Watch Trailer

The Last Mercenary (2021) Sinhala Subtitles | අවසන් කුලී සොල්දාදුවා [සිංහල උපසිරසි]

Jean-Claude Van Damme කියන නම අහලා නැති බයිස්කෝප් පිස්සෙක් මේ මිහිපිට ඇති කියලා මං නම් හිතන්නෙ නෑ. Universal Soldier, Bloodsport වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට වල රංගනයෙන් දායක වුන ඔහුට දැන් වයස අවුරුදු 60ක්. හැට පැන්නට තාම වැඩ පුළුවන් කියන එකට මං අද උපසිරැසි ගේන මේ චිත්‍රපටය හොඳ උදාහරණයක්. මේ චිත්‍ර…

Jean-Claude Van Damme කියන නම අහලා නැති බයිස්කෝප් පිස්සෙක් මේ මිහිපිට ඇති කියලා මං නම් හිතන්නෙ නෑ. Universal Soldier, Bloodsport වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට වල රංගනයෙන් දායක වුන ඔහුට දැන් වයස අවුරුදු 60ක්. හැට පැන්නට තාම වැඩ පුළුවන් කියන එකට මං අද උපසිරැසි ගේන මේ චිත්‍රපටය හොඳ උදාහරණයක්. මේ චිත්‍රපටය Netflix හරහා විකාශය ආරම්භ වෙන්නෙ පසුගිය 30 වෙනිදා. David Charhon විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 5.4 අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Action | Comedy කාණ්ඩයන්ට අයත් මේ චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 110ක්.

මේකයි කතාව.. ප්‍රංශෙ එක්තරා අමාත්‍යාංශයක නීතියට වැඩ කරන සේවකයෙක් දකිනවා ආර්චිබෝල්ඩ් නම් කෙනෙක්ට අවුරුදු 25ක් තිස්සෙ මාසිකව විශාල මුදලක් රජයෙන් ගෙවනවා.මේකට හේතුව හොයන්නෙ නැතූව මේ නිලධාරියා මේ ගෙවීම් අත් හිටුවලා ආර්චිබෝල්ඩ්ගෙ ආවරණය අයින් කරනවා. පස්සෙ ප්‍රංශ ආරක්ෂක අංශ ආර්චිව අත් අඩංගුවට ගන්නවා. ආර්චිගෙ තාත්තා බෘමෙර් හිටපු රහස් නියෝජිතයෙක්.ඔහු තමන්ගෙ පුතාව බේරගන්න ආපහු ප්‍රංශෙට එනවා. තමන්ගෙ පුතාගෙ ආවරණය ජාවාරම්කාරයෙක් විසින් පාවිච්චි කරන බවත් මේකට රජයේ ඉහල නිලධාරීන්ගෙ සම්බන්ධයක් තිබෙන බවත් ඔහු දැනගන්නවා. මීට වඩා කියන්න යන්නෙ නෑ.

උපසිරැසිය ටිකක් පරක්කු වුන නිසා ලිපිය හදිස්සියට ලිව්වෙ. ලොකුවටම Action බලාපොරොත්තු වෙන්න එපා. YouTube එක පැත්තෙ ගිහින් ට්‍රේලර් එක බලන්නකෝ.මේක වෙන් කරලා දුන්න විමා අයියට ස්තූති කරමින් මං සමුගන්නවා..හැමෝටම ජය!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,643 downloadsDownload The-Last-Mercenary-2021.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

8,643 downloadsDownload Subtitles60 KB

30 comments

  1. Sam

    Thanks bro

  2. Achi

    බොහොම ස්තුතියි සහෝ

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් Hannibal චිත්‍රපට පෙළේ පළවෙනි චිත්‍රපටය වන Manhunter 1986 සඳහා ද උපසිරැසි දෙන මෙන් ඉල්ලමි.

    හැකිනම් මේ චිත්‍රපට සඳහා ද උපසිරැසි දෙන මෙන් ඉල්ලමි.

    The Hard Corps - 2006
    Until Death - 2007
    The Shepherd - 2008
    JCVD - 2008
    Silence - 2016
    Anything for Jackson - 2020
    Jakob's Wife - 2021

  6. Dilmin

    Sub ekata thanks!

  7. Udaya Fdo

    Thank you

    1. Ashan

      ගොඩාක් ස්තූතියි සහෝ ..ජය

  8. Anonymous

    Thanks Brother

  9. සිවෙන්ද්‍ර

    බොහොම ස්තූතියී

  10. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. Anonymous

    jolt filume sub eka kalin ynwa bn
    poddak balala hdpnkow

    1. LaHIRU

      ඔයා අරන් තියෙන වීඩියෝ පිටපතට සබ් එක ගැලපෙන්නෙ නෑ.baiscopedownloads.co එකෙන් ගන්න

  12. Nishan S. Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

  13. Bobby

    Thank you very much

  14. Anonymous

    thnx bro

  15. Pramukmili

    Tganx bro........

  16. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  18. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  19. Anonymous

    Thanks

  20. Priyankara Aponso

    Thanx..................................

    Bro..............

  21. Anonymous

    Thanks saho

  22. Malith Samarawickrama

    Thanks bro sub ekata

  23. lakshan

    thanks .....................

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Dewadithya

    Thanks for Sub!

  26. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  27. SUNI

    THANKS

  28. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