කොහොමද යාළුවනේ හැමෝම බයසකෝප් වෙබ් අඩවියට සාදරයෙන් පිලි ගන්නව.අද මම ඔයාල හමුවට එන්නෙ මගේ පලවෙනි ඇනිමේෂන් උපසිරසත් එක්ක.තිබුන වැඩ රාඡකාරිත් එක්ක මේ උපසිරස නිර්මාණයට ටිකක් වැඩි කාලයක් ගත වුනා, ඒත් කොහොම හරි මේ උපසිරසත් නිර්මාණය කරල ඔයාල අතරට අරන් එ්මට ලැබීම සතුටක්. අද මම ඔයාලට ගේන මේ චිත්‍රපටයට IMDb ද…

කොහොමද යාළුවනේ හැමෝම බයසකෝප් වෙබ් අඩවියට සාදරයෙන් පිලි ගන්නව.අද මම ඔයාල හමුවට එන්නෙ මගේ පලවෙනි ඇනිමේෂන් උපසිරසත් එක්ක.තිබුන වැඩ රාඡකාරිත් එක්ක මේ උපසිරස නිර්මාණයට ටිකක් වැඩි කාලයක් ගත වුනා, ඒත් කොහොම හරි මේ උපසිරසත් නිර්මාණය කරල ඔයාල අතරට අරන් එ්මට ලැබීම සතුටක්.
අද මම ඔයාලට ගේන මේ චිත්‍රපටයට IMDb දර්ෂකයේ 5.2 ප්‍රමාණයක් තමා ලැබිල තියෙන්නෙ නමුත් කුතුහලය පිරැණු අපූරැ චිත්‍රපටයක්ම තමා මේ චිත්‍රපටය. මේ චිත්‍රපටය ඇණිමේෂන් ඉතිහාස ගණයට අයිති වෙන්නෙ,ඊට අමතරව මේ චිත්‍රපටය 2017 සැප්තැම්බර් 18 නිකුත් වෙලා තියෙන්නෙ.චිත්‍රපටය පුරා පැය 1 මිනිත්තු 20 ක ධාවන කාලයකට හිමිකමි කියනව.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තිායන්නෙ Albert Hanan Kaminski මේ කතාව රචනා කරල තියෙන්නෙ Gyula Boszormenvi හා Albert Hanan. මේ චිත්‍රපටය ලැබුණු සම්මාණ ඇගයීම් ගැණ නම් මට හෝයා ගන්න බැරි වුනා නමුත් බාල මහලු කාටත් එක සේ රසවිදින්න පුලුවන් චිත්‍රපටයක්.
දැන් අපි කතාව පැත්තට හැරෙමු බලන්න. චිත්‍රපටයෙ නම දැක්ක ගමන්ම ඔයාල දන්නව මෙි කතාව ගොඩ නැගනේනෙ කා වටා ද කියල. ඒ තමා සොලමන් රඡතුමා.සොලමන් රඡතුමා කියන්නෙ ඉතාමාත් තරැණ රඡකෙනෙක්. සොලමන් රඡතුමා කිවිව ගමන් අපිට මතකෙට එන්නෙ ඡෙරැසෙලම.ඔව් ඡෙරැසෙලමෙතමා ඔහු රඡකම් කලේ. මේ රඡතමා ඔහොම රඡකම් කරන් ඉන්නකොට එක පාරටම හේඩඩ් කියන පුද්ගලයෙක් ඇවිත් රඡතුමා එක්ක මුද්දකට කෝලහලයක් ඇති කර ගන්නව මේක රඡකමටත් සම්බන් දෙයක්.මේතන තමා හැම දේකම ආරම්භය පටන් ගන්නෙ.රඡ කුමරියොත් කතවට සම්බන්ධ වෙනව. ඉදිරියට වෙන දේවල් දැන ගන්න චිත්‍රපටය බලන්නම වෙනව.තවත් කතාවකින් හමුවෙමු හැමෝටම ඡයවේවා!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
1,712 downloadsDownload The.Legend.of_.King_.Solomon.2018.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රදීප ගයන්ත නිමල්සිරි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-16+
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රදීප ගයන්ත නිමල්සිරි
Subtitles
10 comments
කවිනු වීරක්කොඩි
Hashan M. Priyadarshana
Thank you bro sub ekata...
Jaya wewa.!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Tharaka
thanks...........
D.Chamara
සබ් එකට බොහෝම ස්තුති සහෝ ....
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Michael jackson searching for neverlands (2017) film එකට සබ් එක දෙන්න!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thnkq!