Watch Trailer

The Lodge (2019) Sinhala Subtitles | මව වෙනුවෙන් පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවන්ට, ඔන්න මම අද අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ Horror චිත්‍රපටයක්. මුලින්ම ස්තූතිවන්ත වෙනවා හසන්ත අයියට මට මේක ගැන දැනුවත් කරල උපසිරැසි කරන්න අවස්ථාව ලබා දුන්නට. අපි වෙනදා බලන සාම්ප්‍රදායික Horror චිත්‍රපට වල වගේ හොල්මං, කැපිලි කෙටිලි, මිණීමැරුම් වගේ දේවල් තියෙන කතාවක් නම් නෙවෙයි මේක. ඒකය…

කොහොමද යාළුවන්ට, ඔන්න මම අද අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ Horror චිත්‍රපටයක්. මුලින්ම ස්තූතිවන්ත වෙනවා හසන්ත අයියට මට මේක ගැන දැනුවත් කරල උපසිරැසි කරන්න අවස්ථාව ලබා දුන්නට. අපි වෙනදා බලන සාම්ප්‍රදායික Horror චිත්‍රපට වල වගේ හොල්මං, කැපිලි කෙටිලි, මිණීමැරුම් වගේ දේවල් තියෙන කතාවක් නම් නෙවෙයි මේක. ඒකයි මම මුළින්ම කිවුවේ වෙනස් විදියේ චිත්‍රපටයක් කියල. ඉතින් කැමති හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා.

The Lodge 2019 වසරේදි තමයි නිකුත් කරල තියෙන්නේ. Drama|Horror|Thriller යන කාණ්ඩ වලට තමයි මේක අයත් වෙන්නේ. පුරා පැයකුත් විනාඩි 48ක කතා කාලයක් තිබෙන මෙම චිත්‍රපටය Imdb ශ්‍රේණිගත කිරීම් වල 6.2ක අගයක් සහ Rotten Tomatoes හි 73% මනාපයක් දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම Google පරිශීලකයන් මේකට 74% මනාපයක් ලබා දීල තියෙනවා. Veronika Franz සහ Severin Fiala කියන අධ්‍යක්ෂකවරුන් දෙදෙනා විසින් තමයි අධ්‍යක්ෂණ කටයුතු සිදු කරලා තියෙන්නේ. Riley Keough, Richard Armitage, Jaeden Martell සහ Lia McHugh යන නළු නිළියන් පිරිසක් මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.

කතාව වෙන්නේ, මියා සහ එයිඩන් කියන ළමුන් දෙදෙනා තම පියා සහ සුළු මව වන ග්‍රේස් එක්ක නත්තල් දිනය ගත කරන්න කඳුකරයේ තිබෙන හිමෙන් වැසුනු ප්‍රදේශයක තියෙන ඔවුන්ගේ නිවසකට යනවා. මෙයාලව නිවසට ඇරලවල පියා රිචර්ඩ් නැවත 25 වන දින එන බලාපොරොත්තුවෙන් රාජකාරි කටයුත්තකට පිටත් වෙලා යනවා. ඉතින් පියා පිටත් වෙලා ගියාට පස්සේ මේ නිවසේ වෙන සිද්දි මාලාවක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නේ. ඉතින් මෙයාලගේ පියා නැවතත් නිවසට එද්දි කුමකින් කුමක් සිදු වෙලා තියෙයිද? බලන්නකෝ එහෙනම් කතාව.

හරි එහෙනම්, මම ගිහිල්ල එන්නම්. නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම ජය.

බුදු සරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

4,705 downloadsDownload The-Lodge-2019.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

4,705 downloadsDownload Subtitles28 KB

17 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. indika75

    thanks..

  4. Ishan Madusha

    ස්තූතියි සහෝ

  5. Anonymous

    ස්තුතියි සහෝ sub එකට.
    ජය වේවා!

  6. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Dewadithya

    Thanks for sub!

  9. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  10. Anonymous

    Thanks bro balagenamai idiye enakal.meka❤️

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Amila Mudalige

    Sub ekta Thanks

  13. sahangayantha

    thanks a lot saho sub ekata

  14. gayanmagee

    thanks

  15. Malith Samarawickrama

    Thanks bn sub ekata.

  16. Malith Samarawickrama

    Thanks bn sub ekata

  17. M Saidish Alhilal

    Thanks mate. Keep it up