Watch Trailer

The Voices (2014) | හොද සහ නරක ගැන සතුන් අදුරන හැටි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් ඔන්න ඉතින් තවත් ෆිලුමක් අරන් ආවා.හැමදාම ඉතින් ගහ මරාගන්න ඒවා,කාටුන්,ටීවී සිරිස් කරන හන්දා මට මේක අමුතු ෆිලුමක්.ඒ මොකද දන්නවද මේක කොමඩි ෆිල්ම් එකක්.කට්ටිය ඉතින් මේවාට ආස හින්දම ඉතින් ඔන්න අරන් ආවා.මේක තිරගතවුනේ 2014 ඔක්තෝබර් 03. Marjane Satrapiගේ අධ්‍යක්ෂණය කරලා තියෙනවා.තව මේකේ IMDb අගය…

The voices 2015

කොහොමද ඉතින් ඔන්න ඉතින් තවත් ෆිලුමක් අරන් ආවා.හැමදාම ඉතින් ගහ මරාගන්න ඒවා,කාටුන්,ටීවී සිරිස් කරන හන්දා මට මේක අමුතු ෆිලුමක්.ඒ මොකද දන්නවද මේක කොමඩි ෆිල්ම් එකක්.කට්ටිය ඉතින් මේවාට ආස හින්දම ඉතින් ඔන්න අරන් ආවා.මේක තිරගතවුනේ 2014 ඔක්තෝබර් 03. Marjane Satrapiගේ අධ්‍යක්ෂණය කරලා තියෙනවා.තව මේකේ IMDb අගය 6.4/10 ක සමාන්‍ය උසස් අගයක් අරන් තියෙන අතර මේක විනාඩි 107 ක කාලයක් ධාවනය වෙයි.

මෙහෙමයි ජෙරී කියලා කොල්ලෙක් ඉන්නවා එයාට පොඩි කාලේ ලැබුනා පොඩි තෑග්ගක් දෙවියන්ගෙන් ඒ තමා  සත්තු කියන දේවල් විතරක් නෙවේ.එයාලා කියන කරන දේවල් වලට උත්තර දෙන්නත්.හැබැයි ඒ හැකියාවම එයාගේ අම්මටත් තියෙනවා.තව මේ ජෙරී කියන කෙනාට ඉන්නවා බල්ලෙක් හා පූසෙක්.මේ පූසා හරිම නරක දේවල් කියන්නේ.බල්ලා නම් හොදයි.මෙයා වැඩ කරන කොම්පැනියේ කෙල්ලෙක් ඉන්නවා ගිණුම්කරණ අංශයේ ෆියෝනා කියලා.නමුත් මෙයා එයාට කියාන්නේ නැහැ.දවසක් රෑ මේ දෙන්නා ගමනක් යද්දී මුවෙක් වාහනේට පැනලා බාගෙට මැරෙමින් ඉද්දි ඒ මුවා කියනවා එයාව මරන්න කියලා.ඉතින් ජෙරී මරනවා.ෆියෝනා බය වෙලා දුවනවා.ෆියෝනා දුවන ගමන් එකපාරට ජෙරී ගිහින් ෆියෝනගේ ඇගට වැටෙනවා.මෙයාගේ අතේ තිබුන පිහිය ෆියෝනගේ ඇග පසාරු කරන යනවා.මෙයා බය වෙලා ගෙදර ගිහින් ඉන්නකොට පූසා කියනවා ඇයව කැලි කැලි වලට කපන්න කියලා.මේ ජෙරී ඉතින් එවෙලේ මානසිකව වැටිලා හිටපු හන්දා ඉතින් මෙයා අර පූසා කියන දේ කරනවා .නමුත් මෙයාගේ බල්ලා කියනවා එපා ගිහින් පොලිසියට බාර වෙන්න කියලා.නමුත් මෙයා ෆියෝනාගේ මිනිය ගෙදර අරන් ඇවිත් කැලි කැලි වලට කපලා.එයාගේ ඔලුව ෆ්‍රිජ් එකේ දාලා තියනවා……….

බල්ලන්කෝ එහෙනම් මට නම් මේ කතාව තවත් කියන්න බැහැ.මොකද මෙයා තව කෙල්ලෝ දෙන්නෙක් මරලා ඔලු ෆ්‍රිජ් එකේ දාලා දානවා.තව මොනාද වෙන්නේ කියලා ඔයාලම බල්ලන්කෝ……….

