ඔන්න එහෙනම් මගේ පලවෙනි උපසිරැසිය තමයි මේ.හැමදාම ඩවුන්ලෝඩ් කරගන්නවා විතරනේ ඒක නිසා මටත් හිතුනා උපසිරැසියක් කරන්න.. උපසිරැසියක් කරලම බලන්න ඕනෙ කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා..කොහොම හරි උපසිරැසියක් කරා.. මේකෙ අඩුපාඩු නම් ගොඩයි.ඊලග එක මීටත් වඩා හොදට කරනවා අඩුපාඩු වලට සමාව ඉල්ලන ගමන්.. මේ ෆිලුම කරන්න කිය…

ඔන්න එහෙනම් මගේ පලවෙනි උපසිරැසිය තමයි මේ.හැමදාම ඩවුන්ලෝඩ් කරගන්නවා විතරනේ ඒක නිසා මටත් හිතුනා උපසිරැසියක් කරන්න.. උපසිරැසියක් කරලම බලන්න ඕනෙ කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා..කොහොම හරි උපසිරැසියක් කරා.. මේකෙ අඩුපාඩු නම් ගොඩයි.ඊලග එක මීටත් වඩා හොදට කරනවා අඩුපාඩු වලට සමාව ඉල්ලන ගමන්.. මේ ෆිලුම කරන්න කියලා මට දුන්නෙ සිසිල සහෝ තමා… සිසිල සහෝටත් ස්තූතියි කියන ගමන් යමු ෆිලුම දිහාට….
මේ ෆිලුම නම් ටිකක් අමුතුයි ඒක ඔයාට බලද්දිම තේරෙයි…මේ ෆිලුමේ නම The Maus (2017) මේක 2017 තමයි ආවෙ… මේක Drama / Fantacy / Horror ගනයට තමා අයිති වෙන්නෙ..මේහෙමයි මේකෙ කතාව යන්නෙ ඇලෙක්ස් හා සෙල්මා කියන්නෙ ආදරවන්තයෝ මේ දෙන්නා විනෝද චාරිකාවක් යන්න ගුවන්තොටුපලට යන්න හදද්දී කැලෑවකදි මෙයාලගේ වාහනය කැඩෙනවා…කොහොමහරි ඇලෙක්ස්ට ඕන පයින් හරි යන්න ඒත් මේකට සෙල්මා නම් කැමති වෙන්නෙ නෑ. එයාට මේ කැලේ ගැන අමුත්තක් දැනෙනවා.. ඒත් කොහොම හරි සෙල්මව කැමති කරගෙන මේ දෙන්නා පයින් යනවා.ඔහොම යද්දී සෙල්මා දකිනවා අමුතු දෙයක්… ඒ මොකක්ද කියලා ෆිලුමා බලන්නම වෙනවා… ඊට පස්සෙ මේ දෙන්නා යද්දි සෙල්මට දෙන්නෙක් හම්බුවෙනවා… එතනදි සෙල්මා බයවෙලා දුවන්න යද්දි එයාට අනතුරක් වෙනවා ඒකෙන් එයාට තුවාල වෙනවා… කවුද මේ දෙන්නා?මොනවද මෙයාලට ඕනෙ?.. මොකක්ද අර සෙල්ම දකින අමුතු දේ?.. මේ කැලැවෙ විශේෂත්වයක් තියනවා.. ඒ මොකක්ද ? මේ සේරටම උත්තර ඔයාලට ෆිලුම බැලුවහම තේරෙයි.මේකෙ අවසානෙත් ටිකක් අමුතුයි..එහෙනම් බාගෙනම බලන්න..
මේ ෆිලුමට IMDB අගය 4.1 / 10 තමයි ලැබිලා තියෙන්නෙ..ඒත් කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිලුමක්. ඒ වගේම Rottentomato ප්‍රේක්ශක ප්‍රතිචාර 50% ලැබිලා තියනවා..මේක සම්මාන කිහිපයක්ම ලැබිලත් තියනවා.. එහෙනම් ඔයාල ෆිලුම බලන්න..මතක ඇතුව කොමන්ට් එකක් දන්න.. එහෙනම් ජය වේවා !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/kushen-sithum-e1527530010460.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කුශේන් සිතුම්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිතුම් ඉශාර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
22 comments
සනිඳු ලක්ඛිත
abhisheksithum
Thq සහෝ
Yohan_Darshana
උපසිරසට ස්තූති සහෝ...
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!abhisheksithum
Thq bro
malith
Ela ela
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
ඒවගේම පලමු කඩඉම වෙනුවෙනුත් සුබ පැතුම්.....
දිගටම සබ් කරමු.
ඔබට ජය......!THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
roshanmadhusanka
elama mchn .ubala me karana de nisai api film ekak asawen balanne
roshanmadhusanka
බොහොම ස්තූති සහෝ උපසිරසට..ඒ වගේම පළමු උපසිරසට හදවතින්ම සුභ පැතුම්. තවත් උපසිරසයකින් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!
AsithaDilruwan
Ela saho thanks
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Hashan M. Priyadarshana
Thanks bro
Cj
තැන්කුයි වේවා
indika75
thanks..
MAALnath
Thanks .............good luck ....................
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූති සහෝ උපසිරසට..ඒ වගේම පළමු උපසිරසට හදවතින්ම සුභ පැතුම්. තවත් උපසිරසයකින් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!