Watch Trailer

TWIN DRAGONS [1992] with sinhala subtitles | නිවුන්නු දෙදෙනා… [සිංහල උපසිරැසි සමඟ]

හැම දෙනාටම තෙරුවන් සරණයි ! ඉතින් මගෙ සහෝදරයො ටිකත් හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, ඒ වගේම ලැබුවා වූ නත්තල සුභම සුභ නත්තලක් වෙන්න කියලත් හැමෝටම ප්‍රාර්ථනා කරනවා, කොහොම හරි ඉතින් ටිකක් අමාරුවෙන් ජැකී චෑන්ගෙ ෆිල්ම් වලින් ආපු සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ පාර අරගෙන ආවෙ, අමාරුවෙන් අරගෙන ආව කිව්වෙ මේකයි, මේ…

Twin-Dragons-(1992)

හැම දෙනාටම තෙරුවන් සරණයි ! ඉතින් මගෙ සහෝදරයො ටිකත් හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, ඒ වගේම ලැබුවා වූ නත්තල සුභම සුභ නත්තලක් වෙන්න කියලත් හැමෝටම ප්‍රාර්ථනා කරනවා, කොහොම හරි ඉතින් ටිකක් අමාරුවෙන් ජැකී චෑන්ගෙ ෆිල්ම් වලින් ආපු සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ පාර අරගෙන ආවෙ, අමාරුවෙන් අරගෙන ආව කිව්වෙ මේකයි, මේ ෆිල්ම් එක හදන්න මට සුපිරිම දුකක් විඳින්න වුනා කිව්වොත් තමයි නිවැරදි, මොකද මේ ටොරන්ට් එකට ගැලපෙන ඉංග්‍රීසි සබ් එකක් හොයා ගන්න බැරි වුනා, තවමත් මේ ෆිල්ම් එකට ගැලපෙන ඉංග්‍රීසි සබ් එකක් අන්තර්ජාලයට මුදා හැරල නෑ,

ඒ වගේම බයිස්කෝප් වෙබ් අඩවියට යන එන හැමෝම දන්නවා මොන භාෂාවකින් සබ් නැතත්, ඕනෑම ෆිල්ම් එකකට සිංහල සබ් බයිස්කෝප් වෙබ් අඩවියේ අනිවාරයෙන්ම තියෙනවා කියන්න, ඉතින් මේ ෆිල්ම් එකත් ඒ වගේ තමයි, අනිවාරයෙන්ම සිංහල සබ් එකක් තියෙන්නම ඕනෙ ෆිල්ම් එකක්, තව දෙයක් කියන්න ඕනෙ ෆිල්ම් එකේ මෙගාබයිට් ප්‍රමාණය 271 ක් වුනාට, පැහැදිලි ෆිල්ම් එකක්, ඔයාල අනිවාරයෙන්ම බලන්න ඇති ෆිල්ම් එක, මොකද ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1992 අවුරුද්දෙ ජනවාරි මාසෙ 15 වෙනි දින, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ට්සුයි හාර්ක් කියල කෙනෙක්, ෆිල්ම් එකේ අයි.එම්.ඩී.බී. අගය 6.4 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, ඒ වගේම සබ් එකේ මොනවා හෝ අවුලක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිමි.

ෆිල්ම් එකේ අභ්‍යන්තරය ගැන පුංචි විස්තරයක් කළොත්, ෆිල්ම් එකේ ජැකී චෑන්ල දෙන්නෙක් ඉන්නවා, ෆිල්ම් එකේ හැටියට මෙයාල නිවුන්නු, මේ දෙන්න පුංචි කාලෙදිම වෙන් වෙනවා, එක්කෙනෙක් සංගීත මාස්ටර් කෙනෙක් වෙනවා, ෆිල්ම් එකේ හැටියට එයාට කියන්නෙ ජෝන් කියල, අනිත් කෙනා යාන්ත්‍රික ශිල්පියෙක් වෙනවා, එයාගෙ නම බූමර්, බූමර්ට ඉන්නවා ටයිසන් කියල යාළුවෙක්, ඉතින් මෙයාල දෙන්න රාත්‍රී සමාජ ශාලාවකට ගිහින් ඉද්දි මෙයාලත් එක්ක පැටලෙනවා සවුත්තු සෙට් එකක්, එයාල බූමර්ට කියනවා ටයිසන්ව බේර ගන්න පුළුවන් වෙන්නෙ එයාලගෙ බොස්ව පොලීයෙන් බේර ගන්න උදව් කෙරුවොත් විතරයි කියල, ඉතින් පස්සෙ බූමර් එයාලගෙ ඉල්ලීමට කැමති වෙනවා ටයිසන්ගෙ ජීවිතය බේර ගන්න ඕන නිසා, ඉතින් ඔහොම ටිකක් ඉද්දි බූමර්ට හම්බ වෙනවා එයාගෙ නැති වුණු සහෝදරයා ජෝන්ව, එයාල දෙන්නම දන්නෙ නෑ එයාල නිවුන්නු කියල, පස්සෙ තමයි දැන ගන්නෙ, කොහොම හරි මේ දෙන්නම එක වගේ නිසා මෙයාල දෙන්නට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්නවා, අනිතිමට මෙයාල දෙන්නම එකතු වෙලා තමයි ටයිසන්ව බේර ගන්න යන්නෙ,

