටවලට වඩා මේ චිත්‍රපටියෙ වැඩි තාත්වික ගතියක් පෙනෙන්නට තියෙනවා. මේ චිත්‍රපටය සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වී තිබෙනවා.
කැඩට් භටයන් පෙරමුණේ රාජකාරිවල යෙදුනු අයුරු
1941 ඔක්තෝබර් මුල්සතිය වෙනවිට රුසියානු ඉදිරි ආරක්ෂක වලලු බිඳගත් ජර්මානු හමුදා වර්සව් මාර්ගය ඔස්සේ ක්‍රම ක්‍රමයෙන් මොස්කව් අගනුවර වෙත ලඟාවෙමින් සිටියා, මේ අතර කාලයෙ ලැව්රොව් ඇතුලු කැඩෙට් භටයන් Podolsk කාලතුවක්කු සහ පාබල හමුදා පාසලේ පුහුණුව ලබමින් සිටි අතර, වේගයෙන් ඉදිරයට පැමිණෙන ජර්මානු හමුදා වැලැක්වීමෙ අභියෝගය ඔවුන් වෙත පැවරුනා, මේ සඳහා කැඩෙට් භටයින් 3500ක් පමණ දෙනා යොදවා ගත් අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වයස 20ට වඩා අයවලුන් විය. ඔවුන්ගෙ නොපසුබට උත්සාහය ගැන කියවෙන මේ චිත්‍රපටිය නරඹන්න බයිස්කෝප් වැසියො සියලුදෙනාටම ආරාධනා කරන අතර මේ අවස්ථාව ලබාදුන් බයිස්කෝප් කණ්ඩායමට ස්තූතිවන්ත වෙනවා, ඔබ සැමට නීරෝගිමත් සුභ දවසක් වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
8,033 downloadsDownload The-Last-Frontier-2020.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
21 comments
podda
Asgher
From where you got the torrent
Sanjaya
thanks malli.bs
Shaggy
Thank you very much
lol
dan me film eka baiscopedownloads(.)co webadawiyen ganna puluwan
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
lakshan
thanks .....................
D.Chamara
බොහොම ස්තූතියි .... !
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිඳු ජයවර්ධන
Site එකේ තියෙන Russian movies වලින් බහුතරයකට සිංහල සබ් දීලා තියෙන්නේ උවිඳු සත්සර සහෝදරයායි..වෙනස් භාෂාවල, වෙනස් රටවල, වෙනස් විදියේ movies නරඹන්න කැමති රසිකයන් වෙනුවෙන් ඔබ ලබා දෙන උපකාරයට බොහොම ස්තුතියි සහෝ...!!ඔබට ජය!!
Udaya Fdo
Thank you
saj
thanks for subtitle
Anonymous
Thank you
shakuntha adithya
thanks for the sub
Rusith Dileepa
Thanks
Pasindu Malith
මන් ගොඩක් ෆිල්ම් බලලා තියෙනවා. ඒත් මේක තමයි මම බලපු සුපිරිම ෆිල්ම් එක.
සබ් එකට ගොඩක් ස්තුතියිAkila Dilhara
Thanks Brother...❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks bro!!!!