ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ මගෙ 52 වන උපසිරැසි නිර්මාණය යි. කඩයිමට පස්සෙ කරන පළමු චිත්‍රපටය. මුලින් ම කියන්න ඕන කඩයිම වෙනුවෙන් සුභ පැතූ නොපැතූ හැමෝටම හද පිරි ස්තූතියි. ඒ වගේම මම කරන පළමු Animetion චිත්‍රපයත් මේක කියල කියන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු කතාව පැත්තට. The Monkey King කිව්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ මගෙ 52 වන උපසිරැසි නිර්මාණය යි. කඩයිමට පස්සෙ කරන පළමු චිත්‍රපටය. මුලින් ම කියන්න ඕන කඩයිම වෙනුවෙන් සුභ පැතූ නොපැතූ හැමෝටම හද පිරි ස්තූතියි. ඒ වගේම මම කරන පළමු Animetion චිත්‍රපයත් මේක කියල කියන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු කතාව පැත්තට.

The Monkey King කිව්ව ම කවුද නොදන්නෙ? දශක ගනනාවක් තිස්සෙ දීර්ඝ චිත්‍රපට මාලවකින් සහ Animation චිත්‍රපට මාලාවකින් ප්‍රේක්ෂක හිත දිනාගත්ත චරිතයක් තමා මංකි කින්ග් කියල කියන්නෙ. ඉතින් ඒ කතා මාලවෙ තවත් එක් නමක් සනිටුහන් කරමින් Netflix ල විසින් The Monkey King නමින් prequel චිත්‍රපටයක් පසුගිය 18 වෙනිද නිකුත් කරා. ඉතින් එහි සිංහල උපසිරැසි සබැ‍ඳුම තමා මෙලෙස ඔබ ඉදිරියේ දිග හැරෙන්නෙ.

මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ මංකි කින්ග් ට කොහොම ද එයාගෙ අමරණීය බලය ලැබුනෙ සහ එයා කොහොම ද දෙවියෙක් බවට පත් වුනේ කියන කාරණය. කුඩා කාලයෙ ඉඳලම සමාජයෙන් ගැරහීමට ලක් වෙන මංකි කින්ග් තමංට අයිති තමංගෙ තැන වෙන අමරණීයත්වය සහ දේවත්වය හොයාගෙන එයගෙ ආයුධය වන “පොල්ල” (Stick) සහ සහයිකාව ලින් එක්ක යන ත්‍රාසජනක සහ වික්‍රමාන්විත චාරිකාවක් තමා මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ. ඉතින් මේ වෙද්දි මේ චිත්‍රපටය 7.2/10 වගේ ඉහළ Imdb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනව වගේම තමා සෑහෙන ප්‍රෙක්ෂක ප්‍රතිචාර කලින් චිත්‍රපට මාලාවට සාපේක්ෂව ලැබිල තියෙනව.එහෙනම්,හැමෝටම ච්ත්‍රපටය රසවිඳින්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නවා.හැමෝටම සුභ දවසක්! තවත් උපසිරැසියකින් හමුවෙමු!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

19,384 downloadsDownload The.Monkey.King_.2023.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

19,384 downloadsDownload Subtitles47 KB

13 comments

  1. SHAN

    SUB EKA WENA MOVIE EKAKA EKAK DILA THIYENNE BROO .RUN RABBIT RUN KIYALA .SUB EKA PLAY KARAMA WENA EKAK YANNE

    1. Prasanga

      Thanks

  2. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Prasanga

      Thanks

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි දුලක්ෂ .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. PCVENOM

    thanks for the sub

  5. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  7. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  8. Chamod sathsindu

    Monster 2004 anime එකට සිංහල සබ් දෙන්නකෝ

  9. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි මචෝ!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. senesh pawan

    Thanks a log Brother Sub ekata