බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියෝ සියලුදෙනාම ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. අදත් සුපුරුදු ලෙසින් මමයි මගේ මිත්‍රයා චාමික මදුශානුයි ඔබ හමුවට පැමිණියේ මේ අවුරුද්දේ මේ විට දැඩි ලෙස කතා බහට ලක්වුන සහ වාර්තාවක් තැබු දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. කාලරාමු නිර්මාණය කරගෙන අසාලි…

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියෝ සියලුදෙනාම ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. අදත් සුපුරුදු ලෙසින් මමයි මගේ මිත්‍රයා චාමික මදුශානුයි ඔබ හමුවට පැමිණියේ මේ අවුරුද්දේ මේ විට දැඩි ලෙස කතා බහට ලක්වුන සහ වාර්තාවක් තැබු දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. කාලරාමු නිර්මාණය කරගෙන අසාලිවිමක් ලෙස ගෙන ආ මේ සිනමා පටය දමිළ සිනමා රසිකයින් නම් එක හිතෙනන්ම වැළඳගන්නවා නොඅනුමානයි. ලොවපුරා පවතනි කෝවිඩ් 19 වෛරස් තත්ව වාතාවරණය අතරතුර ක්‍රියාදම වර්ගීකරණයට අයත් (Action) චිත්‍රපටයක් බලනවා කියන එකත් යම් මට්ටමකින් සිහිනයක් වගේ වෙලා තිබුණා කොපමණ ක්‍රියාදාම ත්‍රාසය මුසු චිත්‍රපට මේ වකවානුවේ ඩිජිටල් මාධ්‍යයන් හරහා නිකුත් උනත් මෙහි සිටින නළු නිලියන් සිටින නිර්මාණයක් ගැන ඇත්තෙන්ම පසුගිය වසර තුලදී නම් ගැටළුවක් තිබුණා ප්‍රේක්ෂක ඔබ සැමට මතක ඇති. කෙසේ හෝ මේ වසරේ ආරම්භයත් සමඟ දමිළ සිනමාව යලි පුබුදුවමින් වැටි තිබු සහ නැවති තිබු සිනමා කර්මාන්තය ඔසවා තබන්නට මෙම චිත්‍රපටය ඇතුලු ජනවාරි මස සිට තිරගතවු චිත්‍රපටයන්හි නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂකවරුන් ඇතුලු සෙසු පිරිසට හැකිවූවා යැයි අතිශෝක්තියකින් යුතුව කිවයුතු කරුණක්!
මුලින්ම කියන්න ඕන දෙයක් නම් දකුණු ඉන්දියානු සිනමා ක්ෂේත්‍රය තුල නිර්මාණය වන බොහොමයක් සිනමාපටයන් සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව නිර්මාණය වෙනවා ඔබ කවුරුත් දන්නා කරුණක්! සත්‍ය කතා සහ සිදුවීම් පදනම්ව මෙන්ම විද්‍යාත්මක කරුණු ඇතුලු බොහෝමයක් දෑ අඩංගු කරගෙන තම සිනමා නිර්මාණ කිරීමට ඔවුන් පෙළඹි තිබෙනවා. නමුත් මේ චිත්‍රපටය සත්‍ය කතාවක් හෝ විද්‍යාත්මක කරුණු පාදක කොටගෙන නිර්මාණය නොකරන ලද චිත්‍රපටයක් වන අතර මෙය ඇත්තෙන්ම සාම්ප්‍රදායික රටාවෙන් මිදුනු වෙනස්ම ආකාරයේ මානුෂිය හැඟීම් වලට ප්‍රමුඛත්වය දෙමින් නිර්මාණය වූ චිත්‍රපටයක් බව විශේෂයෙන්ම කියන්න ඕන. මෙයට එකම උදාහරණය මෙහි ප්‍රධාන චරිතය හොබවන Karthi ව අරගන්නට පුලුවන් නිරතුරුව ගවේශණාත්මක රංඟනයන යෙදෙන සාම්ප්‍රදායික රටාවට නිර්මාණයවූවා බඳු මේ චිත්‍රපටය ඔහු විසින් රඟපෑම සඳහා තෝරාගන්නට ඇත්තේ මා ඉහත කී කාරණාව නිසා වෙන්න ඇති. නිතරම අලුත් අලුත් සංකල්ප ඔස්සේ තම රංඟන හැකියාවන් ඔපමට්ටම් කරගන්නා ඔහු තම ප්‍රේක්ෂකයින් හට මෙම චිත්‍රපටයෙන් තවත් ඔහුගේ හැකියාවේ උපරිමයක් පෙන්වා දී ඇති බව නම් මට විශ්වාසයි.
මේ චිත්‍රපටය තිරගත කෙරුණේ මේ වසරේ (2021) අප්‍රේල් මස දෙවෙනිදායි (02) ඉතාමත් යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ තිරගතවුන මේ සිනමාපටයේ කතාව,තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ Remo 2016 චිත්‍රපටයේද රචනය සහ අධ්‍යක්ෂණය කල Bakkiyaraj Kannan විසිනි.ප්‍රධාන චරිතයන් Karthi, Rashmika Mandanna, Yogi Babu සමඟන් මලයාලම් නළුවකු වන Lal යන නිලියන් විසින් හොබවනු ලබනවා.මෙහි ගීතයන් සඳහා සංගීත අධ්‍යක්ෂණය Vivek-Mervin යන අය විසින් සිදුකර ඇති අතර මෙහි පසුබිම් සංගීතය Background Music King යන විරුධාවලියලත් Yuvan Shankar Raja විසින් සිදුකර තිබෙනවා.තිරගත කල පලමු දිනයේම සමස්ථ ආදායම කෝටි නවයකට වැඩි ආදායමක් උපයා ගනිමින් බ්ලොක්බස්ටර් ලේබලයද ඉක්මණින් අලවා ගනිමින් වාර්තාවක්ද තැබු මේ චිත්‍රපටය දමිළ සිනමා ප්‍රේක්ෂකයින් ඉතාමත් ප්‍රීතියෙන් යුතුව මෙය වැලඳගත්තාය යන්න අවිවාදයකින් තොරව කියවයුතු කරුණක්!
