කොහොමද යාලුවනේ මේක තමා මගෙ පළමු වැනි උපසිරැසිය මං හිතනවා මේකේ ටිකක් අඩුපාඩු තියෙයි කියලා මොකද මේක මගෙ පළමු වැනි එක නිසා මට මේක කිරීම සදහා රෂීන් මන්සිල් සොයුරා ගොඩක් උපකාර කරා එනිසා මේක මං ඔහුට ස්තුති කරන්ඩත් අවස්තාවක් කර ගන්නවා අපි දැන් මේ කතාවේ පොඩි සාරාංශයක් ගැන කතා කරමු මෙම චිත්‍රපටිය comedy-dra…

කොහොමද යාලුවනේ මේක තමා මගෙ පළමු වැනි උපසිරැසිය මං හිතනවා මේකේ ටිකක් අඩුපාඩු තියෙයි කියලා මොකද මේක මගෙ පළමු වැනි එක නිසා මට මේක කිරීම සදහා රෂීන් මන්සිල් සොයුරා ගොඩක් උපකාර කරා එනිසා මේක මං ඔහුට ස්තුති කරන්ඩත් අවස්තාවක් කර ගන්නවා අපි දැන් මේ කතාවේ පොඩි සාරාංශයක් ගැන කතා කරමු මෙම චිත්‍රපටිය comedy-drama ගණයට අයත් චිත්‍රපටියකි මේක ටිකක් මෙතෙක් මම බලපු කතාවලින් ටිකක් අමුතු විදියේ කතාවක් මේ කතාව සම්පුර්නයෙන්ම එක් ජෙෂ්ට කාන්තාවක් මුල්කරගෙන ඇය ගෙ නම මානි ඇය ගොඩක් හිත හොද කාන්තාවක් ඇය අයගේ මිතුරන්ට ඔවුන්ගේ විවිද කරදර වලදී පිහිටවීම සහ අයගේ දුවට එන විවිද කරදර හා බාදක වලිදී ඇය උදව් කරන ආකාරය මෙම චිත්‍රපටියේ අන්තර්ගතය වේ මෙම චිත්‍ර පටිය විනාඩි 100 ක පමණ කාලයක් දිගහැරේ චිත්‍රපටි නිෂ්පාදකය වන්නේ Joy Gorman Wettels මෙම කතාව ලියන ලද්දේ Lorene Scafaria විසිනි මෙහි සංගීත් අද්යක්ෂණය Jonathan Sadoff විසින් කර ඇති බව සදහන් වේ මෙහි IDMB අගය 6.8 වේ.
චිත්‍රපටිය සදහා රංගනයෙන් දායක වන නළු නිලියන්
සැබෑ නම චරිතයේ නම
1)Susan Sarandon – Marnie Minervinif
2)J. K. Simmons – Randall Zipper
3)Lucy Punch – Emily
4)Jason Ritter – Jacob
මොවුන් රංගනයෙන් දායක වන ප්‍රදාන චරිත වේ ඉතින් යාලුවනේ චිත්‍රපටිය නැරබීම සදහා ආරාධනා කරමින් මම නිහඩ වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
The Meddler 2015 720p BRRip 750 MB – iExTV
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
612 downloadsDownload The-Meddler-2015.Baiscopelk.com_.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චානක රණසිංහ
Subtitles
9 comments
එල්.සී. දමැල්
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Chami.S
Thanks...
praneeth madu
බොහොම ස්තූතියි සහෝසබට
Ishara Keerthirathna
එල. ස්තූතියි
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
නවීන් රන්දික
ගොඩක් ස්තූතියි උපසිරැසියට.
ජයවේවා!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
elama saho thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා සහෝ…
නියම චිත්‍රපටිය මේක...
උපසිරසට ස්තුතියි චානක සහෝ...
නැවත උපසිරසකින් හමුවෙමු...