Watch Trailer

The Misfits (2021) Sinhala Subtitles | හිත හොඳ හොරු [සිංහල උපසිරසි]

බයිස්කෝප් රසික රසිකාවියන්ට සුභ දවසක්.මං අද උපසිරැසි ගේන්නෙ පසුගිය 3 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කරපු the misfits චිත්‍රපටයටයි.මේක අධ්‍යක්ෂණය කරන්නෙ Renny Harlin විසින්.ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ කිහිප වතාවක්ම ජේම්ස් බොන්ඩ් චරිතය රඟ දැක්වූ Pierce Brosnan. මීට අමතරව Jamie Chung, Hermione Corfield, Tim R…

බයිස්කෝප් රසික රසිකාවියන්ට සුභ දවසක්.මං අද උපසිරැසි ගේන්නෙ පසුගිය 3 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කරපු the misfits චිත්‍රපටයටයි.මේක අධ්‍යක්ෂණය කරන්නෙ Renny Harlin විසින්.ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ කිහිප වතාවක්ම ජේම්ස් බොන්ඩ් චරිතය රඟ දැක්වූ Pierce Brosnan. මීට අමතරව Jamie Chung, Hermione Corfield, Tim Roth යන නළු නිළියන් මෙයට රංගනයෙන් දායක වෙනවා.Action | Adventure | Thriller කාණ්ඩයට අයත් මෙය IMDb 4.3 ක අගයක් ලබාගෙන තියෙනවා.

කතාව ගැන කියනවනම් මේක බන්ධනාගාරයක සිදුවෙන සොරකමක් වටා තමයි දිවෙන්නෙ.පේස් කියන්නෙ දක්ෂ හොරෙක්.හැබැයි මෙයා හොරකම් කරන්නෙ යමක් කමක් තියෙන හොරකම් කලාට ඒක ඇඟට දැනෙන්නෙ නැති අයගෙන්.දවසක් පේස්ව විදේශ රටක තියෙන බන්ධනාගාරයකට පිටුවහල් කරන්න ෂල්ට්ස් කියලා කෙනෙක් එනවා.ඒත් ඒ එනකොට පේස් පැනලා ගිහින්.මේ දෙන්නගෙ පරණ ආරවුලකුත් තියෙනවා.හිරෙන් පැනලා පේස් යන්නෙ මැද පෙරදිග කුමාරයෙක්ගෙ වටිනා ඔරලෝසු එකතුවක් හොරකම් කරන්න.ඒත් මෙතනදි වැඩේ ටිකක් ගැස්සෙනවා.කුමාරයෙක් කිව්වට ඔහු මිනිස්සුන්ව රවට්ටන කෙනෙක්.මෙයා එක්තරා කණ්ඩායමක සාමාජිකයෙක්.මේ කණ්ඩායමේ අයත් හොරු.හැබැයි මෙයාලා තියෙන අයගෙන් හොරකම් කරලා නැති බැරි අයට බෙදලා දෙන ජාතියේ හොරු ටිකක්.

මේ අය පේස්ට යෝජනාවක් කරනවා ත්‍රස්තවාදී සංවිධානයකට අයිති රත්තරන් ටිකක් හොරකම් කරන්න.මේ රත්තරන් තියෙන්නෙ ෂල්ට්ස්ට අයිති බන්ධනාගාරයක තියෙන සුරක්ෂිතාගාරයකයි.පේස් පින් අතේ වැඩ කරන්නෙ නෑ කියලා එතනින් යනවා.ඒත් පේස්ගේ දුවගෙ ඉල්ලීමක් නිසා වැඩේට කැමති වෙනවා.මීට වඩා කියන්න යන්නෙ නෑ.මෙයාල මේ රත්තරන් හොරකම් කරන්නෙ කොහොමද කියලා දැනගන්න නම් මේක බලන්න වෙනවා. හොඳ නරක කියලා කමෙන්ටුවක් දාගෙන යන්න. හැමෝටම ජය!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

22,029 downloadsDownload The-Misfits-2021.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

22,029 downloadsDownload Subtitles44 KB

32 comments

  1. PCVENOM

    thank you thawa crime walata sub danna all the best

  2. Neo

    Thanks brother
    Keep it up

  3. nuwan

    me film eka anith site eke neta

    1. Ashan

      ගොඩාක් ස්තූතියි සහෝ

  4. Bobby

    Thank you very much Bro

  5. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට එනකල් බලන් හිටියේ සුපිරි ෆිල්ම් එකක් (ලහිරු) ජයවේවා.................

  7. indika75

    thanks..

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  9. Achi

    සබ් එකට බොහොම ස්තුතියි

  10. Mahesh Lakshan

    Thanks bro. Supiri vadak

  11. Anonymous

    Thank you

  12. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  13. Pramukmili

    Thanx bro............

  14. isuru srinath sjs

    දැන් තමයි බලන්න හදන්නෙ..
    බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට..

  15. Nelson Rodrigo

    Good work friend, Thanks for the sub!

  16. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  17. mac knight 141

    kunuharupa ekkma suba dapn ban ethakota gamma

  18. buddhika80

    මම් මේ කියන්න යන කතාව ඔයාල විස්වාස කරයිද දන්නෙ නෑ බයිස්කෝප් එක කවදාවත් හිතුවද දන්නේ නෑ හොලොවුඩ් ෆිල්ම් එකකට කමෙන්ට් එකක් ඒකේ වැඩ කරපු කෙනෙක්ගෙන් ලැබෙයි කියලා. මම මේ චිත්‍රපටියෙ කැමරා අංශයේ සේවය කලා 2018 වර්ශයේ එක්සත් අරාබි එමිර් රාජයයේ අබුඩාබි නගරයේ හා ඩුබයි ආශ්‍රිතව තමා මෙහි රූපගත කිරීම් කලේ. ඉතින් බයිස්කෝප් හී දීර්ග කාලීන සමාජිකයෙක් වෙච්ච මටත් හරිම සතුටුයි ඔයාලට ජයවේවා. මගෙ නම ඇති විස්වාස නැතිනම් බලාගන්න පුලුවන් Buddhika Duminda Serasinghe

    https://www.imdb.com/name/nm7029865/?ref_=fn_al_nm_1

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  20. madushan

    thanks sub akata....

  21. Jameel hassan

    Supiri bro sub ekata thanks

  22. eranaga

    සබ් එකට ස්තුතියි සහෝ

  23. Anonymous

    blu-ray walatath sub correct [THANKS]

  24. Anonymous

    BluRay Sub Denne naddoooooooooooo.......???????????????? Plezeeeeee

  25. Anonymous

    BluRay Sub Dendoooooooooo...........Plezzzzzzzzzz.........

  26. chinthaka.max4

    thankx machan

  27. mindika

    Thanks !!!

  28. Anonymous

    Aachchita Haal Garanawada Ban Bluray Sub Update Nokara.........?????????????????????????????????????????

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Dewadithya

    Thanks for Sub!

  31. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!