සොන්චිරියා කියන නමේ තේරුම රත්තරන් කුරුල්ලා කියන එක. කැරලි කාරයො. ජීවතුන් අතර ඉන්න කැරලිකාරයෙක් කියන්නෙ මහ වේදනාවක්… මැරෙන එකා වාසනාවන්තයි. කැරලි කාරයෙක්ම වෙන එක හරියට බරක් ඔලුවෙ තියාගෙන ඉන්නව වගේ. බරක් කිව්වට ණයක් වගේ, අපේ ඔලුවෙ තියෙන ශාපයක්. අවුරුදු පහේ කෙල්ලගෙ ශාපය! සොන්චිරියා…. අපි හැමෝම හොයන දේ…
සොන්චිරියා කියන නමේ තේරුම රත්තරන් කුරුල්ලා කියන එක. කැරලි කාරයො.
ජීවතුන් අතර ඉන්න කැරලිකාරයෙක් කියන්නෙ
මහ වේදනාවක්…
මැරෙන එකා වාසනාවන්තයි.
කැරලි කාරයෙක්ම වෙන එක හරියට
බරක් ඔලුවෙ තියාගෙන ඉන්නව වගේ.
බරක් කිව්වට ණයක් වගේ,
අපේ ඔලුවෙ තියෙන ශාපයක්.
අවුරුදු පහේ කෙල්ලගෙ ශාපය!
සොන්චිරියා….
අපි හැමෝම හොයන දේ.
හැබැයි අපිට හම්බ වෙන්නෙම නැති දේ.
අපි හැමෝම මේ කදුකරයෙ නිදහසක් හෙව්වෙ.
ඒත් අපි හොයපු ඒ නිදහස
නිකන්ම අපේ ලඟට ඇවිදගෙන ආවා.
මේ ඒ කතාව.
2019 මාර්තු 1 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Ishqiya, Dedh Ishqiya, Udta Punjab චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Abhishek Chaubey. රංගනයෙන් Sushant Singh Rajput, Bhumi Pednekar, Manoj Bajpayee, Ranvir Shorey සහ Ashutosh Rana දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය Vishal Bhardwaj ගෙන්.
මේ චිත්‍රපටිය ලබපු පලමු දවසේ ආදායම කෝටි 1.2 ක් වෙනවා. ඒ වගේම පලමු සතියේ කෝටි 6.6 ක ආදායමක් ලබනවා. ඉතින්, හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. තවත් චිත්‍රපටියකින් මුන ගැසෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
9,478 downloadsDownload Sonchiriya-2019.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
29 comments
Lalani Maduwanthi
ඔෂද ධනංජය
thanx sis...
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sub ekata. . Film eka download karala tibbe...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.....!
Ayesh Prashan
Godaak Sthuthie
gihan perera
ස්තුතියි සහෝදරී ගොඩක්.....ජය වෙිවා...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kanishkaksb
Video copy eka baiscopedownload eke na ne
Nirosh C
ස්සතුතියි දහරා .ජයවේවා!
hasi525
well done
gayan215
bohoma sthuthi sahodari...
Kavishna
thnx sis..
damith_janaranjana
Thanks
Red John
Polaroid ekata sub eka denna puluvanda?
Udaya Saman
උපසිරසියට බොහොම තුති..ඔන්න එහෙනම් ඩවුන් කරා..
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය
N_R
Thank You.
nish47
ස්තූතියි
hawi
Sub ekata godak thuthi saho.channa mereya punjabi movie eke sub denna puluwanda
Ekruwan
Thanks for you dear
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
D.Chamara
bohoma sthuthi sis
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
wasantha.b
Thanks and keep it up....
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ..
ජය!Indik pushes kumara
thanks bro
vdsperera
Thank You
සාරංග ජේ. ලියනගම
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you nangi,,oyata godaak pin