ඔන්න තවත් නිර්මාණයක් ගෙන්වා ඔයාලට මේකනම් වෙනදා වගේ ආදර කතාවක්. විහිළු කතාවක් නෙමේ ටිකක් සීරියස් කතාවක්. මෙම කතාවට තේමා වෙලා තියෙන්නේ. පළමු ඉන්දියානු නිදහස සටනේ හිටපු වීරයෙක් වන “මංගල් පාන්ඩේ” (අමීර් ඛාන් )ගේ ජිවිතයෙන් බිදක්. ඔහු තමා ඉන්දියන් නිදහස් සටන වෙනුවෙන් දිවිපිදු පළමු පුද්ගලයා. ඒ වගේම පළමු න…

ඔන්න තවත් නිර්මාණයක් ගෙන්වා ඔයාලට මේකනම් වෙනදා වගේ ආදර කතාවක්. විහිළු කතාවක් නෙමේ ටිකක් සීරියස් කතාවක්. මෙම කතාවට තේමා වෙලා තියෙන්නේ. පළමු ඉන්දියානු නිදහස සටනේ හිටපු වීරයෙක් වන “මංගල් පාන්ඩේ” (අමීර් ඛාන් )ගේ ජිවිතයෙන් බිදක්. ඔහු තමා ඉන්දියන් නිදහස් සටන වෙනුවෙන් දිවිපිදු පළමු පුද්ගලයා. ඒ වගේම පළමු නිදහස් සටනට නායකත්වය දුන්නෙත් මොහු තමා.
අපි කතාව ගැන මෙහෙම කියමුකෝ. බ්‍රිතාන්‍යන් ඉන්දියාව යටත් කරගෙන ඉන්දියාව පාලනය භාර දෙන අය හදුන්වන්නේ “පෙරදිග ඉන්දියානු සමාගම” ලෙසින්. ඉතින් ඔවුන්ට ඔවුන්ටම කියලා හමුදාවක් තියනවා. එම හමුදාවේ දේශීය සේනාංකයේ සෙබළෙක් තමා මංගල් පාන්ඩේ කියන්නේ. ඔහුගේ හොදම මිතුරා තමා බ්‍රිතාන්‍ය හමුදාවේ නිලධාරියෙක් වන “විලියම් ගෝර්ඩන්.” ඉතින් මොවුන් දෙදෙනා එකතු වෙලා සැහෙන්න වැඩ කරනවා. මංගල් පාන්ඩේ ගෝර්ඩන් කියන ඕනෑම වචනයක් පිළිබදව දෙවරක් නොසිතා පිලි ගන්න සුදානම් ඒ තරමට මේ දෙදෙනා මිතුරන්. ඔය අතර තුර සමාගම මගින් සොල්දාදුවන්ට අලුත් තුවක්කු සහ උණ්ඩ ලබා දෙනවා. මෙම උණ්ඩ භාවිතා කරන්න තියෙන්නේ කටින් හපලා මෙම උණ්ඩ වල ආවරණය නිෂ්පාදනය කරන්නේ ඌරන්ගේ සහ හරක්ගේ තෙල් යොදා ගෙන ඉතින් හින්දි ආගමේ සිරිතක් තමා සත්ත්ව තෙල් භාවිතය ඔවුන්ගේ ධර්මය අපවිත්‍ර වීමට හේතුවක්. (විශේෂයෙන් හරක්) මුස්ලිම් ආගමේ අයට ඌරු තෙල් භාවිතය ආගමෙන් තහනම් කරලා තියෙන්නේ. නමුත් සමාගම මේ පිළිබදව දැන දැනම. ලාභ ලබාගැනීමේ අරමුණ ඇතිව සෙබළුන්ගෙන් මෙය වසන් කරනවා. නමුත් වැඩි කාලයක් මේ ගැන වසන් කර ගන්න වෙන්නේ නැ. ඉතා ඉක්මනින් සෙබළු මේ ගැන දැනගන්නවා. නමුත් ගෝර්ඩන් හට ඔහුගේ ඉහළ නිලධාරීන් අණ කරනවා මෙම කතාව බොරුවක් එහෙම දෙයක් නැ කියලා. දේශීය සෙබළුන්ට විශ්වාස කරවන්න කියලා. ඉතින් මංගල් පාන්ඩේ ප්‍රශ්න කිරීමකින් තොරවම ගෝර්ඩන් කියන කතාව පිළිගන්නවා. ඉතින් මංගල් පාන්ඩේ ගේ මිතුරන්ද ඔහුගේ මග යමින් අලුත් උණ්ඩ භාවිතා කරනවා නමුත් ටික දිනකින් මංගල් පාන්ඩේ මෙම උණ්ඩ නිෂ්පාදන කරන කර්මාන්තශාලාව දකිනවා. ඊට පස්සේ ගෝර්ඩන් තමන්ට කල බොරුව පිළිබදව කලකිරීමට පත්වෙලා ඔහුත් සමග තිබී මිතුදමද නතරකරලා දානවා. ඉතින් මොහු කල්පනා කරනකොට මොහුට හිතෙනවා බ්‍රිතාන්‍යයින් ඔවුන්ට උදවු කිරීමේ මුවාවෙන්, ඔවුන්ව වහලුන් විදිහට යොදා ගන්නා බවත්. ඉතින් ඔහු මේ සියලු කරනා හේතුකොටගෙන සමාගමට විරුද්ධව කුමන්ත්‍රණ කරණාව. ඉතින් පොඩියට පටන් ගත්ත මේ කුමන්ත්‍රණය විශාල කැරැල්ලක් බවට පත් වෙනවා.
