Watch Trailer

Warsaw ’44 (2014) | 1944 දි වෝර්සෝ නගරය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ 2014 වර්ෂයේ තිරගතවීම ආරම්භ කරපු චිත්‍රපටයක්. ඒවගේම තමයි මේක පෝලන්ත චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයට මම මේ ලිපිය ලියන වෙලාව වෙනකොට IMDB දර්ශකයේ 6.8ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. මේක ඇවිල්ලා යාලුවනේ war, drama යන ගණයන්ට අයත් එකක්. ගොඩක් කට්ටිය war films බලන්න කැමතිනේ.…

WARSAW 44

කොහොමද යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ 2014 වර්ෂයේ තිරගතවීම ආරම්භ කරපු චිත්‍රපටයක්. ඒවගේම තමයි මේක පෝලන්ත චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයට මම මේ ලිපිය ලියන වෙලාව වෙනකොට IMDB දර්ශකයේ 6.8ක් වගේ අගයක් ලැබිලා තියෙනවා.

මේක ඇවිල්ලා යාලුවනේ war, drama යන ගණයන්ට අයත් එකක්. ගොඩක් කට්ටිය war films බලන්න කැමතිනේ. හරි මේකේ කතාව දිහා පොඩ්ඩක් බලපුවම කියන්න තියෙන්නේ මේක 1944දි දෙවෙනි ලෝක යුද්ධය ඇතුලත් කොට පෝලන්තයේ වෝර්සෝ නගරය අලලා නිර්මාණය වුන චිත්‍රපටයක්. නමෙන්ම ඒක තේරෙන්න ඇතිනේ. මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ ස්ටෙපාන්(Józef Pawlowski) කියන නළුවා. නම දැම්මට මමනම් දන්නේ නැහැ හොදේ මේ film එකෙන්මයි දැක්කෙත්. මෙයා ඇවිත් උපතින්ම වගේ යුද්ධයට ඇලුම් කරන හාදයෙක්. මෙයාගේ තාත්තා නැතිවෙලා තියෙන්නෙත් යුද්ධෙන්. ඊට පස්සේ අම්මාවයි මල්ලිවයි බලාගෙන ඉන්නේ ස්ටෙපාන් තමයි. කොහොමහරි ස්ටෙපාන් එකතු වෙනවා හමුදාවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න. ඒ වුනාට එයා නිල වශයෙන් හමුදාවේ නෙවෙයි. හමුදාවට දායකත්වය සපයනවා විතරයි. කොහොමහරි ඔය කාලය තුළදී ඇලා (Zofia Wichlacz) සහ ස්ටෙපාන් අතර ආදරයක් හටගන්නවා. කට්ටිය එහෙම කීවට බයවෙන්න එපා. මේක love story එකක් වගේ යන්නේ නැහැ හොදේ.

හරි එහෙනම් ඔය කට්ටියම බාගෙන බලන්නකෝ කතාව හොදද නැද්ද කියලා ?? ඒක දෙයක් කියන්න ඕනේ කතාව පෝලන්ත නිසා කට්ටියට නිකන් අමුත්තක් වගේ තේරෙයි. මටත් එහෙම වුනා සමහර තැන්වල ගොඩක් කතා කලාට උපසිරැසිය අඩුවෙන් තිබුනේ. ඉතින් මමත් ඒ විදිහට හැදුවේ.

මට මේ චිත්‍රපටය ගැන කිව්වේ සමීර සහෝ. කියලානම් දැන් මාස 2ක් වගේ වෙනවා. මට හොද පිටපතක් හොයාගන්න ලැබුනම තමයි මම වැඩේ පටන්ගත්තේ. තව මේකේ දීලා ඇති torrent links ඒවගේ තියෙන පිටපත් කොහොමද දන්නේ නැහැ.

Warsaw '44 (2014)   on IMDb

 

 

690 MB (BR) කොපිය මෙතනින් බාගන්න

AEF1515C92424B741068F23996E19116719E8D27 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

850 MB (BR) Direct Link

 

3,356 downloadsDownload Warsaw-44-2014.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,356 downloadsDownload Subtitles65 KB

33 comments

  1. sanjaya

    මං එකද මංදා?එල හොදෙ වේලි වේලි ඉදියෙ මොකුත් බලාන්න නැතිව

  2. sahan

    patta

  3. එල්.සී. දමැල්

    උපසිරසට තුති මධුකප්‍රිය සහෝ...
    ජය..

  4. ජිනා

    අඩේ nනියමයි,සබ්එ අ එනකම් හිටියෙ, තෑන්ක්ස්.........

  5. Kulanjana Maduranga

    niayamai…thanks MADHUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. thisal

    උපසිරසට තුති මධුකප්‍රිය සහෝ

  7. samee

    Supiri. Elama ekak wage. Balanna one. Digatama sub denna. Jaya!!

  8. Pa$indu Damsara

    elase film ekak ne sub ekata Thnx

  9. saman

    ela thanks macho

  10. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සබට !
    දිගටම දෙමු.

  11. සචින්ත

    සුබ පැතුම්. බලමු කොහොමද කියලා.

  12. චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝ එල..............

  13. යොහාන් භාතිය

    උපසිරැසියට ස්තුතියි සහෝ!! ජය වේවා!!!

  14. sajeevi

    thanks

  15. ගුජුම්පියෝ

    vistaraya atule meke kriyaadaamawala tatwaya graphic qulitya film eke budget eka wage ewat kiyanna tibune mkada samahara war film wala war හැරෙන්න අනිත් ඔක්කම තියෙනවා

  16. කැලුම් ගුණසේකර

    ඉදලා හිටලා හරි මේ වගේ එකක් බලන්න ඕන. ස්තුතියි සහෝ උපසිරැසියට.

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. me

    Thanks

  19. ඉසු ඩිපි (Isu DP)

    War එකකනම් අනිවා බලනවා.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  20. Supun Malka

    Thnkas very much... great job

  21. nilantha

    thank Direct Link & sub

  22. kalum

    thanx sub ekata.digatama karagena yanna suba petum.jayawewa.

  23. “චූටී මල්ලි”

    tnx

  24. indika

    thn Q :)

  25. supun vimukth

    digatama yamuuuuuu film ekatai sub ekatai thanks

  26. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  28. අසිත

    bohoma pin.jaya wewa!

  29. Tharindu Athukorala

    එල කිරි..

  30. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි මධුකප්‍රිය bro

  31. Bandarajbandara

    ස්තුතියි ජයවේවා

  32. Akashpc

    Ela

  33. chinthaka_priyadrshana

    Thank U Bro.............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.