ගිය වසරේ නිකුත් වූ නාට්‍යමය චිත්‍රපටි අතර ඉතාමත් ප්‍රසිද්ධියට හා හොඳ විචාර ප්‍රතිචාර ලැබූ චිත්‍රපටියක් තමයි අද මම ඔයාටල අරගෙන එන්නේ. අපි හැමෝම බලලා තියෙන Juno හා Thank You For Smoking චිත්‍රපටි නිර්මාණය කල Jason Reitman තමයි මේ චිත්‍රපටියේ නිර්මාපකයා. ඉතින් මේ කතාවේදීත් අපිට ජීවිතේට යමක් එකතු කරගන්…

ගිය වසරේ නිකුත් වූ නාට්‍යමය චිත්‍රපටි අතර ඉතාමත් ප්‍රසිද්ධියට හා හොඳ විචාර ප්‍රතිචාර ලැබූ චිත්‍රපටියක් තමයි අද මම ඔයාටල අරගෙන එන්නේ. අපි හැමෝම බලලා තියෙන Juno හා Thank You For Smoking චිත්‍රපටි නිර්මාණය කල Jason Reitman තමයි මේ චිත්‍රපටියේ නිර්මාපකයා. ඉතින් මේ කතාවේදීත් අපිට ජීවිතේට යමක් එකතු කරගන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් ඉතින් කට්ටිය කම්මැලි බයිස්කෝප් එකක් කියල හිතල මේක නොබා ඉන්න එපා. මේක එසේ මෙසේ නිර්මාණයක් නෙවෙයි. දැනටමත් Goldern Globe සම්මාන 6යකට නිර්දේශ වී තිබෙනවා. imdb හි 8.2/10 ක අගයක් ලබා ගෙනත් තිබෙනවා. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුපිරි නළු George Clooney.
කතාව මෙහෙමයි. තම වෘත්තිය ලෙස සේවකයන් ඔවුන්ගේ රක්ෂාවන්ගෙන් නෙරපන්නෙක් තමයි Ryan කියන්නේ. ඔහුගේ මේ රැකියාව නිසාම ඔහු සෑහෙන්න ලොව වටා ගමන් කරනවා. මේ නිසා ඔහුගේ ජීවිතේ කිසිම තිරසාර බැඳීමක් නැහැ. ඔහුගේ ගුවන් පියාසර දුර දැන් සැතපුම් මිලියන 10කට කිට්ටුයි. ඔහු සමඟ වැඩ කරන්න එන අළුත් සහයකිකාව නිසා ඔහුට පෙනෙනවා ඔහුගේ ජීවිතේ ඇති හිස් බව. අස්තීර බව. ජීවිතයේ සැබෑ අරුත් ගැන කියෙවෙන මරු චිත්‍රපටියක්. කාලෙකින් මෙහෙම බයිස්කෝප් එකක් නොබලපු එකේ මේක බාගන්න. පෙර දසුනත් මෙතනින් බලන්නකෝ. එහි පසුබිමෙන් කියෙවෙන දෙයින් චිත්‍රපටිය ගැන යමක් හිතා ගන්නට පුළුවනි.
කාලෙකට පස්සේ නැවතත් මම වැඩට බැස්සා. සෑහෙන්න කාර්‍යබහුල වෙලා උන්නේ. මේ දිනවල බයිස්කෝප් අඩවියට නන් අයුරින් උපකාර කල සැමට මේ අවස්තාවේදී ස්තූතිවන්ත වෙනවා.

37 comments
kolla
ධනංජය
එළ film එකක් වගේ..බලන්න ඕනෙ....
පොතේ ගුරා
එළම ෆිල්ම් එකකින්නෙ උඹ වැඩේට බැහැල තියෙන්නෙ..උපරිමයි මචෝ.. රේටින්ග්ස් අනුවම කස්ටියට හිතාගන්න පුලුවන් වෙයිනෙ ෆිල්ම් එක කොහොමද කියල..
රන්දික පෙරේරා
නාට්‍යමය ඒවා නම් බලන්න නෑ. ඒත් මේක නොබලා කොහොමද?
