Watch Trailer

The Marksman (2021) Sinhala Subtitles | පොරොන්දුව [සිංහල උපසිරසි]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.මෙන්න මගේ 15 වෙනි සබ් එක අරගෙන ආවා.ඇත්තටම කිව්වොත් මම මේ සබ් හදන වැඩේට සමුදෙන්න හිතාගෙන හිටියෙ.ඒත් විමා, සොහාන් මලයා, හසන්ත අයියා වගේ මිනිස්සු ඉන්නකන් එහෙම හිතෙන්නෙ නෑ.මේ ලෝකෙ සමහර මිනිස්සු අපිට දේවල් එපා කරද්දි සමහර මිනිස්සු නිසා අපිට ආසාවක් ඇතිවෙනවා.මං ඔය උඩ කියපු තුන…

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.මෙන්න මගේ 15 වෙනි සබ් එක අරගෙන ආවා.ඇත්තටම කිව්වොත් මම මේ සබ් හදන වැඩේට සමුදෙන්න හිතාගෙන හිටියෙ.ඒත් විමා, සොහාන් මලයා, හසන්ත අයියා වගේ මිනිස්සු ඉන්නකන් එහෙම හිතෙන්නෙ නෑ.මේ ලෝකෙ සමහර මිනිස්සු අපිට දේවල් එපා කරද්දි සමහර මිනිස්සු නිසා අපිට ආසාවක් ඇතිවෙනවා.මං ඔය උඩ කියපු තුන් දෙනා නොහිටින්න මම සබ් කරන එක ආයෙ පටන් ගන්නෙ නෑ.කොහොමත් ඉස්සරහට නම් බැරිවෙයි මේ වැඩත් එක්ක.පුළුවන් විදියට බලමු.

හරි මම මේ පාර ගෙනාවෙ IMDB රේටින්ග්ස් වල 5.6 ක් තියෙන හොඳ ඇක්ෂන් මූවි එකක්.මේකෙ ප්‍රධාන නළුවා ලියම් නීසන්.. දන්නවනෙ ඉතින් එයා ගැන.හොඳම ක්‍රියාදාම නළුවෙක්.මේකෙ කතාව ගැන කියන්නෙ නෑ මං.මගේ මතය නම් කතාව ගැන ටිකක් හරි කියන එක කුතුහලය අඩු කරනවා කියන එකයි.ඒක නිසා බලන කෙනාට ලොකු කුතුහලයක් ඇති කරන්න හිතාගෙන ඔන්න මම කතාව දීලා යනවා.ඔයාල මේක බලල කියන්නකෝ හොඳයිද කියල.ඒ වගේම කමෙන්ට් එකකුත් දාගෙන යන්න.මම හැමදාම කමෙන්ට් කියවනවා.තව දෙයක්, මේ දවස්වල කොරෝනා තත්ත්වය බරපතලයි.පුළුවන් හැමවෙලේම ආරක්ෂා වෙන්න බලන්න.

කරුමයක් තියෙනම් මැරෙයි කියාගෙන නොසැලකිල්ලෙන් ඉන්නෙපා.කරුමය කියන එක විශ්වාස කරන්නෙපා කියල මහාචාර්ය හෝකින්ස් කිව්වලු නේ.මම නම් ඒ ගැන දන්නෙ නෑ..ඒක නිසා වෙන්න කලින් වලක්වගන්න උත්සාහ කරන්න.

හොඳයි එහෙනම් අපි යනවා.මේක අන්තිම එකත් වෙන්න පුළුවන්.නැත්තම් ආපහු එන්නත් පුළුවන්.ජයවේවා හැමෝටම.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

11,330 downloadsDownload The-Marksman-2021-Blu-Ray.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

දමින්ද ගමගේ

Subtitles

11,330 downloadsDownload Subtitles58 KB

37 comments

  1. tharangani

    thanx

  2. Kevin

    Thnkz mchn
    Digtma sub krpn mchn

  3. Sachintha Benat

    ඔන්න අපිත් ගත්තා. ඇක්ශන් නම් ඉතින් අත ඈරලා කොහොමද?!

    සබ් දෙන එක නවත්තන්න එපා, අයියෙ.
    දිගටම වෙලාවක් තියෙද්දී මෙ වැඩේ කරගෙන යමු

    බොහෝම ස්තුතී සබ් එකට...!

    ජය වේවා...!

  4. Sohan Jayasooriya

    නියමයිනේ අයියා ආයෙත් වැඩේට බැහැලා එහෙනම්.. සතුටුයි හොඳේ.. දැන් ඉතින් පටන් ගත්ත වගේ දිගටම ඇදගෙන යමු අයියේ වෙලාව තියෙන හැටියට.. ඒකට ඕනි කරන ශක්තිය කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  5. samith

    Thanks brother
    Wade nathara nokara digatama karamu
    Jaya wewa

  6. Kushan

    Sub akta thankz

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  8. Nilush Angana

    Sub ekata thanx

  9. Shaggy

    බොහොම ස්තූතියි

  10. Lakshan

    Meka nm baluwa saho anyway thanks brother
    Sub krna eka nm athaharinna epa saho

  11. Anonymous

    thnkz brother
    keep it up
    never give up

  12. Pramukmili

    Thanx bro..............

  13. indika75

    thanks..

  14. Viraj

    Ela machan. Api nikanma awith sub eka aran balala winoda wenwa eth ubala mahansie wenwa. Thnx bokka

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  17. Anonymous

    Thnkx brother

  18. Chandima Prasad

    කාලෙකින් බැලුව සුපිරිම ෆිල්ම් එකක්...ඉවර වෙනකන් එපාවෙන්නෙ නැති කතාවක්.ආසම නළුවෙක් ලියම් නීසන්..තෑන්ක්ස් මේ සබ් එක දුන්නට..

  19. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  20. Nelson Rodrigo

    Good work friend, Thanks for the sub

  21. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  22. Anonymous

    thanks bro...

  23. Gayan Chathuranga

    ස්තූතියි සහෝ සබ් එකට...

  24. Chamara

    Thanks for sub

  25. Anonymous

    ඔයාටත් බුදු සරණයි.... මහත්තයෝ

  26. Dewadithya

    Thanks for sub!

  27. Anonymous

    thanks

  28. chanoj(akimidis)

    sub ekata thx bokka. digatama liyapan

  29. Anonymous

    soyura oya karanna bohoma watina deyak.... subtitle wade nathara karannepa... oyage site kea supiri... api hamadaama innawa oyaala ekka.... jaya wewa aadaraneeya soyura.....

  30. Maddumage Chaminda..

    oyala ekka api hamadaama innawa malli... subtitle wade nawaththanna epa....supiri wadak oyala hamadaama karanne... thanks

  31. Omesha

    Ptt bn

  32. Chaminda Lakruwan

    නෙල්සන් අයියාගේ ෆිල්ම් එකක් නොබලා කොහොමද ඉතින්
    ගොඩක් ස්තූති සහෝ සබ් එකට

  33. Oshan

    Thanks

  34. Anonymous

    thnx bro

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  37. Ru1 Perera

    Great sub titles. Keep going..! all the success