මට තව කලින් ගත්ත උපසිරැසියක් තියෙනවා ඒක මට අලුත් අවුරුදු දවසට දෙන්න වෙන්නේ නැති හන්දා ඔන්න මම කලින්ම සුභ පතනවා. “ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද  බයිස්කෝප් එකේ හිතමිතුරු හැමෝටම සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා…!! මතක් කරලා කමෙන්ටුවක් කොටලා යන්න. එහෙනම් ඉතින් තවත් උපසිරැසියකින් මුණගැහෙනකන් සතුටින් ඉන්න.ජයවේවා..!!

 

The Voices (2014)  on IMDb

 

 

450 MB (720p BR x265 HEVC ) කොපිය මෙතනින් බාගන්න

C888F9542E431F787787C3F40C46CEFCA5A5D2D8

810 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

238F2EBB66D6399A4105E1DD1BB8BFC9B7E15817

1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

C79634C519CF9D94322CFBEE4A242EAD4527566B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,398 downloadsDownload The-Voices-2014.baiscopelk.zip133 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,398 downloadsDownload Subtitles133 KB

30 comments

  1. Vilochan Sanjee

    ඔන්න එහෙනම් මුලින්ම මම ෆිල්ම් එක බාගත්තා... සබට ගොඩක් තෑන්ක්ස් වේවා... ජය වේවා...!!!

  2. sasanka lakshan

    Film eka hodai wage... math download kran balanawa.. thnkz sub ekata

  3. indika

    thn Q :)

  4. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.obatath subama suba aluth awruddak wewa….jayen jaya…..

  5. isuru

    ela bro!comedy nam aniwa banawa.

  6. නලින් පෙරේරා

    ස්තුතියි චාමර සහෝ..

    ජය වේවා! එසේම වේවා!

  7. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  8. thisal

    තැන්ක්ස් මචන් පට්ට කොමඩි නම් මැක්සා තව කොමඩි දිපන් බන් පුලුවන් නම් එක වටිනවා ගොඩක්

  9. supkam

    මුලින්ම කියන්න ඕන,සිංහල උපසිරැසි දීපු සමීර සම්පත්ට ගොඩක් පිං කියල.....නමුත් ඔහු fime එක ගැන ලබාදීපු පුරෝකථනයනම් වැරදිලා.මේක commedyak නෙමේ.ඇත්තටම මේකේ කථා කරන සත්තුත් නෑ.මේකේ තියේන්නේ ගොඩක් සංකීර්ණ මානසික ලෙඩක් තියෙන කොල්ලෙක්ගේ කතාවක්.ඔය ස්වර්ගයේ පණිවිඩ ලැබුන කියන උදවිය ,,ඒවා විශ්වාස කරලා ගොඩනැගුනු මිත්‍යදුෂ්ටික ආගම් අදහන උදවියට බලන්න වටිනා filme එකක්.ඇත්තටම ඒ දෙවියන්ද,නැත්නම් මේ වගේ මානසික ලෙඩක්ද?.....කාලෙකින් බලන්න ලැබුණු සුපිරි filme එකක්....Thanks to baiscopelk.com & Sameera....

  10. Pasan

    mala jarawak bn me movie 1. koheda bn comedy meke. hadapu director pissan kotuwakin panapu 1ekda koheda

  11. w

    ඔබට ස්තුතියි

  12. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට ගොඩක් ස්තූතියි සහෝ! ඔබටත් සුභම සුභ සිංහල හා හින්දු නව වසරක් වේවා!!!

  13. Tharindu

    Thanx saho....oyatath subama suba aluth awruddak wewa...!!!

  14. Jack

    නියමයි මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  15. saman chandhana

    labanna uoooooo sinhala hindhu aluth auruddha subama suba aluth auruddhak wewa*******wadi wadiyen ela kiri sab danna haki wewa

  16. sanjeewa

    සබට ගොඩක් තෑන්ක්ස්

  17. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !

  18. Jayako

    Mevage film valata sub danna epa saho.meka jara movie ekak,meva downlod karana ekath aparadayak.please mevage eva danna epa aya

  19. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    බයිස්කොප් වාසින්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ! :-D
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  20. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  21. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. thilina

    Thank you machan

  23. DoN

    හ්ම්ම්... මරු movie එක..ඒ උනාට පොඩ්ඩක් අප්පිරියයි ඈ... sub එකට ස්තුතියි..

  24. isuru

    thanks bro!

  25. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. වරුණ රංගජිත් (වරූ)

    නියමයි චාමා
    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  28. thilina

    පට්ට මචන් නියම ස්ටොරියක්.
    අන්තිමට හිතා ගන්න බැරිදෙයක් වෙන්නෙ.

  29. Ruchira

    Thanks for the sub!!!!!!!

  30. viraj

    thanks............