විද්‍යාත්මක කරුණු හෝ සත්‍ය සිදුවීම් පාදකව නිර්මාණය නොවුනු චිත්‍රපටයක් නිසා අද ලිවීමට විශේෂිත වූ යමක් නැති අතර මෙහි කතාව ගැන කෙටි යමක් කිවහොත් මැරයින් 100 ක් සමඟින් ජීවත් වන සේතුපති නම් වූ අයෙකුගේ මැරකල්ලිය හා බැඳුනු කතාවක් තමයි මෙහි අඩංගුව තිබෙන්නේ ඉතින් සේතුපතිගේ අභාවයෙන් පසුව ඔහුගේ පුතු වික්‍රම් නොහොත් සුල්තාන් තම පියාගේ කටයුතු ඉදිරියටම කරගෙන යාවිද? කතාවක් තියෙනවා අවි ගත්තෝ අවියෙන්ම නසියි කියලා ඉතින් ඒ කියමන් හමුවේ ඔහු තම වැඩිමහල් සොයුරන් සේ සලකන මේ මැර කල්ලිය සමඟ කුමක් කරයිද? මේවාට පිළිතුරු චිත්‍රපටය නරඹාම දැන ගන්න යැයි ඉල්ලමින් අවසාන වශයෙන් බයිස්කෝ්ප් සිංහලෙන් වෙනුවෙන් මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට වෙන්කර දුන් සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිවන්ත වෙමින් අදට අප සමුගන්නවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.!
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි WEB / HDRip / Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
64,049 downloadsDownload Sulthan-2021-1.zip120 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ “චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
96 comments
Abishek Sri Neranjan
Kassa
2nd Download. Thank You Machan
Anonymous
ආදරෙයි බයිස්කෝප්
Shashika Perera
Movie eka hoya ganna help karanna ko, mona site ekeda thiyenne download karanna
MTR Tharindu Rukshan Perera
www . baiscopedownloads . co එකට ගිහින් ගන්න.
Anonymous
baiscopedownloads.co
යුරාන් ධනුක (දනුවා)
බොහොම ස්තූතියි තරිදු අයියා, චාමික සහෝ
ජය වේවා !!!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Shaggy
බොහොම ස්තූතියි
Rahal
ආදරෙයි බොක්ක❤️
මේක නම් දෙනකන් බලන් හිටියේKushan
Sub akta thankz
Neo
Thankz brother
Keep it upහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Achi
බොහොම ස්තුතියි සබ් එකට....
Deshan
අඩේහ් සුපිරියක් බස්සලා නේ
ස්තුතියි දෙන්නටම
ජය වේවා!!!Prabodha20
Godak sthuthi sahooo
Anonymous
Thanks bn
tharidu16
thanks machi
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Dinith de silva
Thanks brother
සච්ත්‍ර නිර්මාණ
Supri...... apa baiscope eka subtitles krna kollonta ...digtma mhema krgena yamu ...
Sandaru
Thanks brother
Keep it up.......
Chasing-2021 tamil movie sub plzThiwanka
Thankz dennatama
Digtma tamil aluth ewata sub demuRed
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Anonymous
Thankz guyzz
Sheron
පහරක් වගේ
එල එල සහෝKevin
Thnkz brothers
Keep it upsamith
Thanks bro
Kasun Chathuranga
Sub ekata thanks bro!
:DChinthaka
Thanks bro... keep it up
Jevan
Thanks machi
Nilush Angana
Sub ekata thanx
Nuwan
ස්තුතියි උපසිරසියට
Anonymous
Thankz both of you
Keep goingR.S
Vakeel saab 2021 telugu
Chasing 2021 tamil
One 2021 malayalam movies walatath sub denna puluwn nm
Mekatath thanks dennatamaAnonymous
Yez plz
Udaya
Nithin ගේ Check 2021
Anonymous
තැන්කූ වේවා
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
එරංග සඳරුවන්
එනකල් බලන් උන්නේ. ඊගාවට ඉතින් ධනුශ් ගේ ෆිල්ම් එක තමා.
උප සිරැසියට බෝම ස්තූතියි..
ජයින් ජයම වේවා..Anonymous
Thanks
Anonymous
Thanks dennatma
Chathumnethsara
Chathfhfuhdbdiev
Anonymous
A1 Express sub plz
Lakshan
Shadow (Kannada) (2021) sub denna puluwnnm hoda thriller type eke filumak wage.....
Me sub ektath sthuthiyi sahoAnonymous
Thnkz guyz
Idunil Weerasinghe
කාලෙකට පස්සේ ෆිල්ම් එකක් බැලුව හැගීමක් දැනෙන්නේ...නියම් ෆිලුම....හැමෝම බලන්න....උපසිරසියට ස්තුතියි සහෝලා දෙන්නටම
Anonymous
ela
Harith Gavesha
thanx
lakmal
thank u
Anonymous
සුපිරි ඈහ්හ්
රොම්බ නන්රි දෙන්නටම❤️Anonymous
Oya gammatama karnan 2021 eketh sub demu
Anonymous
sindu tikath sub kranm supiri
Advertisement
1st download. Great work ❤