Watch Trailer

The Last Full Measure (2019) Sinhala Subtitles | මිය යෑම අහිමි වනවාට වඩා සැපකි [සිංහල උපසිරසි සමඟ]

අද මම ගේනාවේ හැමෝම බලන්න කැමති යුධ කාතාවක්. මේක ඇත්තටම සිද්ද වෙච්ච දෙයක්. නිකමට ඔයා හිතන්න ඔයත් එක්ක එකට හිටිය යාළුවා මේ ලෝකේ දාලා යනවා කියලා. ඊටත් වඩා ඔයාව බේරගන්න ගිහිල්ලා එයා මේ ලොකේ දාලා යනවා කියලා. ඔයාලට මොනතරම් දුකක් හිතෙයිද? ඒක ගැන හිත හිත දුක් වෙන්න සිද්දවෙයි නේද? මේකත් ඒ වගේ කතාවක් තමා. ඇම…

අද මම ගේනාවේ හැමෝම බලන්න කැමති යුධ කාතාවක්. මේක ඇත්තටම සිද්ද වෙච්ච දෙයක්. නිකමට ඔයා හිතන්න ඔයත් එක්ක එකට හිටිය යාළුවා මේ ලෝකේ දාලා යනවා කියලා. ඊටත් වඩා ඔයාව බේරගන්න ගිහිල්ලා එයා මේ ලොකේ දාලා යනවා කියලා. ඔයාලට මොනතරම් දුකක් හිතෙයිද? ඒක ගැන හිත හිත දුක් වෙන්න සිද්දවෙයි නේද? මේකත් ඒ වගේ කතාවක් තමා. ඇමරිකාව වියට්නාමය ආක්‍රමණය කරනවා. ඒක ලෝ ප්‍රකට කවුරුත් දන්න සීතල යුද්ධයේ කොටසක් කීවොත් නිවැරැදි. වියට්නාම්යුද්ධය ඇතිවුනේ දකුනු හා උතුරු වියට්නාමය අතරයි. උතුරු වියට්නාමයට සෝවියට් සංගමය, චීනය ප්‍රමුඛ කොමියුනිස්ට් කදවුරෙන් සහය ලැබුන අතර දකුණු වියට්නාමයට ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කදවුරෙන් සහය ලැබුනී.

ඇමරිකාණු හමුදා කොතරම් ප්‍රබල වුවද උතුරු වියට්නාම් හමුදා හමුවේ නින්දා සහගත දරුණු පරාජයකට ලක් වෙනවා. 1955 සිට 1975 දක්වා යුද්ධය සිදුවෙනවා. එහිදී ඇමරිකාණු හමුදා බටයින් 5800කට අධික ප්‍රමාණයකට තම ජීවිත අහිමි වෙනවා. රාජ්‍යයන් වල බල හුවමාරුව උදෙසා තම මව් බිමටත් වඩා අසරණ වූ යුධ් හමුදා සොහොයුරන් වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කරන ඇමරිකා ගුවන් හමුදා නිලධාරියෙකු වටා මේ කතාව ගෙතී තියෙනවා. තමන් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කල ගුවන් හමුදා නිලධාරියා වෙත ගෞරව පදක්කම ලබා
දීමට යුධ හමුදා නිලධාරින් ඉතා වෙහෙස කර කටයුත්තක් බවට පත් වෙනවා මන්ද තම සොහොයුරු ගුවන් බටයා ගුවන් හමුදාවේ වීමත් ඒ වෙනකං ගුවන් හමුදා නිලදාරීන් තිදෙනෙකු පමනක් එම පදක්කම ලබා තිබීමත් ඒ වගේම ව්‍යවස්ථාවට අනුව එය ලබා දීමට අවසර ලැබුණේ ජීවත්ව සිටින විරුවන්ට පමනක් වීම නිසාත්. කෙසේ වුවත් අවුරුදු 32 ක් වෙහෙසීමෙන් පසුව තමන් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාගකල තම සොහොයුරු ගුවන් නිලධාරියා වෙනුවෙන් ඔවුන් එය ඔහුගේ දෙමව්පියන්වෙත ලබා දීමට සමත් වෙනවා.

මෙයට IMDB වල 6.4 ක අගයක් ලැබී තියෙනවා.මේ කතාව අධ්‍යක්ෂණය තිර රචනය සිදුකර ඇත්තේ Todd Robinson වන අතර ලෝ ප්‍රකට චරිත වන Sebastian Stan, Samuel L.Jackson සහ තව බොහෝ දෙනෙක් රංගනයෙන් දායක වෙනවා.මෙහි ප්‍රධාන චරිතය වන William H.Pitsenbarger චරිතයට පණපොවන්නේ Jeremy Irvine විසින් . මම තවත් මේ ගැනවිස්තර කරන්නේ නෑ.ඔයාලා කොහොමද කියලා බලන්නකෝ. එහෙන්ම් ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!  ඒ වගේම ඔබට ජය !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

7,971 downloadsDownload The-Last-Full-Measure-2019.zip69 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාන දිල්ශාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-04-16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදාන දිල්ශාන්

Subtitles

7,971 downloadsDownload Subtitles69 KB

32 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Maduwa

    1st downoad eka magen onna.. thanks sub ekata sahoo <3 <3 <3

  3. Wayantha Sandaruwan

    godak pin sub ekata jaya wewa!!!

  4. Sameera chandrasekara

    Thank you so much . I was waiting for this subtitle

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. MAALNATH

    Thanks .............good luck ....................

  7. Dewadithya

    Thanks for sub!

  8. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට. මෙක දෙනකන් හිටියේ බාගෙන

  9. indika75

    Thanks..

  10. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ

  11. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරියක් වගේ...

  12. Ashen98

    Thanks for sub

  13. Anonymous

    thnq

  14. Anonymous

    Thanks Machooo patta...!!!!

  15. මිලින්ද ප්‍රියලාල්

    ◼️◼️◼️සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි◼️◼️◼️
    ♻️♻️♻️♻️♻️♻️♻️උදාන දිල්ෂාන්♻️♻️♻️♻️♻️♻️♻️

  16. Anonymous

    film eka downlod karanne kothaninda

  17. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  18. Sajithlakshan

    thanks .............................

  19. Sandun

    පුලුවන්නම් Flash Of Genius එකට sub එක update කරන්න sub එක ගන්න විදිහක් නෑ.. මේ sub එකට ගොඩක් ස්තුතියි !!!

  20. Mahinda

    samahara tan wala kadda tikak aul wage (Meaning)..Kohomo unath mahansiyata thanks

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Hiran

    Thanks ,, Good luck

  23. kasun tharanga

    ape kollekge sub ekka balana eka thama gamma. boga supiri wadak. mama koggala

  24. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  25. Bawantha Siriimanna

    elmaa maaa bokkaa

  26. Hemantha

    Many thanks for subtitle

  27. Binuka Mihiran

    Thank you

  28. jagath55

    Thanks

  29. Tharindu

    බොහොම ස්තූතියි sub එකට...ජයෙන් ජය!!!

  30. M Saidish Alhilal

    Thanks for the sub mchn... Keep it up great work

  31. baiscopelk ishu

    sub ekata thx saho

  32. Manohari

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!