Watch Trailer

The Last Heist (2016) with Sinhala Subtitles | අවසාන මංකොල්ලය ! [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන තවත් චිත්‍රපටියක් අරගෙන ආවා එහෙනම්! මේක මේ මාසේ 17වෙනිදා තමා එලියට ආවේ. ඇවිල්ලා වැඩි කාලයක් නැති නිසා තාම imdbඅගය 3.5ක් විතරයි ලැබිලා තියෙන්නේ. ක්‍රියාදාම වර්ගයට තමා අයිතිවෙන්නේ. රංගනයෙන් දායක වෙන්නේ Henry Rollins,Torrance Coombs, Victoria Pratt ඇතුළු ශිල්පීන්. එහෙනම් කතාව ගැන කෙට…

මේ වසරේ නිකුත්වුන තවත් චිත්‍රපටියක් අරගෙන ආවා එහෙනම්! මේක මේ මාසේ 17වෙනිදා තමා එලියට ආවේ. ඇවිල්ලා වැඩි කාලයක් නැති නිසා තාම imdbඅගය 3.5ක් විතරයි ලැබිලා තියෙන්නේ. ක්‍රියාදාම වර්ගයට තමා අයිතිවෙන්නේ. රංගනයෙන් දායක වෙන්නේ Henry Rollins,Torrance Coombs, Victoria Pratt ඇතුළු ශිල්පීන්. එහෙනම් කතාව ගැන කෙටියෙන් විස්තරයක් කරන්නම්.

බැංකු මංකොල්ලයක් වටා තමයි කතාව ගෙතෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ කතාව ඇතුලේ දාම ඝාතකයෙක්ගේ (Serial Killer)කතාවකුත් තියෙනවා. ඉතින් මංකොල්ලෙකුයි දාම ඝාතකයෙක්ගේ කතාවකුයි කොහොමද සම්බන්ද වෙන්නේ? කතාව මෙහෙමයි, කට්ටියක් බැංකු මංකොල්ලයකට සූදානම් වෙන තැනකින් තමයි කතාව පටන්ගන්නේ. ඉතින් මේගොල්ලෝ මංකොල්ලකන්න හදන බැංකුවටම මේ දාම ඝාතකයත් එනවා ඔහුට අයිති දෙයක් ගන්න. ඉතින් මේගොල්ලෝ මේ බවක් දන්නේ නෑනේ. අන්තිමේදී මංකොල්ලයට ආපු කට්ටියට වෙන්නේ දාම ඝාතකයෙක් එක්ක බැංකුවේ කොටුවෙන්න. මීට වඩා දෙයක් කියන්නේ නෑ. අන්තිමට කට්ටියට මොකද වෙන්නේ? මංකොල්ලයට මොකද වෙන්නේ? කියන ඒවා දැනගන්නනම් කතාව බලන්නම වෙනවා. තවත් රහස් වගේම ගොඩක් දේවල් කතාවේ තියෙනවා. බොහොම පොඩි විස්තරයක් විතරයි කලේ. එහෙනම් කැමති අය බලන්නකෝ. සුපුරුදු විදියට Scream කතාමාලාවෙන් හමුවෙමු. හැමෝටම ජයවේවා!!

 

The Last Heist (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD පිටපත් සඳහා වලංගු වේ.

4,815 downloadsDownload The-Last-Heist-2016.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

4,815 downloadsDownload Subtitles77 KB

23 comments

  1. EmJay

    Thanks kolla sub ekata

  2. dumidu

    thnx machan sub ekata.

  3. Jack

    පට්ටයි මචෝ.
    සුපිරි කතාවක්.
    බොහෝම ස්තුතියි සබට.
    ජය...

  4. Lincon Burrows

    705mb hash CDF7DEDAE7B8FD19B97BCF057E3A6191A645EEC7

    1. nalinda

      thanks bro

  5. shan

    thx macho sub akata,,,puluwannam me film akata sub aka dapanko,,,THE ADULTERERS

  6. Dulanga

    Thanks

  7. pradeep

    Elakiri machan..

  8. Bobby

    Thank you Isuru

  9. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජය වේවා...!!!

  10. Asitha

    ela thamks

  11. podda

    me film download karanne kohomada ban

  12. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  13. Udara Damith B\K

    බොහෝම ස්තුතියි

  14. Wayantha Sandaruwan

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ,
    ජය වේවා! තෙරුවන් සරණයි!

  15. Ravin

    Thanks for the sub

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. Dilla

    තෑන්ක්ස් මචන් සබ් එකට.. ජය වේවා.. !!!

    Film Direct & torrent link : http://adf.ly/1bbyVD

  19. Imila Umeshan Amarasinghe

    Thanx mcn..

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. wijaya

    mata download button eka pennanne na e ai

  22. bhanukarasanga

    thanks