Watch Trailer

Soonjung (2016) aka Pure Love (2016) with Sinhala Subtitles | මිතුරුකමයි ආදරයයි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…. ඔන්න මම අද ඔයාලට තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා. ඒක ගොඩක් දුක හිතෙන ගොඩක් ලස්සන කතාවක්. කතාව ගැන කියන්න කලින් මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නද? ඔයාලට යාළුවො ඉන්නවද? කාටද යාළුවො නැත්තෙ නේද? එහෙම නැතුව ජීවත් වෙන්න බැහැනේ. ඒත් මම ඇහැව්වේ එහෙම යාළුවො ගැන නෙවෙයි. දුකේදිත් සැපේදිත්…

කොහොමද යාළුවනේ….

ඔන්න මම අද ඔයාලට තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා. ඒක ගොඩක් දුක හිතෙන ගොඩක් ලස්සන කතාවක්. කතාව ගැන කියන්න කලින් මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නද? ඔයාලට යාළුවො ඉන්නවද? කාටද යාළුවො නැත්තෙ නේද? එහෙම නැතුව ජීවත් වෙන්න බැහැනේ. ඒත් මම ඇහැව්වේ එහෙම යාළුවො ගැන නෙවෙයි. දුකේදිත් සැපේදිත් මොන දේ වුනත් ඔයාව දාලා යන්නෙ නැතුව ඔයා ලඟින්ම ඉන්න ඔයා වෙනුවෙන් කැප කිරීම් කරන්න පුලුවන් යාළුවො ඔයාටත් ඉන්නවද කියලයි. ඇත්තටම එහෙම යාළුවො ඉන්නවා. ඒත් එහෙම යාළුවො ලබන්න ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනෙ. ඉතින් ඒ වගේ ලොකු වාසනාවක් තිබුන ගෑණු ළමෙක් ගැනයි යාළුවො අතර තිබුන යාළු කමක් ගැනයි තමයි මේකෙන් කියවෙන්නේ. මේ කතාව බලල ඔයාලත් හිතන්න මටත් මෙහෙම යාළුවො ඉන්නවද? මමත් කාට හරි මේ වගේ යාළුකමක් දෙනවද? ඒක කොයි තරම් හොඳ අවංක යාළුකමක්ද, ආදරයක්ද කියලා……

දැන් මම ඔයාලට කතාව කියන්නම්. ගුවන් විදුලියේ සජීවීව විකාශය වන සංගීත වැඩ සටහනකට මෙන්න ලියුමක් ලැබෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නෙ නේද? ඒත් මේක එහෙම නැහැ. ඒක  එවල තියෙන්නේ අවුරුදු 23කට කලින්. ඉතින් මේ ලියුමේ මොනවද ඇත්තේ…. නොසිතපු දෙයක්. අවුරුදු 23ක් පරණ ගොඩක් ලස්සන යාළුකමක් වගේම ආදරයක් ගැන තමයි මේකෙ තියෙන්නේ. ඒ කතාව කොයි වගේ ඇතිද? ඇයි මේ ලියුම මේ නිවේදකයටම ලැබුනේ? කතාව බලන්නකො ඔයාලට තේරෙයි……

දිය පහර සැඩයි
මා හට එගොඩ විය නොහැකියි
එලෙසම පියඹා යන්න තටුත් නැහැ
මා හට දෙනවා නම් දෙදෙනෙකුට යා හැකි ඔරුවක්
අපි දෙදෙනාට
මටයි මම ආදරය කරන කෙනාටයි…..

 

 

The Magician (2015) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

2,642 downloadsDownload Soonjung-2016.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,642 downloadsDownload Subtitles38 KB

49 comments

  1. nilantha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. rumesh

    1. wajira

      sub open wen nehene danna kenek kiyala dennako.kalin tibba vidiya hodai den mokadda msg ekak enawane

    2. janith sanjula

      thanks

    3. Yomal Senanayake

      ටොරන්ට් එක ගන්න පට්ට ගේමක් දෙන්න වුනා........
      ඒකෙත් සීඩ් අඩුයි........

