Watch Trailer

Zoombies (2016) with Sinhala Subtitles | සත්තුවත්තට නම් යන්න එපා… [සිංහල උපසිරසි සමඟ]

මගේ නම එලන් සියලුම සත්තු එකම තැනකින් බලාගන්න පුළුවන් විදියේ සත්තු වත්තක් තමයි යිඩන් කියන්නේ. එක නිර්මාණය උනේ තමාගේ සීයාගේ සිහිනයක් මතයි. යිඩන් සත්තුවත්ත ලගදීම මහජනයාට වීවෘර්ත වෙනවා එන්න මේක වෙනස්ම වූ අත්දැකීමක්. වෙනසකත් එක්ක පවුලේ කට්ටියත් අරන්න එන්න. අපි ඔබ එනකන් බලන් ඉන්නවා. අද පොඩි වෙනසකත් එක්ක…

මගේ නම එලන් සියලුම  සත්තු එකම තැනකින් බලාගන්න පුළුවන් විදියේ සත්තු වත්තක් තමයි යිඩන් කියන්නේ. එක නිර්මාණය උනේ තමාගේ සීයාගේ සිහිනයක් මතයි. යිඩන් සත්තුවත්ත ලගදීම මහජනයාට වීවෘර්ත වෙනවා  එන්න මේක වෙනස්ම වූ අත්දැකීමක්. වෙනසකත් එක්ක පවුලේ කට්ටියත් අරන්න එන්න. අපි ඔබ එනකන් බලන් ඉන්නවා. 

අද පොඩි වෙනසකත් එක්ක මුලින්ම කතාව පොඩ්ඩක් කියලා පටන් ගත්තා. කට්ටියම මගේ උපසිරස ලබාදුන්  ෆිල්ම් එක බලන්න ඇති කියලා හිතනවා. බැලුවේ නැති අය බලන්න.හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. මේ සත්තු වත්ත  මහජනයාට වීවෘර්ත කිරීමට පෙර පොඩි ප්‍රශ්නයක් නිසා වදුරෙක් පරික්ෂණයකට ලක්වෙනවා. ඒ වදුරට මොකක්හෝ රෝගයක් වැළදිලා තියෙනවා. ඒ වෙනකොටත් මේ සත්තු වත්තේ කිහිපදෙක් නැවතිලා ඉන්නවා. මෙහි  භාරකයා හා ඇයගේ දුවත් ඇතුළුව. මේ වදුරා නිසා අනිත් සත්තු ඔක්කොම ලෙඩ වෙනවා. ඔවුන් මිනිසුන්ට පහර දෙනවා. මේ  කතාවෙන්ම කියවෙන්නේ කොහොමද ඔවුන් දිවි ගැලවා වෙරදරන හැටි. කි දෙනෙක් තාම ජිවිතයට සමුදෙන්න වෙයිද?  එහෙනම්…

මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

නැවත උපසිරසකින්  හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!

 

 

Star Trek III: The Search for Spock (1984) on IMDb

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.

3,824 downloadsDownload Zoombies.2016.baiscopelk.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Samitha-Ramesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,824 downloadsDownload Subtitles48 KB

34 comments

  1. Dead___Shot

    Suppa...thanks mchan

  2. Dead___Shot

    ade mma 1

  3. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  4. janaka

    ela

  5. wooobox

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “සමිත රමේෂ්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Devinda

    tankuuuuu mcn.....

  8. Jack

    නියමයි මචෝ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  9. rakitha ranathunga

    ස්තූතියි සහෝ...

  10. ishaan

    trailer එකනම් පට්ට බන් සබ් එක අරගෙන ඩවුන්ලෝඩ් කරලාම තමා බලන්න ඔනේ..... තැන්කු වේවා :)

  11. අසිත

    elama saho thanks

  12. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  13. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  14. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.............

  15. lahiru

    බොහොම ස්තුතියි සමිත සහෝ සබ් එකට.... පුලුවන්නම් Fear the Walking Dead එකේ ඉතුරු ටිකටයි elementary එකේ ඉතුරු ටිකටයි සබ් දෙන්න.....

    1. Samitha Ramesh

      මේ tv සිරියස් වෙන එක්කෙනෙක් කරන එකක්නේ සහෝ..ෆිල්ම්ස් එහෙම තියෙනවනම් කියන්න

  16. Samitha Ramesh

    සියලු දෙනාගේම අදහස් වලට ගොඩක් ස්තුතියි.. වරදක් තිබුනොත් කියන්න..
    ඔබ කැමති film තියෙනවනම් කියන්න සිංහල sub එකක් තිබුනානම් හොදයි කියලා...

    එහෙනම් කට්ටියටම සුබ දවසක්...

  17. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  18. praneeth madu

    බොහෝම ස්තුතියි

  19. sahan

    link 1a denno saba ta thannx

  20. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  21. Rumesh Nilantha Jayaweera.

    thanks bro

  22. Lushan Kuruppu

    tnx! bro!

  23. dayan

    Tnx saho,,,all d best

  24. daadaaaa

    thanx bro

  25. asanka

    අඩේ.. මට හිතෙනෝ.. මේච්ච ර සොම්බි ෆිල්ම් එන්නේ.. අට්ට්තට්ම අපිටත් මේවගේ සීන්ස් වලට මුණ දෙන්න වේවිද කියලා.. හරියට ඩේ ආෆ්ටර් ටුමොරෝ'' සුනාමි වගේ.. කොම වෙතත්.. සබැ කරපු සහෝ ඔයාගේ කාලයට ,මහන්සියට.. මගේ යුතුකම.'' බොහොම ස්තුති..''ජයවේවා..'' !!!!!!!!!!!!!!!

  26. Manji

    thanks bro

  27. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Nilush Fernando

    Ela ban

  29. Namal Anuradha

    Maru keep up

  30. ashan lankanath

    thanks

  31. nuwan

    mona magulakda bn download karannamma ba

  32. ජන

    ගූ හැත්තෑවයි. අපරාදේ
    මල ජරාවක්

  33. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️