කොහොමද ඉතින් කස්ටියට දැන් හැමෝම ගෙදරනේ, ඒක හොඳයි පුලුවන් තරම් ගෙදරම ඉන්න රටේ තත්වෙ හොද වෙනකම්. මං මගේ දෙවෙනි උපසිරැසියත් එක්ක තමයි මේ පැත්තට ගොඩ උනේ. මේක ටිකක් පරන චිත්‍රපටියක්. මේකෙත් ගොඩක් වැරදි ඇති. මම පුලුවන් තරම් සිංහලට ගැලපෙන විදියට තමයි හැදුවේ. ඒ නිසා ගොඩක් දෙබස් වෙනස් කරන්න උනා. ඒක කතාවට බා…

කොහොමද ඉතින් කස්ටියට දැන් හැමෝම ගෙදරනේ, ඒක හොඳයි පුලුවන් තරම් ගෙදරම ඉන්න රටේ තත්වෙ හොද වෙනකම්. මං මගේ දෙවෙනි උපසිරැසියත් එක්ක තමයි මේ පැත්තට ගොඩ උනේ. මේක ටිකක් පරන චිත්‍රපටියක්. මේකෙත් ගොඩක් වැරදි ඇති. මම පුලුවන් තරම් සිංහලට ගැලපෙන විදියට තමයි හැදුවේ. ඒ නිසා ගොඩක් දෙබස් වෙනස් කරන්න උනා. ඒක කතාවට බාදාවක් වෙන එකක් නෑ කියල හිතනවා.
සිනමා රසිකයෙක් නම් plot twist කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. තේරෙන සිංහලෙන් කිව්වොත්, චිත්‍රපටියේ අන්තිමට කරකවල අතෑරල දාන “මේ මොකක්ද යකෝ මේ උනේ” කියල හිතෙන සිදුවීමකට තමයි plot twist කියන්නේ. Fight club, The prestige, The sixth sense, shutter island වගේ පිස්සු හැදෙන අවසානයක් තියෙන කතාවක් තමයි මේකත්. මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Robert Hiltzik.ඒ වගේම IMDb 6.3 ලබාගෙනත් තියෙනවා.
පුලුවන්නම් comment එකක් දාගෙන යන්න. කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව හිත සතුටින් කරන දෙයක් නිසා වචනයක් උනත් වටිනවා. හොඳයි එහෙනම් තුන්වෙනි උපසිරැසියෙන් හමුවෙමු. ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,327 downloadsDownload Sleepaway.Camp_.1983.Baiscopelk.com_.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තනූජ ලක්මාල් කෝරලේගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-03-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තනූජ ලක්මාල් කෝරලේගේ
Subtitles
17 comments
හසිත මධුෂාන්
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ... ඉක්මනින්ම තුන්වෙනි සබ් එකෙන් හම්බෙමු..
ජය වේවා.!Dianadias
Thank you.. Keep it up
thilina
ela bn thq
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Mewath plot twist movies puluwannam sub dennakoPrimal fear
Frailty
Perfect stranger
Vanilla skyKalifa
Thanks
indika75
Thanks..
asitha
godak kal balan hitiya meka denakam
thanks sahoSachin Darkstar
Ela
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Shamal manojan
බොහොම ස්තූතියි උපසිරැසියට.
මේ චිත්‍රපටයේ දෙවන කොටස සහ තුන්වෙනි කොටස ටත් උපසිරැසි දෙන්න පුලුවන්ද?
Sleepaway Camp 02 - 1988
Sleepaway Camp 03 - 1989KG
පෝස්ට් එකේ තිබ්බ අනිත් Films ටිකත් ඩවුන්ලෝඩ් කරා.. තරහ වෙන්න එපා.. අනිත් ටික එක හුස්මට බලාගෙන ගියා.. සුපිරියි.. අනිත් අයත් ඩවුන්ලෝඩ් කරගත්තට පාඩු නෑ.. දැන් තමයි මේක බලන්න යන්නේ... ස්තුතියි සහෝ.. ජය...
Amila
Thank you very much..
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
Pasindushan
මේක සුපිරි ෆිල්ම් එකක්. ගොඩක් ස්තූතියි උපසිරසියට ....
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!