මේ මගෙ දෙවෙනි උපසිරසි ගැන්වීම. බයිස්කෝප් ටීම් එකෙන් ඇහුවම කිවුවා මේකට සබියක් කරලා නෑ කියලා.. ඔන්න ඉතින් මම මේකට සබියක් කලා…කට්ටිය මේක බලල අඩුපාඩු එහෙම තියෙනවානම් කොමෙන්ටුවක් දාන්න. මේ චිත්‍රපටියත් චීන එකක්. චීන පාතාලයේ ඇතිවෙන ගැටුමක් මූලික කරගෙන හදපු එකක්. අද්යක්ෂනය කරලා තියෙන්නේ Herman Yau . මේක 2…

මේ මගෙ දෙවෙනි උපසිරසි ගැන්වීම. බයිස්කෝප් ටීම් එකෙන් ඇහුවම කිවුවා මේකට සබියක් කරලා නෑ කියලා.. ඔන්න ඉතින් මම මේකට සබියක් කලා…කට්ටිය මේක බලල අඩුපාඩු එහෙම තියෙනවානම් කොමෙන්ටුවක් දාන්න.
මේ චිත්‍රපටියත් චීන එකක්. චීන පාතාලයේ ඇතිවෙන ගැටුමක් මූලික කරගෙන හදපු එකක්. අද්යක්ෂනය කරලා තියෙන්නේ Herman Yau . මේක 2016 මාර්තු මාසයේ තමයි නිකුත්වෙලා තියෙන්නෙ.. මේකෙ I.M.D.B අගය නම් 5.8ක් විතර වෙනවා. පාතාලයේ ඉන්න එක්තරා ලොක්කෙක් සහ එයා යටතෙ ඉන්න ගැන්සි 05ක් වටා තමයි මේකෙ කතාව ගෙතිලා තියෙන්නෙ.. මේකෙ ලොක්කට හැදෙන පිලිකාවක් හින්දා එයාගෙන් පස්සෙ මේකෙ නායකත්වය බාරදෙන්න අර කන්ඩායම් 5න් කෙනෙක්ව තෝරගන්න පාතාල ගැන්සි 5හෙ ලොක්කො අතර චන්දයක් තියනවා..චන්ද කිවුවම ඉතින් අහන්න දෙයක් නෑ..ලංකාවෙ වගෙම තමයි චීනෙත්… පාතාලයෙ ලොක්කා අර කට්ටියටම යටින් දෙන ගේමක් තමයි තියෙන්නෙ…වැඩිය කිවුවොත් වැඩක් නැති හින්දා.. ඔයාලත් බලලම තීරනය කරන්නකො මේක කොච්චර පට්ට පිලුමක්ද කියලා..අවසානය වෙනකන්ම බලන්න.
තවත් සබියකින් ඉදිරියෙදි හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
THE MOBFATHERS (2016) 720P BRRIP 900MB – MKVCAGE
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,163 downloadsDownload The.Mobfathers.2016.Baiscopelk.com_.rar43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/HasithaHemal1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත හේමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසිත හේමාල්
Subtitles
12 comments
EmJay
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Gihan
Sub eka weda karane neni bro puluwannan mail 1k danawada loku help1k
Gmadu555 @gmail. Com
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
baiscope eka epa wenawa. patta slow.. welawakaata off line yanawa.............
D Chamara
bohoma sthuthi sahooo
Jack
නියමයි මචන්.
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය…..Asitha
elama thanks
pradeep
web site ekata apu gaman me ad labbak koi weleth enawa, mala karadarayakne...
Lahiru
mata torrnt link pennan naththe ai baiscope eke????
Hasa
machan me ads nam nawaththanna oni.meka epa wenawa machan...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakmal
Ai ban dawnloda unama eka open karanna beri sub eka support karan nane bn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks saho sub ekata......