නමුත් මංගල් පාන්ඩේව බ්‍රිතාන්‍ය හමුදාව විසින් අල්ලාගෙන ඔහුව. ප්‍රසිද්ධියේ එල්ලා මරන්න සමාගමේ අධිකරණය තීරණය කරනවා. මොකද එය දැකලා කිසිම කෙනෙක් සමාගමට විරුද්ධව අවුරුදු සියයක් යනතුරු වත් නැගීසිටීම වැළක්වීමට. නමුත් ඔවුන්ගේ එම තීරණය සිහිනයක් බවට පත් වන්නේ. මංගල් පාන්ඩේගේ මරණ දඩුවමෙන් කෝපයට පත් ජනතාව. සමාගම මුළුමනින්ම විනාශ වනතුරු සටන් කිරීමත් සමග. අන්තිමට මංගල් පාන්ඩේ එල්ලා මැරුවත්. නිදහස් සටන අවුරුදු ගණනාවක් පුරා දිව ගොස් 1947 අගෝස්තු 15 වන දින ඉන්දියාවට නිදහස ලබා ගන්නවා. එතකොට විලියම් ගෝර්ඩන් ඔහු ඉතිහාස ගතවනවා පළමු බ්‍රිතාන්‍ය නිලධාරියා ලෙස කැරලි කරුවන් සමග එකතු වෙලා සමාගමට විරුද්ධව සටන් කරපු.
ඉතින් කොහොමද මංගල් පාන්ඩේ බ්‍රිතාන්‍යන් අල්ලා ගන්නේ? විලියම් ගෝර්ඩන් බ්‍රිතාන්‍ය නිලධාරියෙක් වෙලත් මංගල් පාන්ඩේව බෙර ගන්න මොකුත් නොකර ඉන්නේ මොකද? විලියම් ගෝර්ඩන් මොකද සමාගමට විරුද්ධව සටන් කරන්නේ? ඔයාලටම බාරයි ඉතිරි ටික බලලා හොද නරක කියන්න. ඔන්න මන් යනවා!
“මගේ වචනේ මතක තියා ගන්න. නුබලා මංගල් පාන්ඩේ එල්ලා මැරුවොත් ඇතිවෙන කැරැල්ලෙන් උබලගේ ඔය මහ ලොකු “පෙරදිග ඉන්දියන් සමාගම” නැත්තටම නැති වෙලා යනවා. ” (විලියම් ගෝර්ඩන්)
61e1bec2bed7a77b2dcae96004c63c59a99d12db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,440 downloadsDownload Mangal.Pandey.2005.baiscopelk.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/gayanrookantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
40 comments
yasomal
Srimal
Ela Ela. fatta Story ekak............. thanks
asiri
thanks lot
chamara cafe
මේක නම් සුපිරිම ෆිල්ම් එක
ජය!
vee
maxxxa machan
quik
thanks
එරංග
එලස් මචං
danika
thawa nodipu amirge films demu macho sahrukgeth
ගයාන් රූකාන්ත (ජෝනා)
බලමු මචෝ ෂාරුක්ගේ ඒවා ටිකක් නම් කරගෙන යනවා
බලමු අමිර්ගේ ඒවත් දෙන්න වෙලාවක් ලැබුනොත් දෙන්නම්
nipuna prasad
niyamayi saho
wass
බොහොම තුති!
kasun
thnxz lot
චතුර මදුසංක
එහෙනම් දුන්නනේ කොල්ලා.ස්තූතිය ඈ එහෙනම්.
dilshan
ස්තුතියි
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
Aditha 0330
ela sahoo ela
niyama wadakආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
nඉයමයි කොල්ලෝ..
කාලයක්ම බලං උන්න මේක දෙනකම් බාධක මැද්දේ..
කොහොම්දහරි දුන්නා නේ.. ඒ මදෑ..
ඒ වගේම ලොකු උදව්වක් මට කලේ මේක සම්බන්දව...
ජය වේවා කොල්ලෝ...Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Ravidu
Sub match wenne nehene?maru film aka
Isuru Chathuranga
Dhoom 3 එකේ තවම හොද කොපියක් නැත්ද?
yenu
meka aththatama lassana film 1k thanks sub walata....
chamila
pas wasarata suba pathum.......
theme aka aul wage.... :)npshani
me web template eka user friendly nee :( :( :( :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
“චූටී මල්ලි”
මේඑකෙ මන් එහෙන් මෙහෙන්
බලලා තියෙ
මේක පස්ට කතාව
එලස්
සබට තුති
ඔබට ජය.................නලින්
ස්තුතියි ගයාන් සහෝ
ජය වේවා!
Niluka
ela
thanksරොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් නේ තෝරගෙන තියෙන්නේ උපසිරැසි දාන්න. ජය෴෴ :P :P
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Sanjaya
Thanks Saho...
චමීර දිල්හාන්
හොයා හොයා හිටිය චිත්‍රපටියක්... ස්තුතියි සහෝ!
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ, ලස්සන වටින කතාවක් වගේ,ජයවේවා.
වරුණ රංගජිත් (වරූ)
නියමයි!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..කේ.යූ.ජී. උදාර
මේකට සබ් දෙන්න කාලයක් මගෙත් ඔළුවෙ තිබුණා. කමක් නැහැ දැන් මේ සබ් දාල තියෙන්නෙ. මේ වෙනුවෙන් වෙච්ච මහන්සියට බොහොම ස්තූතියි ගයාන්...........
Rajitha Abeysinghe
thanks
janaka wickramasinghe
සහෝ, මේකට සබ් දෙන්න last castle
ලස්සන වටින කතාවක් වගේDAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Mangal pandey
thanks bro
Mangal pandey
thanks bro thanks machan
Mangal pandey
best sub
Mangal pandey bro
best sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

pattama akakne txz