Watch Trailer

Spy Kids: All the Time in the World in 4D (2011) | මුළු ලෝකෙම වෙලාව…. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ දෙවැනි උපසිරසි ගැන්වීම, පලවෙනි එකට හොද ප්‍රතිචාර තිබුනා, නිවාඩු කාලේ පටන් ගත්ත ගමන් තවත් එකක් හදන්න හිතුනා. දිගටම හදන්න වෙලාවක් නැති වුනාට පුළුවන් වෙලාවට හදන්න බලනවා. මේ ෆිල්ම් එකේ 1,2,3 ගොඩක් අය බලල ඇති 4ත් බලපු අය ඇති. මේක මුළු ලෝකෙම ප්‍රසිද්ද වෙච්ච ෆිල්ම් එකක් මුල් ඒවාට වැඩිය ටිකක් වෙනස්.…

Spy Kids All the Time in the World in 4D (2011)

මේ මගේ දෙවැනි උපසිරසි ගැන්වීම, පලවෙනි එකට හොද ප්‍රතිචාර තිබුනා, නිවාඩු කාලේ පටන් ගත්ත ගමන් තවත් එකක් හදන්න හිතුනා. දිගටම හදන්න වෙලාවක් නැති වුනාට පුළුවන් වෙලාවට හදන්න බලනවා.

මේ ෆිල්ම් එකේ 1,2,3 ගොඩක් අය බලල ඇති 4ත් බලපු අය ඇති. මේක මුළු ලෝකෙම ප්‍රසිද්ද වෙච්ච ෆිල්ම් එකක් මුල් ඒවාට වැඩිය ටිකක් වෙනස්. මේක ළමය්න්ගේ ෆිල්ම් එකක් වුනත් ලොකු අයත් බලන්න කැමති වෙය්. මේක හදල තියෙන්නේ 2011 වසරේදී. Jessica Alba, Jeremy Piven, Joel McHale වැනි අය රගපාන මේ චිත්‍රපටයට ලොකු ප්‍රසිද්දියක් තියනවා.

මේකේ ඉන්නවා රෙබෙකා සහ සෙසිල් කියල දෙන්නෙක්,ඒ දෙන්නගේ වැඩ තමය් මේකේ තියෙන්නේ. මේක බැලුවම තේරෙනවා ලස්සන ෆිල්ම් එකක් කියලා, කලින් එකට වගේම මේකටත් හොද ප්‍රතිචාර තෙයෙය් කියල හිතනවා

Spy Kids: All the Time in the World in 4D (2011) on IMDb

 

 

650 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

F978B24494B21743748A3F1E5AB7684FD2D8E5F5

1.25 GB (1080 BR) කොපිය මෙතනින් බාගන්න

64904FF9185BD96F1B6BF2E83BE822BEDBF8E3D3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,815 downloadsDownload Spy-Kids-All-the-Time-in-the-World-in-4D-2011.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/praveensirimanna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රවීන් සිරිමාන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,815 downloadsDownload Subtitles315 B

21 comments

  1. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි ෆිල්ම් එකක්නේ ගෙනත් තියෙන්නේ, බොහොම ස්තුතියි,ජයවේවා.

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. නලින්

    ස්තුතියි ප්‍රවීන් මල්ලි !

    ඇත්තටම මරු කථාව

    සෙට් එකම මුල ඉදන් බලන්න...

    ජය වේවා!

  4. HimEshCrEeD

    එලම තමා
    බොහොම පින්

  5. Kulanjana Maduranga

    elazzzzzz....subata thanks PRAVEEN saho.keep it up.jaya wewa........

  6. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  7. “චූටී මල්ලි”

    මට නම් දැන් මේ ටයිප් එකෙ ඒවා
    අල්ලන්නෙ නෑ
    එච්චර.......
    මම දැන් ටිකක් ලොකු ලමයෙක්නෙ :P
    සබට තුති
    ඔබට ජය.....

    1. Sachin

      Ehenam loku malli kiyala nama wenas kara ganna wei bro.. Api nam podi unath loku unath me wage film walata kematiy.. :-D

  8. Lakshan

    Thank you

  9. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රවීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. isuru

    සබ් වලට ස්තුතියි...නියම වැඩක්..පුලුවන්නම් ආර්නොල්ඩ්ගේ True lies ෆිල්ම් එකේ සබ් දෙන්න ...ජයවේවා

  11. දිමුතු තරංග ඉලුක්කුඹුර

    1,2,3 කොටස් ටිකත් දෙන්න ඇහැකිනම්? මසුරන්.ජයවේවා.

  12. Praveen Sirimanne

    1,2,3 කොටස් TV එකේ සිංහලෙන්ම කියපු නිසා හදල වැඩක් නැවගේ දිමුතු අයියේ.

  13. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  14. තරිඳු පියුමාල්

    thanx bro...

  15. nimesh

    thankz macho

  16. Kishula

    Spy kids 1,2,3 sinhala subtitles denna ko!!!

  17. Kasun Bhashana

    Subtitle Download wena aka hugak Slow Wela Poddak Speed Kalanan Supiri

  18. HummerDanu

    thanks bro

  19. Rehan

    Super good thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.