Watch Trailer

Wagah (2016) with Sinhala subtitles | දේශ සීමාව. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම සැපෙන්, සතුටින්, සාමයෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අපේ දමිළ චිත්‍රපටි රසිකයන්ට තවත් මේ වසරෙ නිකුත් වුන සිනමා පටයකට උපසිරැසි අරගෙන තමා මේ බයිස්කෝප් අඩවියට ගොඩ වෙන්නෙ. ආයි ඉතින් අපේ රටේ කාටවත් යුද්ධය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මොකද ඉතින් වසර 30 පුරාවට තිබුන යුද්ධය දැන් අපේ රටේ නම් කාට පිං…

හැමෝම සැපෙන්, සතුටින්, සාමයෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අපේ දමිළ චිත්‍රපටි රසිකයන්ට තවත් මේ වසරෙ නිකුත් වුන සිනමා පටයකට උපසිරැසි අරගෙන තමා මේ බයිස්කෝප් අඩවියට ගොඩ වෙන්නෙ.

ආයි ඉතින් අපේ රටේ කාටවත් යුද්ධය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මොකද ඉතින් වසර 30 පුරාවට තිබුන යුද්ධය දැන් අපේ රටේ නම් කාට පිං සිද්ද වෙන්න හරි ඉවරයි. මේ ෆිලුම ලංකාව ගැන දෙයක් නම් නෙවෙයි, ඒත් යුද්ධය සම්බන්ධ නිසයි එහෙම කිව්වෙ. මේ සිනමා පටය ඉන්දු – පකිස්තාන දේශ සීමා අරගලය අලලා නිර්මාණය කරපු එකක්. ආයි ඉතින් ඔය අරගලය ගැන අමුතුවෙන් කියන්න ඕන නැ අදත් (ඔක්තෝම්බර් 01) මම ප්‍රවෘත්ති වලට දැක්කා ඔය කේස් එක හින්දා සාක් සමුළුවත් දින නියමයක් නැතිව කල් දාලා කියලා. සිනමා පටය නමින් wagah. wagah කියන්නෙ දේශ සීමවක්. වැඩි විස්තර කියන්න නම් මම දන්නෙ නැ. මේ සිනමා පටය මේ වනවිට IMDb දර්ශකයේ 5.2/10අගයක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක සදහා වික්‍රම් ප්‍රභූ සහා Ranya Rao රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් විතර කියනවනම්…, ඉන්දියාවෙ එක ගමක අයියා මලෝ දෙන්නෙක් ඉන්නවා. මෙයාලා නෑදෑයො. කොහොමහරි ඉගෙනීමෙන් පස්සෙ මේ දෙන්නටම එයාලගෙ දෙමාපියන්ට අයිති කඩවල් කරගෙන යන්න බාර දෙනවා. මේ වැඩේ ටික දවසක් යනකොට මෙයාලට පා වෙලා අයියා හමුදාවට බැදෙන්න තීරණය කරනවා. මෙයාලා හිතන්නෙ හමුදාව කියන්නෙ හරි ජොලි තැනක් කියලා. කොහොමහරි සම්මුඛ පරීක්ෂණයෙන් මල්ලි සමත් වුනත් උස ප්‍රශ්නයක් නිසා අයියා අසමත් වෙනවා. මල්ලි තමා අපේ කතාවෙ ප්‍රධානියා වාසු. ඔහු සම්බන්ද වෙන්නෙ දේශ සීමා ආරක්ශක බලකායට. කොහොමහරි මෙයා කාශ්මීරයේ රාජකාරි කරන අතරතුරේදි පාකිස්තානයෙන් ආව ගෑණු ළමයෙක් හම්බවෙනවා. ඇය නමින් කනෝම්, වාසු කියන්නෙ කාජල් කියලා. පාකිස්තානයේ තියෙන රහස් වධකාරයක ඉන්දියාවෙ සෙබළු අල්ලගෙන වධ දීලා මරලා දේශ සීමාවට ගෙනත් දාන පටන් ගන්නවත් එක්ක ඉන්දීය ජනතාව ඇවිස්සිලා ඉන්දියාවෙ ඉන්න පාකිස්තානුවන් රටෙන් පන්නන්න ගන්න නිසා කනෝම් නැවත පාකිස්තානයට යන්න යනවා. ඒත් එයාලා යන බස් එකටත් අතර මගදි පහර දෙනවා.

