සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරනි!!!! තවත් උපසිරසියක් ගෙනාවා ඔයාලා කැමතිම චිත්‍රපටයකට. මේ චිත්‍රපටය මම පොඩි කාලේ ආසාවෙන් බලපු එකක්… මට ආය සැරයක් මේක බලන්න ආස හිතුනා ඒත් චිත්‍රපටය බාගත්තට පස්සේ තමයි දැක්කේ මේකට සිංහල සබ් නැහැ කියලා… ඉතින් මම මේකට සබ් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මට මේක ගන්න දුන්න…
සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරනි!!!! තවත් උපසිරසියක් ගෙනාවා ඔයාලා කැමතිම චිත්‍රපටයකට. මේ චිත්‍රපටය මම පොඩි කාලේ ආසාවෙන් බලපු එකක්… මට ආය සැරයක් මේක බලන්න ආස හිතුනා ඒත් චිත්‍රපටය බාගත්තට පස්සේ තමයි දැක්කේ මේකට සිංහල සබ් නැහැ කියලා… ඉතින් මම මේකට සබ් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මට මේක ගන්න දුන්නට විමා සහෝදරයාට බොහොම ස්තූතියි…. ඉතින් මේක ගැන විස්තර ටිකකුත් කියන්නම්කෝ. මෙහි IMDb අගය 5.7 කුත් Rotten Tomatoes හි අගය 55% කුත් Google users ගේ 93% ක් ලෙසයි සටහන් වෙන්නේ. ඒවගේම චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 28 ආදායමක් උපයගෙන තියනවා.
කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් ෆිලුම පටන් ගන්නේ ටෝනි කියන පොඩි කොල්ලට පිසාචයෝ ඉන්න හීන පේන්න ගන්න එකත් එක්ක…ඔහුට මේක ඇත්ත වගේම පේනවා. ටෝනි ඉතින් මේ ගැන එයාගේ අම්මට තාත්තට කිව්වට කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ… දවසක් ටෝනිගේ අම්මයි තාත්තයි සාදයකට ගියාම ටෝනිගේ කාමරය ඇතුළට එනවා පොඩි පිසාච කොල්ලෙක්… ටෝනි අඳුර ගන්නවා මේ ඉන්නේ එයාගේ හීන වල හිටිය කෙනෙක් කියලා. මේ දෙන්නා පස්සේ හොඳම යාළුවෝ වෙනවා..
ඇත්තටම ටෝනිට යාළුවෝ කවුරුවත් නැහැ මොකද මෙයාලා ඇමරිකාවේ ඉඳලා ස්කොට්ලන්තයට ඇවිත් ඉන්න නිසා.. ටෝනිගේ පිසාච යාළුවගේ නම තමයි රුඩොල්ෆ්. ඉතින්රුඩොල්ෆුයි එයාගේ පවුලයි ඇවිත් තියෙන්නේ ඒ ගොල්ලන්ට කාලයකට කලින් නැතිවුණු පාෂාණයක් හොයාගන්න… මේකෙන් පුළුවන් ඒ හැම කෙනෙක්වම මිනිස්සු කරන්න. මේක හොයාගන්න ටෝනි උදව් කරනවා මොකද ඔහුට හීනෙන් ඒක ගැන පේන හින්දා.. මේක කරන්න පිසාච දඩයක්කාරයා ඉඩ දෙන්නේ නැහැ… මොකද ඔහුට ඕනේ පිසාචයන්ව විනාශ කරලා දාන්න… ඉතින් අපේ පුංචි ටෝනිටයි එයාගේ අළුත් යාළුවටයි මේක කරගන්න පුළුවන් වෙයිද.. මේ පිසාච යාළුවන්ට මිනිස්සු වෙන්න පුළුවන් වෙයිද ඉතින් මම වැඩිය විස්තර කියන්න යන්නේ නැහැ මොකද මේක බලපු අය දන්නවනේ මේ චිත්‍රපටය ගැන… නොබලපු අයට බලන්න කියපු ටික ඇති කියලා හිතනවා. ඉතින් මේක බලපු අයට ආය සැරයක් බලන්නත් නොබලපු අයටත් මේක දැන් බලන්නත් පුළුවන්.. බාගන්නකොට අදහසකුත් පහළින් කොටාගෙනම යන්න කියලා කියනවා..
ඉතින් හැමෝටම එහෙනම් ජය වේවා!!!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
1,344 downloadsDownload The-Little-Vampire-2000.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිඳු දේශාන්
Subtitles
22 comments
nirodha uthpala
geeganagamage
බොහොම ස්තුතියි මේක පරන වුනත් සුපිරිම ෆිල්ම් එකක් .
Malinda
Thanks bro. Podi kale beluwa mathakai. hina kala marenawa mekata nam.
Thilina Jayarathna
ADOOOO THQ YAKOOOOOOOOOOOOOOOOOOOOOOOOOO.
Tharindu Piumal
කාලයක් පුරා හොය හොය හිටපු ෆිල්ම් එකක් බොහොම ස්තූතියි සහෝදරයා
Kulanjana Maduranga
subata thanks....
indunil0912
thanx pasindu,podi kaale baluwata passe ada baluwe...thnx a lot dude..
Tharaka
THANKS................................
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!යුරාන් ධනුක
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
AyeshDushmantha
Thanks brooo
Udara Damith Dissanayaka
එල
Nivom
dvd rip ekata witharai seeds thiyenne, meke hd ekata seeds na.
Nivom
The.Littel.Vampire.2000.DVDRip.XviD-EXViDiNT එකටත් සබ් එක වැඩ කරනවා.
Samith Suranga
Ela a.... Eka maru
D.Chamara
bohoma sthuthi sahooo
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Isuru_prabath
Tnx bro
udarimpj
Thank you
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
Thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ado umba meka deela thx soo much bn mage asama eakak thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...