ඔයාලා The Lego Movie බලල ඇති කියල හිතනවා. බලල නැත්නම් මෙන්න කෙටි සාරාංශයක්. ජනපති ව්‍යාපරික කියල කෙනෙක් හැමෝවම පාලනය කරන්න හදනවා, නමුත් ඒකට නැගී සිටින කණ්ඩායමක් ඉන්නවා. එයාලගෙ පුරාවෘතයක් හැටියට විශේෂ කෙනෙක් එයාලව බේරගන්නවා කියල තියනවා, ඒ වෙන කව්රුත් නෙමයි අපේ එමට්. එයා හැමෝවම බේරගෙන සමාදාන වෙනව. මේ…
ඔයාලා The Lego Movie බලල ඇති කියල හිතනවා. බලල නැත්නම් මෙන්න කෙටි සාරාංශයක්. ජනපති ව්‍යාපරික කියල කෙනෙක් හැමෝවම පාලනය කරන්න හදනවා, නමුත් ඒකට නැගී සිටින කණ්ඩායමක් ඉන්නවා. එයාලගෙ පුරාවෘතයක් හැටියට විශේෂ කෙනෙක් එයාලව බේරගන්නවා කියල තියනවා, ඒ වෙන කව්රුත් නෙමයි අපේ එමට්. එයා හැමෝවම බේරගෙන සමාදාන වෙනව.
මේ ඒ කතාවෙ දෙවනි කොටස The Lego Movie 2 The Second Part. සෑම දෙයක්ම විශිෂ්ට වෙලා දැන් අව්රුදු පහක් වෙනවා. දැන් එයාලට අලුත් ප්‍රශ්නෙකට මුහුන දෙන්න වෙලා තියෙන්නේ. ඒ තමා ඩුප්ලෝ වාසීන්ගේ ආක්‍රමණය. එයාල මේකෙන් බේරෙන හැටි තමා මේ චිත්‍රපටියෙ තියෙන්නෙ.
මෙහි අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Mike Mitchell, Chris Pratt, Elizabeth Banks, Will Arnett වගේ ප්‍රසිද්ධ නළු නිළියො තමා මේකෙ හඬකැවීම් කරල තියෙන්නේ.
ඔන්න එහෙනම් ඔයාලම බලන්නකෝ මේ Film එක කොහොමද කියල.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip/BluRay පිටපත් සඳහා අදාළ වේ.
4,746 downloadsDownload The-Lego-Movie-2-The-Second-Part-2019.zip130 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ආශික් අහමඩ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ආශික් අහමඩ්
Subtitles
21 comments
Namunu Hansajith
Eranda Malith 2.0
Thanks mcn
pramuditha2002
elama hami 1 nm 2 ta wada hodi
pramuditha2002
elama habi 1 nm 2 ta wada hodi
Hashan M. Priyadarshana
Thanks bro sub ekata....
Jaya wewa.!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේකට සබ් එක දෙනකම් බලන් හිටියේ...Tharaka
thanks.............
gaviru
The Queen's Corgi 2019 sinhala sub eke oni broooo
podda
niyamai.....
sub 1 denakan balan hitiyeබොබී
නියමයි. බොහොම ස්තූතියි සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilankadissanayake
thank you
lahiru_dhananjaya
The.Queen's.Corgi.2019 sub one
AsithaDilruwan
ela saho thanks
shehan_dilanka
Mela enakan masa 3k withara hitiya
Hari sub eka nathi honda film eke ageth giya
Thanks lot for correct subදසිත චාමික
බොහොම ස්තූතියි උපසිරැසි ගැන්වීමට! ජය!
Waruna Kamalawansha
නියමයි... බොහෝම ස්තූතියි
Waruna Kamalawansha
පළවෙනි එක වගේම සුපිරියක් වෙන්න ඇති.... බොහෝම ස්තූතියි උපසිරැසියට
A JAYANATH
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thankz Bro.... Meka danakal hitiye!!!