    4. Yomal Senanayake

      ටොරන්ට් එක ගන්න පට්ට ගේමක් දෙන්න වුනා........
      ඒකෙත් සීඩ් අඩුයි........
      අවුලක් නෑ.......
      වැඩේ පට්ට සිස්.........

  2. amila-kandy

    ko torrent link eka???????????

  3. Becky

    පුළුවනිනම් Oh My Venus කොරියන් tv series එකටයි Twenty (2015) කොරියන් movie එකටයි සබ් දෙනවද. බොහොම ස්තූතියි ඔයාට

  4. Achintha Sameera

    ඔයානම් දෙයියෙක් නෙමෙයි අක්කේ දේ වාලයක්
    තැන්ක්ස් අක්කේ අපි වෙනුවෙන් මෙහෙම සබ් දෙන එකට දිගට හරහට
    තව tv series එහෙකට සබ් ඔනී love action තියෙන එකක්

  5. Ishan Madusha

    Thanks sis sub 1ta. Healer korean drama ekata sub denna. jaya wewa!!!

  6. Avanthi

    film 1 download karaganne kohomada? site 1k kiyanawada?

  7. Madusanka Disanayaka

    ටුරෙන්ට් ලින්ක් එකක් නෙමෙයි අරගෙන බලන්න 500mb

    https://tusfiles.net/l3idlyxk1sy4

  8. thisara buddhika

    torrent hoya ganna amarui kawru hari bahgaththu kenek innwanm hash eka hari link eka hari ewanna

  9. Nemo

    FCD18D6484C49482F96B675E41BA86688B9BC4A9
    file eka nam tikak lokui (4.3GB) ,meeta wadaa podi ekak set unoth daanam.

    1. Supun

      Macho download speed eka hodada. 4.3 gb eke

    2. thisara buddhika

      oka dekka bn podi ekak nedd bn wena

    3. Nemo

      hodi machoo awulak ne mage 2hr walin giya

  10. me

    Thanks

  11. kavinda

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

  12. chamika

    thanks

  13. Sadeesh Mendis

    me link eka wada na macho dan

  14. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. dilshan

    ai torrent denne neththe oyala

  17. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි කනිෂ්කා අක්කේ උපසිරැසියට.

    තව කොරියන් කතාමාලවකට උපසිරැසි දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. The Flower in Prison (2016) [옥중화] පුළුවන්නම් ඔය Drama එකට ඊලගට උපසිරැසි දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. බොහොම ස්තූතියි.

  18. Chami.S

    Thanks..
    Good Luck..

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Menu

    Thank you :)

  21. Imila Umeshan Amarasinghe

    Thanx... Sis....

    Hash - 499MB

    961083F68C72DBB1F8EEE9B7B2EE616E3380CD32

  22. Hasitha Prabhath

    සුපිරි කතාවක්. එක හුස්මට බලන්න පුළුවන්. මේ වගේ උසස් ගණයේ නිර්මාණයක් සඳහා උපසිරැසි ලබා දීම පිළිබඳව මගේ ස්තූතිය.

  23. janith sanjula

    thanks

  24. Chandima Thushara

    උපසිරැසි වලට ස්තුතියි......
    මට අඩුනා මචං......

  25. Zerf

    thank for share....

  26. a

    lassanama kathawak thxx sub ekata

  27. brook

    Thanks admin, nice movie

  28. Kaila

    awesome ... thanks for this Chapter.... Love this Drama

  29. mandiri88

    awesome … thanks for this Chapter…. Love this Drama

    1. maxbet268

      i like tooo , go go go for movie drama..

    2. mandiri togel

      so sweet for this movie..

  30. tonihack

    link error please fix it thank you

  31. malith

    Thank you ela

  32. Rukshan37

    Ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.