කොහොමහරි කනොම්ට එයාගෙ පාස්පෝට් වීසා හැමදෙයක්ම අහිමි වෙනවා. ඒවා නැතුව ආපහු ගමට යන්නත් බැරි තත්වයක් උදා වෙනවා. ඔය අතරෙ වාසු වෙන මාර්ගයකින් කනොම්ව එයාගෙ ගමට එක්ක යන්න තීරණය කරනවා. ඒක දුෂ්කර ගමනක් වුනත් අන්තිමට කනොම්ව ගෙදරට ඇරලවලා ආපහු එනකොට පාකිස්තානු හමුදාව විසින් වාසුව අල්ල ගන්නවා. මෙතන ඉදන් ඔයාලට බාරයි.

එහෙනම් මම ගිහින් එන්නම්.

කොමෙන්ට් එකක් දාගෙන ගියා කියලා ඉතින් මගෙ අමනාපයක් නම් නැ!

වාසු: “ඉන්දියාවෙ ගමක ඉපදිලා, පාකිස්තානයෙ හිරගේක වධහිංසා විදිනවා.          ඒකට හේතුව,මම ඉන්දියානුවෙක්.”

ජය වේවා!

Wagah (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilRockers.ws – Wagah (2016)[HDRip – x264 – 700MB

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.

12,630 downloadsDownload Wagah-2016-new.Baiscopelk.com_.rar40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

12,630 downloadsDownload Subtitles40 KB

35 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  2. ishanka

    thank saho sub ekata.elaz

  3. lahiru

    thanx ma bro sub ekata

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. vikum

    thanks broo sub ekata..digatama sub dennna shaktiya labewa...

  6. Snake Raj

    උපසිරැසියට ස්තූතී සහො.. :)
    ජය වේවා!

  7. කවීන් ලහිරු

    සිංහල උපසිරැසිට ස්තූතියි සහෝ
    ෴෴ජය වේවා෴‍෴

  8. Shanaka

    supiri saho..thankyou...jayen jaya..

  9. Kulanjana Maduranga

    niayamai…tamil nm aniwa balanawa..thanks LAHIRU saho..sub ekata..thawa aluth tamil film denn.jaya wewa……

  10. D.Chamara

    බොහොම ස්තුති සහෝ …

  11. Jack

    නියමයි මචෝ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  12. Isuru Ishara Sankalpa

    thanks

  13. praneeth madu

    බොහෝම ස්තුතියි

  14. eagle

    Patta ty bro obata jayean jaya

  15. Lushan Kuruppu

    tnx bro!

  16. Gayan Rathnayaka

    pop up wedi ane

  17. Kalhara

    නියමයි සහෝ!!!!

  18. akalanka

    bro thanks sub ekata .download link ekak denn berida

  19. Dilhan Mendis

    Ela machan

  20. harith fernando

    Machan meka veer zaara eke copy ekakda??

    1. ලහිරු ප්‍රසාද්

      නැ මචන් මේක ඊට වඩා වෙනස් එකක්.

  21. Jayadewa

    Thanks.

  22. malahika

    aa a tamil film ake sinhala aub danawada

  23. Mahrsh

    Sub 1 wada na bro

    1. ලහිරු ප්‍රසාද්

      ඒක වෙන්න බෑ සහෝ දැනට ඩවුන්ලෝඩ් 4000 ත් පැනලා.
      ඒත් කාටවත් අවුලක් නැ. ඔයා පොඩ්ඩක් චෙක් කරලා බලන්න.

  24. Bhashitha

    thanks for sub...

  25. Hashan prabath

    Thanks broooo

  26. Tharindu

    how to download film by this web site...?

    1. ලහිරු ප්‍රසාද්

      මචන් බයිස්කෝප් අඩවියෙන් ඔයාලට දෙන්නෙ උපසිරැසි විතරයි.
      ඒ නිසා ඔයාලට ඕනෙ ෆිල්ම් එක ටොරන්ට් සයිට් එකකින් හරි ඩිරෙක්ට් ලින්ක් එකකින් තමයි බාගන්න වෙන්නෙ.

      උපසිරැසිය නම් කරලා තියෙන නමින් ගූගල් වල සෙවුමක් කරන්න.
      ටොරන්ට් සයිට් එක හොයා ගන්න පුළුවන්.

  27. themiya manathunga

    elama thamai aaaa

  28. ජනිත් සචින්ත

    thanx bro ela lesatama thiyanawa ohoma yan

  29. malith

    Ela ela

  30. amchaminda1996

    nice මූවීයි...

  31. damith_janaranjana

    Thanks bro

  32. Gandhaka Indrajith

    Thanks for the subtitle