Watch Trailer

The Mind’s Eye (2015) with Sinhala Subtitles | මනසේ බලය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද අද මම අරගෙන අවේ sci fi horror ෆිල්ම් එකක් මනසේ බලය කතාව. පැත්තට යනව නම් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රගපාන්නේ Graham Skipper(සැක් කොනර්ස්), lauren ashley carter(රෙචල් මැඩෝව්ස්), John Speredakos(ඩොක්ටර් ස්ලොවැක්) විදිහටත් රගපානව. ෆිල්ම් එක පැත්තට යනව නම්, සැක් තුයි රෙචලුයි ඉපදෙන්නේ උපතින්ම මනෝ…

 

The Mind's Eye (2015)

කොහොමද අද මම අරගෙන අවේ sci fi horror ෆිල්ම් එකක් මනසේ බලය කතාව. පැත්තට යනව නම් මේ  ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රගපාන්නේ Graham Skipper(සැක් කොනර්ස්), lauren ashley carter(රෙචල් මැඩෝව්ස්), John Speredakos(ඩොක්ටර් ස්ලොවැක්) විදිහටත් රගපානව.

ෆිල්ම් එක පැත්තට යනව නම්, සැක් තුයි රෙචලුයි ඉපදෙන්නේ උපතින්ම මනෝචාලක හැකියාවන් එක්ක. ඒත් එයාලගේ හැකියාවන් ගැන කතාව පටිරුනට පස්සේ ඩොක්ටර් ස්ලොවැක් එයාලව බාරගන්නව පර්යේෂණයක් මෙහෙයවන්න. ඒත් මේ දොස්තරට තියෙන්නේ වෙනස්ම යටි අරමුණක්. ඒක මොනවගේ දෙයක් වේවිද, අන්න එක මම කියන්න යන්නේ නෑ ඔයාලා කතාව බලලම හොයාගන්න ඕන.එහෙනම් තව උපසිරසකින් හමුවෙනකන් නවතින්නම් ජය.

The Mind's Eye (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

The.Minds.Eye.2015.BDRip.x264-ROVERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

2,008 downloadsDownload The.Minds_.Eye_.2015.Baiscopelk.com_.rar26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/14184536_1837975886438858_7659059628290950514_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමික ඉසුරුවන්

Subtitles

2,008 downloadsDownload Subtitles26 KB

30 comments

  1. Sajith Thilakarathne

    ela saho...

    1. Chamika Isuruwan

      thanks ah

  2. Sajith Thilakarathne

    puluwannam korean ekakata denawada...?

    1. Chamika Isuruwan

      hoda action tiyana ekakda saho

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Chamika Isuruwan

      බොහොම ස්තුති අයියේ

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

    1. Chamika Isuruwan

      හොදයි සහෝ

  5. සචිත් ලක්ෂාන්(සචී)

    එල මචන්
    උපසිරසට තුති

    1. Chamika Isuruwan

      අනිව සහෝ

  6. wooobox

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “චාමික ඉසුරුවන්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Chamika Isuruwan

      අනිවා

  8. rakitha ranathunga

    ස්තුතියි සහෝ....

    1. Chamika Isuruwan

      ඔයාලගේ comment මට ලොකු ශක්තියක්

  9. අසිත

    elama saho thanks

    1. Chamika Isuruwan

      ස්තුති සහෝ ඔයාලගේ comment මට ලොකු ශක්තියක්

  10. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    1. Chamika Isuruwan

      බොහොම ස්තුති සහෝ

  11. දිල්ශාන් සචින්ත

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

    1. Chamika Isuruwan

      ස්තුති සහෝ ඔයාලගේ comment මට ලොකු ශක්තියක්

  12. indunil

    tanks for subtitle bro

    1. Chamika Isuruwan

      ස්තුති සහෝ ඔයාලගේ comment මට ලොකු ශක්තියක්

  13. lahiru

    බොහොම ස්තුතියි සහෝ චාමික සබ් එකට.... පුලුවන්නම් Fear the Walking Dead එකේ ඉතුරු ටිකටයි elementary එකේ ඉතුරු ටිකටයි සබ් දෙන්න..... අප වෙනුවෙන් කරන මේ සේවයට හද පිරි ප්‍රණාමය......!!!!!!!!! :D :D :D :D

    1. Chamika Isuruwan

      මම ටීවී කරන්න තවම හිතුවේ නෑ සහෝ.මොකද මම 17 උසස්පෙළ ලියනවා එකෙන් පස්සේ තමයි කරන්න හිතාගෙන ඉන්නේ

  14. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

    1. Chamika Isuruwan

      ස්තුති සහෝ ඔයාලගේ comment මට ලොකු ශක්තියක්

  15. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

    1. Chamika Isuruwan

      ස්තුති සහෝ ඔයාලගේ comment මට ලොකු ශක්තියක්

  16. Lushan Kuruppu

    Tnx! bro!
    keep it up!