ඔන්න මම පට්ට පට පටම ෆිලුමක් අරන් ආවා මේක මගේ දෙවනි උපසිරසි නිර්මානය. මේක ගැන කියනවානම් පට්ටම ෆිලුමක්.මේක ඇත්තටම කෙල්ලෝ සෙට් එකකගේ කතාවක් සුරෑපී Britt Robertson ,Alexia Fast ,Scout Tayloer ,Janel Parridh මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා 2010 වසරේ අගභාගයේ ලොව පුරා තිරගතවීම ආරම්බ කල මේ චිත්‍රපටියට ලැ…
ඔන්න මම පට්ට පට පටම ෆිලුමක් අරන් ආවා මේක මගේ දෙවනි උපසිරසි නිර්මානය. මේක ගැන කියනවානම් පට්ටම ෆිලුමක්.මේක ඇත්තටම කෙල්ලෝ සෙට් එකකගේ කතාවක් සුරෑපී Britt Robertson ,Alexia Fast ,Scout Tayloer ,Janel Parridh මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා 2010 වසරේ අගභාගයේ ලොව පුරා තිරගතවීම ආරම්බ කල මේ චිත්‍රපටියට ලැබී ඇති IMDb අගය 6 ක්(ඒත් මම නම් මේකට 8.5ක් වත් දෙනවා) කොටින්ම කිවුවොත් මේක කිසිම කම්මැලිකමක් නැතුව එකදියටම බලන්න පුළුවන් ෆිල්ම එකක් කියලා කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්.මේකට කලින්ම කට්ටිය සබ් දෙනවා ඒත් මේකට ඉංග්‍රිසි සබ් එකක් කොහෙවත් තිබුනේ නැහැ.ඒක නිසා තමයි පරක්කු වෙන්න ඇත්තෙ. නැත්තම් මේ වගේ ෆිල්ම් එකක් කවුරැත් අතහරින්නේ නැහැ.කොහොමින් කොහොමින් හරි මටත් මේකේ ඉංග්‍රිසි සබ් එක හොයාගන්න බැරිවුනා.පස්සෙ අපේ චාමර සම්පත් සහෝදරයා ගූගල් එක පීරලා සබ් එකක් හොයලා මට එවුවා..එත් ඒකත් ටිකක් විතර අවුල්.කොටින්ම කියනවනම් මේක හදන්න සෑහෙන ගේමක් දෙන්න වුනා.විමත් මේකට ගොඩක් උදවු කරා.ඒවගෙන් වැඩක් නැහැ. හරි දැන් එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු.
මේක පටන්නේ ගැහැනු ළමයෙක් ගගකට පැනලා සියදිවි නසාගන්න එකකින්. කොටින්ම කියනවනම් මේකයි කතාව ඔන්න එක ඉස්කෝලෙක ගැහැනු ළමයි ටිකක් ඉන්නවා එයාලා හොද යාළුවෝ ඉතින් එයාලා දවසක් එයාලා සෙට් එකේ එක ගැහැනු ළමයෙකුගේ උපන්දින පාර්ටියක සෙට්වෙනවා. ඊට පස්සේ ඉතින් දන්නවනේ කෙල්ලෝ සෙට්වුනාම කරන වැඩ ඔපාදූප කිය කිය කාලේ කනවා. ඒත් ඒ සෙට්එකේ ඉන්නවා කොල්ලෙක් වගේ කෙල්ලෙක් එයාට මේ වැඩ දිරවන්නේ නැ. ඊට පස්සේ එයා කියනවා අපි triple dogs චැලේන්ජ් කරමු කියලා.ඒක ගොඩක් දරැනු සෙල්ලමක්. ඒ සෙල්ලමේදි කෙනෙක් තවකෙනෙක්ට චැලේන්ජ් එකක් දෙනවා අනිත් කෙනා ඒක කොහොම හරි කරන්න ඔනී. තමන්ට හම්බවෙන චැලේන්ජ් එක කරන්න බැරි වුනොත් එයා කොන්ඩේ බූගාන්න ඔනී. මෙයාලා පොඩි ළමයි වුනාටන දෙන්නෙ එසේමෙසේ චැලේන්ජ්ස් නෙමෙයි පිස්සු හැදෙන ඒවා. ඔයාට බලනකොට තේරෙයි.හිනත් යනවා.කොහොමින් කොහොමින් හරි කස්ටිය මේ චැලේන්ජ් වලින් දිනන්නම තමයි බලන්නේ. ඔය ඇති තව කිවුවොත් වැඩක් නැහැ.ඔයාලම බලලා හොදනරක කියන්නකෝ.
750 MB (BrRip) කොපිය මෙතනින් බාගන්න
EFE5C263C07F00FEB937F9B6F359771F91E2E6F6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,763 downloadsDownload Triple.Dog_.2010.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/දිල්ෂාන්-සචින්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
16 comments
Chami.S
kavinda
thank you
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Thilina
Thanks...
Sameera
thanks...
fireballmovies
මෙම චිත්‍රපටිය ටොරෙන්ට් නැතුව පහසුවෙන් භාගත කර baiscopelk සබ් එක්ක බලන්න. මගේ twitter පිටුවට එන්න.
fireballmovies
මෙම චිත්‍රපටිය ටොරෙන්ට් නැතුව පහසුවෙන් භාගත කර baiscopelk සබ් එක්ක බලන්න. මගේ twitter පිටුවට එන්න.
thisal
මරු නෙහ් පට්ට එකක් වගෙ තැන්ක්ස් සබට
මැක්ස්
මෙම චිත්‍රපටිය ටොරෙන්ට් නැතුව පහසුවෙන් භාගත කරගෙන baiscopelk.com හි සබ් සමග බලන්න. මගේ Facebook පිටුවට එන්න.
indika
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ.
me
Thanks
rajitha
Thanks machan.......!
Dasitha DK
thankzzzzzz mcn sub 1ta
amila-kandy
thak you …..sub ela..
podi deyak kiyannam, tharaha ganna epa ok
sub google eke dala translate karanakota 100% ma hari idea eka enne nane…ehemana english…so translare karala ayama balanna film eke kiyana eke theruma sub line ekenuth kiyawenawada kiyala….
but kohoma unath thak you oyalage mahansiyata…jaya wewa….
රොයිලි
දැන් කොයි සබ් එකද සහෝ ගූගල් කරල දාල තියෙන්නේ????
රොයිලි
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Triple Dogs (2010) with Sinhala Subtitles | චැලේන්ජස්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Triple-Dog-2010.jpg)

Thanks.....