මෙයාල දෙන්නට මොකක්ද සිද්ධ වෙන්නෙ කියල දැන ගන්නනම් ෆිල්ම් එක බලන්නම ඕනෙ, වැඩිය විස්තර කරන්නෙ නෑ, ජැකී චෑන්ගෙ ලස්සන වැඩ ටිකක් බලන්න පුළුවන් ෆිල්ම් එකක්, ඉතින් හැමදාම වගේ නවතින්න කලින් අපි ප්‍රාර්ථනා කරමු, සියළුම ජීවීන්ට යහපතක්ම වේවායි කියල !

Sniper 2 (2002) on IMDb

 

 

275 MB (480p DVDRip) කොපිය මෙතනින් බාගන්න

12CA135DA2A4046687BA921268A27E7936CA4708 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,616 downloadsDownload Jackie-Chans-Twin-Dragons-19921.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

1,616 downloadsDownload Subtitles39 KB

31 comments

  1. Kusal Dileesha

    macho sub aka baddi Sniper 2 kiyalane pennanne.

  2. චින්තක

    ජැකී චෑංගේ නං අනිවා බානවා.... ජය!

  3. Kulanjana Maduranga

    niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. u.k.ayesh udayanga

    sub eka Sniper.2.2002 dw wenne..hari sub ekaa dannaa

  5. Shamal manojan

    සබ් ඒකට ස්තූතියි! පුලුවන් නම් ජෙට් ලී ගේ මේ ෆිල්ම් දෙකට සබ් දෙන්නකෝ.

    The Warlords - 2007
    Flying Swords of Dragon Gate - 2011

  6. Shamal manojan

    බයිස්කෝප් සයිට් ඒකේ කවුරුහරි කවදාහරි මේ ෆිල්ම් කලෙක්ෂන් ඒකටත් අත ගැහුවොත් හොදයි කියලා හිතනවා. මේ විදියට අැරෙන්න වෙන සබ් ඉල්ලන්න ක්‍රමයක් නෑනේ.

    Once Upon a Time in China (1991)
    Once Upon a Time in China II (1992)
    Once Upon a Time in China III (1993)
    Once Upon a Time in China IV (1993)
    Once Upon a Time in China V (1994)
    Once Upon a Time in China and America (1997)

  7. shavendra

    මේ මොනවාද දීල තියන්නේ (යකෝ මේ sniper 2 sub නේ )
    නිකන් comment දෙන්ඩ එපා හරක් වගේ

  8. era

    sub eka Sniper.2.2002 .hari sub ekaa dannaa machan

  9. Chesh

    Dinusha mcn..podi awlk tynwa neda ?? sub file eka maaru wela mn hithanne...

  10. Dilina Chamika

    Elekiri Film Eka.Thanks Saho

  11. නලින්

    ස්තුතියි! දිනුෂ සහෝ!
    ජය වේවා!

  12. Ashoka

    සැක් ...ලොල් .. අපරාදේ ෆිල්ම් එකනම් බෑවා... සබ් ඒක අව්ල්... හරි එක දාන්න ඉක්මනට...

  13. sanjeewa

    siper eke sub eka saho thiyenne

  14. හේමන්ත

    වැඩේට ස්තුතියි....
    ඒත් සබ් එක ස්නයිපර් 2

  15. SEO SPIDER

    Thankz film ekata. Real sub eka danawada.

  16. විමා

    උපසිරසෙහි ඇතිවී තිබු ගැටලුව නිවැරදි කළා,
    කරුණාකර නැවත බාගත කරගන්න

    1. හේමන්ත

      Thanks මල්ලි...

  17. Haritha Dayanga

    එලහ් සහෝ
    පුලුවන්නම් Police Story ෆීල්ම් ටිකටත් සබ් දෙන්නකො
    ජයෙන් ජය

    1. අයියා

      dead poet's society කියල ෆිලුමක්

  18. රොයිලි

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. SEO SPIDER

    Subtitle have updated. Thank you.

  20. Chamil

    ස්තුතියි උප සිරැසි ගැටලුව නිවැරදි කිරීම පිලිබඳ

  21. Akalanka

    Thnx Bro..........

  22. indika

    තැන්ක්ස්........

  23. era

    download dunnama google eke code eka search wenawa download wenne na ai e kohomada download karagnne

  24. Teran Pasindu

    උපසිරසියට බොහොම ස්තුති
    Snake in the eagle shadow ෆිල්ම් එකටත් සිංහල සබ දෙන්න , සුපිරි ෆිල්ම් එක
    ජයෙන් ජය :)

  25. R-TJ

    බොහෝම ස්තූතියි……..

  26. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  27. PahasaraDv

    Thankz for sinhala sub..........

  28. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට
    පුලුවන් නම් 720p blurry එකට අප්ටේටි කරන්න