තෑන්ක්ස් කීවා....ජය වේවා...!!
kathu
එළ එළ.... මරු film එකක් දාලා තියෙන්නෙ.. දැන්ම බෑවා...
L G
ස්තුති ..මාත් බාන්න හදන්නේ!
Akila
I think this film is consider as the best film in year 2009.thanks.
උදාන
මාත් බාන්න හදන්නේ...........
Uraj Deemantha
නාට්‍යමය චිත්‍රපටි වලට මම වැඩිය අකමැති උනත් ගෝලයා කියන නිසාම බාලා බලනවා .....!! :)
spnd
tnx hodeeee
සීසර්
aniwaaa baami...thnxx
kasun
Ea wunata mata nam kammali wage.... eatha wadeta thanks.... :D
ගෝලයා
@kolla : මේක DVD RIP එකක් නම් නෙවෙයි, DVD SCR එකක්. හැබැයි කොලිටි හොඳයි.
@පොතේ ගුරා : හික්z... :D ඔව් මරු කතාවක්..
@රන්දික පෙරේරා : උඹ නාට්‍යමය බයිස්කෝප් නොබලන්නේ ඇයි කියල මට හිතාගන්න බැහැ. ඒක හරියට මම හොල්මන් බයිස්කෝප් බලන්නේ නැහැ වගේ.. :) නේද?
ගෝලයා
@kathu, L G, උදාන : එළ එළ.. බාන්න බාන්න..
@Akila : ඔව් මමත් එහෙම කියල තියෙනව ලිපියක ජංජාලෙ රස්තියාදුවක් ගහද්දී දැක්කා..
@Uraj Deemantha : ඉඳ හිටවත් මේ වගේ එකකුත් බලන්න. :)
ගෝලයා
@spnd, සීසර් : එළාස්..
@kasun : දැන් බාන්න දාල පස්සෙ පුළුවන් වෙලාවක බලන්න.
maneesh
baami.....
රොයිලි
පට්ටම චිත්‍රපටියක්නේ අද තියෙන්නේ. එලම තමා ඔන්න එහෙනම් මම බාන්න දැම්මෝ. ස්තූති වෙන්න ඕනා. :)
sampath
maka maha chater film eakak
Dammika Herath
10,000,000 = 10 million
10,000,000 = 416,666.7 days
416,666.7= 1141.5 years" ඔහුගේ ගුවන් පියාසර කාලය දැන් පැය මිලියන 10කට කිට්ටුයි. "
ෙබාරු කියන්න ඒපාnelanthaherath
thanks golaya.onna bawa
Sach
Dammika Herath, it's not ten million hours but miles. I think he's made a mistake here.
ගෝලයා
@Dammika Herath : අප්පට සිරි. සමාවෙන්න සහෝ වෙච්ච අත්වැරදීමට. ඕන් මම ඒක හරි ගැස්සුවා.
@Sach : බොහෝම ස්තූතියි.. :)
Darshana
Maxxa Film Eka ... Elamakiri
අසේල කුරුවිට
කම්මැලි ෆිල්ම් එකක්. මට නම් ඈල්ලුවෙ නෑ.
[...]
~බිன்ku~
Invalid Torrent ID! Try using the search.
Torrents are automatically removed from the database when they are no longer active.
Dinushka Udara | රොකියා
@ ~බිன்ku~ ; try this link man
[...]~බිன்ku~
@රොකියා
Thanks matey, I already downloaded it. :)
Anonymous
@රොකියා
this torrent asks for a password and I cant get it from the site given in the torrent file.රොයිලි
මුල් සබැඳුම යාවත්කාලීන කරන ලදී. :D
Gayashan
ko sub aka na ne?? :(
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Buddhika
ko sub
Pasindu Geethamadhu
Sub eka ko.sub eka kohomada ganne
sudeshsuma
sub eka nane machan
tharindu gunarathna
sinhala sub plz
Sadun
Meke sub eka dennako plz
tharindu gunarathna
sub plz
Advertisement
adee thanks meka dvdrip wenna athi neda :D :)