Watch Trailer

The Lovers (2017) with Sinhala Subtitles | ප්‍රේමය නම් කිමැයි කියා… [සිංහල උපසිරසි සමඟ] (18+)

මයිකල් සහ මේරි කියන්නේ තමන්ගේ විවාහා ජිවිතය ගැන හොඳටම කළකිරිලා ඉන්න ජෝඩුවක්. මේ දෙන්නා අතර තියෙන දුරස්කම නිසාම දෙන්නගේ පුතාත් ගෙදරින් පිට ඉන්නේ. දෙන්නට දෙන්නා කොයි තරම් ආගන්තුක වෙලාද කියනව නම්, ගෙදර ඉන්න ලැබෙන පොඩි වෙලාවෙදිත් දෙන්නා, අනිත් කෙනා එක්ක හැසිරෙන්න ඕන විදිය පවා දන්නෙ නෑ. ඉතින් මේ දෙන්නා…

මයිකල් සහ මේරි කියන්නේ තමන්ගේ විවාහා ජිවිතය ගැන හොඳටම කළකිරිලා ඉන්න ජෝඩුවක්. මේ දෙන්නා අතර තියෙන දුරස්කම නිසාම දෙන්නගේ පුතාත් ගෙදරින් පිට ඉන්නේ. දෙන්නට දෙන්නා කොයි තරම් ආගන්තුක වෙලාද කියනව නම්, ගෙදර ඉන්න ලැබෙන පොඩි වෙලාවෙදිත් දෙන්නා, අනිත් කෙනා එක්ක හැසිරෙන්න ඕන විදිය පවා දන්නෙ නෑ. ඉතින් මේ දෙන්නා හැම තිස්සෙම උත්සහා කරන්නේ ගෙදරින් පිට ඉන්න. ඒ වගේම තමයි මයිකල් සහ මේරිට අනියම් සම්බන්ධතා දෙකකුත් තියෙනවා. ඒත් එක දවසක් උදේ අවදි වෙනකොට මේ දෙන්නා නොදැනුවත්වම වගේ පොඩි දෙයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ දෙන්නගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා, දෙන්නම ආයිමත් තමන්ගේ ජීවිත කාලේ තුල සිද්ධ වෙන එකක් නෑ කියලා හිතුව දෙයක්ම තමයි වෙන්නේ.

2017 මැයි මාසේ පස් වෙනිදා නිකුත් උන මේ චිත්‍රපටිය අයිති වෙන්නෙ Comedy, Drama, Romance කියන genre එකට. චිත්‍රපටියේ IMDb අගය 6.1. චිත්‍රපටිය අධ්‍යශ්ණය කරල තියෙන්නේ Azazel Jacobs විසින්. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Debra Winger, Tracy Letts, Aidan Gillen, Melora Walters, Tyler Ross, Jessica Sula ඇතුළු නළු නිළියන් පිරිසක්.

මම සාමාන්‍යයෙන් මේ වගේ ආදර කතා වලට සබ් කරලම නෑ. ඒත් මේ චිත්‍රපටියේ ට්‍රේලර් එක දැකලා, ඊට පස්සේ කතාව කියෙව්වට පස්සේ මේකට සබ් කරන්න හිතුනා. මහා ලොකු කතාවත් නැති උනත් තියෙන කතාව ටිකක් වෙනස් විදියේ එකක් නිසා තමයි චිත්‍රපටියට සබ් කරන්න හිතුනේ.

හරි එහෙනම් තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.

 

The Lovers (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The Lovers – 2017 720p BRRip 700 MB – iExTV

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BRRip පිටපත් සඳහා අදාළ වේ.

3,549 downloadsDownload The-Lovers-2017.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS

Subtitles by

කල්හාර වික්‍රමසිංහ

Subtitles

3,549 downloadsDownload Subtitles31 KB

17 comments

  1. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. tharangani

    thanx

  3. kumara

    බොහෝම ස්තුතියි සහෝ සසබ්එකට. ජයවේවා. ගොඩාක් පිං

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 - 2017 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  5. praneeth madu

    තවත් උපසිරසිකින් හමුවෙමු

    1. Shaaz

      How to get girls ekata sub dennako

  6. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  7. අසිත

    elama saho thanks

  8. Dulanga

    Thanks

  9. sithum

    Thanx bro..
    Spider man homecoming movie ekatath sub dennako

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  12. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝදරයා. ජය වේවා!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Chamara

    Thank bro....!!!

  15. Malith Madusanka

    Download karanne kohomada

  16. nimal dissanayake

    ජීවිතය කිම කියා
    කියාදෙන නිමැවුමක්
    මනා ලෙස පහදමින්
    ගෙනා අගනා සිරැසි
    කල්හාර රත්තරන්!