ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මගේ තිස් තුන්වන උපසිරැසිය අරගෙන ආවා. කියපු විදියට ලෝක චිත්‍රපට ඉතිහාසේ විශේෂම චිත්‍රපටියක්. ඔයාල හොඳටම දන්නා ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කරපු සර් ආතර් කොනන් ඩොයිල් ගෙ The Lost World කියන නව කතාව ( චන්දන මෙන්ඩිස් මහත්තයා සැඟවුණු ලොවේ සවාරියක් කියල සිංහලටත් පරිවර…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,239 downloadsDownload The.Lost_.World_.1960.Baiscopelk.com_.rar63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
36 comments
sanath indika
සුදියා
බලන්න බැරිනම් කට වහගන හිටහන්
සුදියා
අඩෝ සොරි බන් පහල තියන එකට දාන්න ගියෙ.වැරදිල මේකට වැටිලා
indika
ස්තුතියි!!! ඒත් මේ විදිහට පරන ඒවා දාන්න එපා එක දිගට... බලන්න හිතෙන්නෙම නෑ බන්.... උබලගේ මහන්සිය අපරාදේ!!!!
Nishantha
පොදු අදහස් දරන්න අමාරු ඉහත කමෙන්ටුව දාපු කෙනා වගේ "ගවයෙක්" හිටපු ගමන් මේ වෙබ් එකට පැනලා කමෙන්ට් දානවා.
Razor
උබල නොබෙලුවට අපි බලනවනේ
Dulanga
thanks
Tharaka
අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි. අපි තවම දැකලා නැති පැරණි ලෝක ප්‍රකට චිත්‍රපට ඕනෑ තරම් තියනවා. එවැනි නිර්මාණ වලටත් කැමති පිරිස් සිටිනවා. ඒ නිසා මමනම් අළුත් එවාට වගේම ගොඩාක් පරණ එවාටත් මෙහෙම සබ් දෙන එකට කැමතියි. උපසිරැසියට බොහෝම ස්තුතියි මචන්! ජයෙන් ජයම වේවා!
Sajith Anthony
මේකට සබ් කරල මේක දුන්න එකට ගොඩාක් සතුටුයි සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!!හේමන්ත
සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලෝක් හෝම්ස් බිහිකරන්න කලින් ලියපු පොතක්... චන්දන මෙන්ඩිස් මෑතකදී නාවතත් සිංහලට පරිවර්තනය කළා. ඒකෙන් හදපු චිත්‍රපටිය. බලමු.
Soori
ස්තුතියි අසංක ! පැරණි වුව ද වින්දනාත්මක සලරූ නරඹන අයත් අප අතර ඉන්නා බව සැමට මතක් කරමින් ඔවුන් උදසා කරන ලද සිංහල සබ මහත් වැ අගයමින් භාර ගනිමු. නැවතත් ස්තුතියි.....
(ෙක්‍රා්ම් ෙකාම්බු හුටප ෙට් නිසා ෙකාම්බු නැතිව ගැහුෙව්)praneeth madu
බොහෝම ස්තුතියි
Jack
නියමයි මචෝ.
මේකනම් බලලා නෑ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.Withanage Priyantha Dayakeerthi
මේ චිත්‍රපටය බලන්නම ඕන. "නව පරපුර සඳහාම උපසිරසි නිර්මාණය වූ" මේ වෙබ් එක තුළ මෑතක සිට ස්වර්ණමය පැරණි චිත්‍රපට ප්‍රියකරන්නන් සඳහා ද සාධාරණයක් ඉටු කිරීමට සොයුරන් කීපදෙනෙක් කැපවී සිටිනවා දැක්කා. ඔවුන්ට අපගේ උපහාරය අවංකවම පුදකර සිටිනවා! සතියකට වරක් හෝ මෙවැනි නිර්මාණයක් ලබාදෙන්න. ස්තුතියි!
ishan
ලස්සන ෆිල්ම් එකක් මචෝ.බොහෝම ස්තුතියි සබ් එකට.ජයෙන් ජයම වේවා!!!!!!!!!!
vihanga
THANX MACHO..................
Jack
බොහෝම ස්තුතියි සබ් එකට. දැනුයි ටොරෙන්ටුව බාලා ඉවර වුනේ. H. G. Wellsගේ කතාවක් ඇසුරින් හදපු First Men in the Moon (1964) කියලා ලස්සන පරණ චිත්‍රපටයක් තියනවා. හ්ම්.... මම හිතන්නේ ඒක ඔයත් ආස වර්ගයේ ෆිල්ම් එකක්. පොඩ්ඩක් හොයලා බලන්න. imdb Rating එකත් 6.7. ඒ කියන්නේ සුපිරිම චිත්‍රපටියක්. හැකිනම් වෙලාවකට ඒකටත් සබ් දෙන්න මචෝ. ජය වේවා.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Ishan Madusha
අගය කරන්න වටින වැඩක් සහෝ මේ වගේ movies වලට උපසිරසි ලබා දෙන එක.ජය වෙවා!!!
Thisara Neo
උපසිරැසියට තුති…
ඔබට ජය#Hail_Hydra
Shenin Perera
නියමයි සහෝ! ඇත්තටම මම මේකේ සිංහලට පරිවර්තනය කරපු සැඟවුණු ලොවේ සවාරියක් කියන පොත කියවල තියනවා උනාට ඒක අනුසාරයෙන් චිත්‍රපටියක් නිර්මාණය වෙලා තියෙනවා කියල දැනගත්තේ අදයි, අනිවා බලනවා....
එහෙනං තවත් උපසිරසියකින් හමු වෙමු
ජය වේවා!චතුර මහේන්ද්‍ර
අයියේ ! කරුණාකරලා අනේ අපිට දෙන්නකෝ
the lost world tv serious
එක දෙන්නකෝ
ඒ ට්ව් සිරියස් එක දෙන්නකෝ
අනේ අර සව්රනවහිනියේ ගිය එක
ප්ලීස් අයියේ !!!!!!!!
Ranga
Parana unata kamak na, hodanam, 18+ ho nathuwa ho ona deyak
Wijewardhana
තවත් 1960, 1970 දශකවල හොඳ එකකට උපසිරසි දෙන්න, ස්තුතියි!
Udara Damith B\K
මේක දුන්න එකට ගොඩාක් සතුටුයි
උපසිරැසියට බොහෝම ස්තුතියිUdara Damith B\K
THANKS
indika
බොහෝම ස්තුතියි . .!!!
Thilakarathna
පැරණි ඒවාටත් සැඟවුණු රුචිකත්වයක් තිබිලා. එය ලබාදුන් ඔබට ගොඩක් ස්තුතියි! නැවතත් මෙවන්නක්ම ලබා දෙන්න.
Nilan
Thank you
ලහිරු චානක
සබට ස්තූතියි අසංක සහෝ..... ජය වේවා..!!!
dulitha hashan
thnxx sub ekata.. jaya weewa
Lasantharathnasirirox
පරණ film එකක් බැලුවෙ නෑ කලෙකින්...බලමු....tnx
Anonymous
සබ් එකට ස්තූතියි බ්‍රෝ... ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thx brooo