Watch Trailer

The Marine (2006) | නිර්භීත සෙබළා. [සිංහල උපසිරැසි සමඟ]

මගේ පළමු වැඩෙන් පස්සෙ ටික කාලයක් ප්‍රමාදවෙලා තමයි මේ උපසිරසිය ගෙනෙන්න පුළුවන් වුණේ ඒකට හේතුව නම් වැඩ අධික වීම තමයි. මගේ පළමු උපසිරසියට කමෙන්ට් දාලා මාව දිරිමත් කරපු හැමදෙනාවමත් ඒ වගේම මගේ උපසිරසිය ඩවුන්ලෝඩ් කල හැමදෙනාවමත් මේ වෙලාවෙ මතක් කරනවා වගේම ස්තුතීවන්ත වෙනවා. මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්,…

The Marine (2006)

මගේ පළමු වැඩෙන් පස්සෙ ටික කාලයක් ප්‍රමාදවෙලා තමයි මේ උපසිරසිය ගෙනෙන්න පුළුවන් වුණේ ඒකට හේතුව නම් වැඩ අධික වීම තමයි. මගේ පළමු උපසිරසියට කමෙන්ට් දාලා මාව දිරිමත් කරපු හැමදෙනාවමත් ඒ වගේම මගේ උපසිරසිය ඩවුන්ලෝඩ් කල හැමදෙනාවමත් මේ වෙලාවෙ මතක් කරනවා වගේම ස්තුතීවන්ත වෙනවා.

මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්, ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ අපි කවුරුත් හඳුනන John Cena ඒ වගේම Kelly Carlson, Robert Patrick මේ ෆිල්ම් එකේ රඟපානව.

ප්‍රධාන චරිතය රඟපාන John Cena මැරීන් සෙබළෙක් විදියට සේවය කරමින් ඉඳිද්දි හමුදා අණට පිටතින් ක්‍රියා කිරීම නිසා හමුදාවෙන් ඉවත් කරනවා. ඊට පස්සෙ වෙනත් රැකියාවකට යොමුවෙලා ජීවිතය ගතකරද්දි කරදර කීපයකටම මුහුණ දෙන්න වෙනවා. මේ අතරේ දියමන්ති මoකොල්ලයකට සම්බන්ධ කණ්ඩායමක් මෙයාගෙ බිරිඳව අහම්බෙන් ප්‍රාණ ඇපකරුවෙක් විදියට රඳවා ගන්නවා. මෙන්න මෙතැනයි කතාව තියෙන්නෙ. කතාව මම කියන්නෙ නෑ ඔයාලම ෆිල්ම් එක බලන්න. ඒ වගේම පොඩි කොමෙන්ට් එකකුත් දාන්න. ඔබේ සතුට අපේ සතුට කරගත් බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් ඔයාලා හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා…

The Marine (2006) on IMDb

 

 

600 MB (BRRip) කොපිය මෙතනින් බාගන්න

1e5f4bb1e735bbd922d340e563eb9b6b2e97fea8

700 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

faac4ee7711c6faa2b85bb35cbd77b203ebd7e73 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,617 downloadsDownload The.Marine.2006.baiscopelk.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/pradeepindika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් ඉන්දික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රදීප් ඉන්දික

Subtitles

2,617 downloadsDownload Subtitles56 KB

47 comments

  1. harsha

    patta machan

  2. vee

    maxxa porakne inne balanna one

  3. tharanga

    එල මචං තවත් ඒවා දෙමු

  4. mandi

    elzz :) :)

  5. ranga

    thanks sahota :D

  6. ganidu

    තෑන්ක්ස් වේවා!

  7. chami

    aniwa banwa damma

  8. kalinga

    ජය වේවා සහෝට

  9. dinesh

    lassanai macho sub ekata thanks macho

  10. yasomal

    loweth na saho

  11. Ayesh

    patta film 1. nobalapu okkama balanna. sub 1ta thanks

  12. Nandana

    Thank You Pradeep.

  13. Dhanushka

    Thankssssssssssssssss

  14. නිරෝෂ්

    elaz

  15. Aditha 0330

    ela sahoo
    niyama wadak

  16. Tharindu Perera

    fatta fatta....thanks saho sub ekatahh

  17. හසිතා

    ස්තුතියි.... ඉක්මනට තෙවැනි උපසිරැසියත් කරන්න කියලා සුභ පතනවා..

  18. Kulanjana Maduranga

    film 1nm pattai.subata thanks PRADEEP saho.digatama sub demu.jaya wewa.......

  19. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  20. වසන්ත සමරවිර

    suba patum

  21. amal

    thanks

  22. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  23. Shakil

    parana unath super wedak.. thanks..

  24. jody

    meka nam patta film eka thawath honda film balala apitath balanna sub ekath denna

  25. Saman Prasad ( Black Panther )

    nice bro....

  26. ගමයා

    පට්ට මචෝ
    සුභපැතුම්!

  27. mahesh

    කලින් තිබුනු ටෙම්පල් එක හොදයිනේ ඇයි ඒක මාරු කරල තියෙන්නේ මේ ටෙම්පල් එක මේ වැඩේට ටිකක් විකාරයි කියල හිතෙන් නැද්ද

  28. mahesh

    කලින් තිබුනු ටෙම්පල් එක හොදයිනේ ඇයි ඒක මාරු කරල තියෙන්නේ මේ ටෙම්පල් එක මේ වැඩේට ටිකක් විකාරයි කියල හිතෙන් නැද්ද

  29. kasun

    සබට තුති ඔබට බොහොමත්ම ස්තූතියි.....

  30. “චූටී මල්ලි”

    මේක බලලා නෑ
    මිස් ඉන්න එකනම් බැලුවා
    එලස්
    සබට තුති
    ඔබට ජය.................

  31. Nelson Rodrigo

    Good Post Friend, Thanks!

  32. නලින්

    ස්තුතියි ප්‍රදිප් සහෝ

    ජය වේවා!්‍

  33. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  35. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ නියමයි හැකිනම් මේකේ දෙවැනි කොටසට සබ් දෙන්න
    The Marine 2 (2009) මේකට විතරයි සිංහල උපසිරසි නැත්තේ, තුන්වෙනි එකටත් සබ් තියෙනවා, ජයවේවා.

  36. Pradeep

    Comments දාලා මාව දිරිමත් කරපු ඔයාලා හැමෝටම ස්තූතියි The Marine 2 (2009) එකට සබ් නැත්නම් ඒකටත් දාමු

  37. ප්‍රදිප්

    සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ. ජය............

  38. ගිනි ලිහිනියා

    එලකිරි හොදෙ

  39. sanjeewa

    patta..thanks...

  40. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  41. nalin dhanushka

    wsh u all de bst machoo okkotama.ubala set eka karanna nam loku sewayak ban.wsh u again and u can win everything,,,,,,
    but samahara movies down load karanna beri ei machoo(Ex:load of the ring)

  42. mithun

    Thx bro

  43. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  44. sandesh yomal

    පට්ට බන්

  45. dumidup

    thanks

  46. යුරාන් ධනුක (දනුවා)

    ස්තූතියි සහෝ

  47. ravidu ishan

    Sub ekata tnx mchn