Déjà vu කියන එක ගැන ඔයාලා අහලා ඇතිනේ. වර්තමානයේ අත් විඳින යම් යම් දේවල් අතීතයේදිත් ඒ ආකාරයෙන් ම අත් විඳ ඇති බව දැනෙන එකට තමයි මේ Déjà vu කියන්නෙ. මේ චිත්‍රපටියත් අන්න ඒ වගේ සිද්ධියක්.. 1978 තිරගත වූ Spit on Your Grave චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණ හැටියට සැලකෙන I Spit on Your Grave (2010) , I Spit on […

Déjà vu කියන එක ගැන ඔයාලා අහලා ඇතිනේ. වර්තමානයේ අත් විඳින යම් යම් දේවල් අතීතයේදිත් ඒ ආකාරයෙන් ම අත් විඳ ඇති බව දැනෙන එකට තමයි මේ Déjà vu කියන්නෙ. මේ චිත්‍රපටියත් අන්න ඒ වගේ සිද්ධියක්.. 1978 තිරගත වූ Spit on Your Grave චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණ හැටියට සැලකෙන I Spit on Your Grave (2010) , I Spit on Your Grave 2 (2013) සහ I Spit on Your Grave III: Vengeance Is Mine (2015) චිත්‍රපට හැරුනාම මේ චිත්‍රපටිය 1978 චිත්‍රපටියේ ඔරිජිනල් සීරීස් එකක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. 1978 දි ජෙනිෆර් හිල්ස් ට සිදු උන සිදුවීමෙදි ඇය විසින් ඝාතනය කරපු අයගේ එක් එක් ආකාරයේ ඥාතීන් පිරිසක් එකතු වෙලා වයසට ගිය ජෙනිෆර් හිල්ස් ව නිව්යෝක් නගරයේදි පැහැරගන්නවා. එසේ පැහැරගන්නේ ඇය ඇගේ දියණිය වන ක්‍රිස්ටි හිල්ස් සමග දිවා ආහාරය ගෙන එළියට එන අවස්ථාවේ දී. ඔවුන්ගේ එකම ඕනෑ කම ජෙනිෆර් හිල්ස් තම නෑදෑයන්ට කල දේට පළි ගැනීමයි. මෙහිදී මෙම පැහැරගැනීමේ කටයුත්තේ මූලිකත්වය ගන්නේ බෙකී නැමති කාන්තාවයි. 1978 තිරගත වූ චිත්‍රපටියේදී ජෙනිෆර්ව දූෂණය කරන්න මූලික වෙන්නේ මේ බෙකී ගෙ ස්වාමි පුරුෂයා. ඇයත් සමග තව පිරිමි තුන් දෙනෙකුත් මේ වැඩේට සම්බන්ද වෙනවා. ඉතිං වැඩි විස්තර කියන්න යන්නෙ නෑ.
මෙහෙම පැහැරගත්තට පස්සේ ජෙනිෆර්ගෙන් කොහොමද මේ අය පලිගන්න සැළසුම් කරන්නේ? ඒ මිනිස්සුන්ට ජෙනිෆර් හිල්ස්ගෙන් සැලසුම් කල විදිහට පලි ගන්න ලැබේවිද? ජෙනිෆර් ගෙ දුව, ක්‍රිස්ටි ට මොකක් වේවිද? මේ කතාව මේකෙන් ඉවර වේවිද? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ සුදුසු වැඩිහිටියන්ට පමණයි කියන එකත් මතක් කරන්න ඕන.. නැවත හමුවෙමු.. ජයවේවා!!!
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත
8,194 downloadsDownload I.Spit_.On_.Your_.Grave_.Deja_.Vu_.2019.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
21 comments
Box123456789
dsdkavishka
Thenks for sub bro
Shana12
tnz et me wage supiri film ekaka meet wada wistarayak dunnanam hoday neda aadayama film eke budgat eka saartkatwaya ehhama
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
Hashan M. Priyadarshana
Bohoma sthuthi saho sub ekata....
Jaya wewa.!L asalaka
Tnxxxx Broo
gihan perera
ස්තුතියි සහෝ....පට්ට ෆිලුමක්.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
pubudu prasanna
සබ් 1ට ස්තූතියි. මේ ෆිල්ම් 1 කලින් ආපු අනිත් ෆිල්ම් එක්ක සම්බන්ධද?
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Suranjan
Thanks machan.....jayawewa.....!
sachin a.
Thankz bm......
Rukshan37
ela ela
priyanthapremarathna
thnks sub akata
chinthaka_priyadrshana
Thank U very much
AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
1997lakmallakmal
Thanks bro
Bandarajbandara
ස්තුතියි
RavindraRishantha
thanx for sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූති සින්හල උපසිරැසියට