Watch Trailer

The Monkey King the Legend Begins (2016) with Sinhala Subtitle|වානර රජු නැවතත් ! [සිංහල උපසිරසි සමඟ]

ටික කාලෙකට පස්සේ නැවතත් අලුත් චිත්‍රපටයක උපසිරසියකින් බයිස්කෝප් අඩවිය පැත්තට ගොඩවැදුනා. මේක භාර දුන්නේ අපේ විමා අයියා තමයි. මේ පාර අරගෙන ආවේ හොංකොං-චීන චිත්‍රපටයක්.කෙලින්ම චිතරපටය ගැන කියන්නම්. ඇමරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ පසුගිය පෙබරවාරි 05 වෙනිදා. 2014 වසරේ ඉහළ බොක්ස් ඔෆිස් ආදායම් ලැබූ…

ටික කාලෙකට පස්සේ නැවතත් අලුත් චිත්‍රපටයක උපසිරසියකින් බයිස්කෝප් අඩවිය පැත්තට ගොඩවැදුනා. මේක භාර දුන්නේ අපේ විමා අයියා තමයි. මේ පාර අරගෙන ආවේ හොංකොං-චීන චිත්‍රපටයක්.කෙලින්ම චිතරපටය ගැන කියන්නම්.

ඇමරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ පසුගිය පෙබරවාරි 05 වෙනිදා. 2014 වසරේ ඉහළ බොක්ස් ඔෆිස් ආදායම් ලැබූ The Moneky King නමින් නිකුත් වුණ චිත්‍රපටයේ දිගුවක් ලෙසයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. Action, Adventure, Fantasy  යන කාණ්ඩවලට අයත් වෙනවා. මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ Wu Cheng’en විසින් රචිත Journey to the West  නම් නවකතාවයි. රංගනයෙන් දායක වෙන්නේ Aaron Kwok, Feng Shaofeng, Him Law යනාදී රංගන ශිල්පින්. ලබා ඇති IMDb අගය 6.1ක්. ආදායම් ඉපයීමෙන් සාර්ථකයි. නිෂ්පාදන වියදම ලෙස ඇමරිකන් ඩොලර් මිලියන 60-60.5 ත් අතර මුදලක් වැයවී තිබෙනවා. ලබා ඇති බොක්ස් ඔෆිස් ආදායම ඇ.ඩො.මි. 193.7ක් ලෙසයි දැක්වෙන්නේ. චිත්‍රපටයේ කතාවත් කෙටියෙන් කියන්නම්.

සං වූකොන්ග් හෙවත් වානර රජු දෙව්ලොව සිදුකරපු අතිවිශාල සංහාරයෙන් පසු වසර 500ක් ගත වෙනවා. මේ වානර රජු ටිකක් හනුමාන් දෙවියෝ වගේම බලවත් කෙනෙක්. දයාවේ දෙවඟන බුදුන් වහන්සේගේ දේශනාව පරිදි බෞද්ධ ධර්ම ග්‍රන්ථ ගිගුරුම් ආශ්‍රමයට ගොස් ලබා ගැනීමට පෙරුම් පුරමින් සිටි ස්වැන්සන්ග් නමැති භික්ෂූන් වහන්සේව ඒ සඳහා පිටත් කොට යවනවා. ගිගුරුම් ආශ්‍රමයට යන මේ ගමන සැතපුම් 36 000ක්. මේ ගමනේ ඇතිවන සියලු අභියෝග ජයගන්න භික්ෂූන් වහන්සේට අපහසු නිසා දෙවඟන වානර රජුට නියම කරනවා උන්වහන්සේව බටහිර පිහිටි ගිගුරුම් ආශ්‍රමයට ළඟා වනතුරු ආරක්ෂා කරන ලෙස. මේ යන ගමනේදී බාජි සහ ශා වුජින්ග් නමැති තවත් සගයෝ දෙන්නෙක් මුණ ගැසෙනවා. මේ පිරිස මුහුණ දෙන අභියෝග ගැන තමයි කතාවෙන් කියවෙන්නේ. Fantasy ගතිය උපරිමයි. ඒ නිසා සමහර අය කැමති නැතිවෙයි. සියලුදෙනාටම ආරාධනා කරනවා නරඹන්න කියලා. තවත් උපසිරසියක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

දිගටම රැඳෙන්න බයිස්කොප් සිංහලෙන් සමග !

The Monkey King the Legend Begins (2016) on IMDb

 

 

760 MB (BRip.720p) කොපිය මෙතනින් බාගන්න

1F350D1DBC585473281C576F8F698CFEC6F97112 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

16,534 downloadsDownload The.Monkey.King_.2.2016.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

16,534 downloadsDownload Subtitles32 KB

53 comments

  1. kasun

    ela

  2. bobby

    Thank you Aditha

  3. Namal

    Thanks bro

  4. raveens1234

    thanks saho sub ekata

  5. STIFA

    Thanx machan.. Meka balannamai hitiye.. Dan Hari.. Ah me trailer ekata dila thiyenne kalin movie eke link eka ban... Ela jayawewa...

  6. Sajith Anthony

    සබ් එකට ස්තුතියි සහෝ,
    ජය වේවා...!!!

  7. janith

    Thanks saho..

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  9. kavinda

    නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    සුබපැතුම්

    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  10. Tharaka

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ!!!!!!!

  11. sasa

    thaan x bro sub danakan balan hitiye

  12. Praveen Geeshan

    එල එල මේක දානකම් හිටියේ සහෝ.....

  13. lakmal

    ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    සුබපැතුම්

    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  14. Asitha

    ආපු ගමන් දුන්න නේ.
    තෑන්ක්ස්.
    බොහොම පින්.
    ජය වේවා!!!!

  15. Sadu..

    Ela bro.sub ekata tnkzz.banna hadanne

  16. kelum

    thanks

  17. Kulanjana Maduranga

    niayamai…bamak thama.thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Dulanga

    Thanks

  19. Tharindu Athukorala

    bohoma thanx..

  20. D Chamara

    bohoma sthuthi sahoooo

  21. Ravin

    Thanks

  22. hasintha

    mewage film thamai ona macho pluwannam thawa deka thunak karala dapanko ban
    sub ekata thanx

  23. buddika

    supiri, thanks

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  25. Rukshan

    Elama... tnx... mcn.....

  26. LAKSHAN

    සබ් එකට ස්තුතියි සහෝ,

  27. saman

    macho, meke podi awulak awane mata.sub eka play wenne na ne.tikak balanawada e gana. thank you

  28. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. කවිදු රන්සර

    සබ් එකට තුති සහෝ ෴ජය෴

  30. Dharshana Kasun

    Thanks...

  31. Chami.S

    thanks...

  32. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  33. malith

    elama bro..

  34. ashan lankanath

    thanks

  35. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  36. Gihan Nirmala

    saho mekanam patta meke 1 ekath dennako

  37. Akila Perera

    තෑන්ක්ස් ...මචෝ. Ela ela.

  38. vishwanathmadhushanka

    Thanks sahoo

  39. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  40. Kaveen Gayath

    Thanks

  41. Hewage Perera

    Elama. ALuth ekatath sub dennako.

  42. udara akalanka

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  43. Stranger

    thank you

  44. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

    1. Tharindu104

      Mcn sub eka mata ewanna puluwanda. Meka download karaganna ba, soya gatha noheka

  45. Tharindu104

    Sub eka hoyaganna ba lu.

  46. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  47. Sachintha Kalhara Benet

    බොහෝම ස්තූතියි සහෝ සිංහල සබ් එකට,
    මේ ෆිල්ම් එක මරු, 3න් සැරේකටත් වඩා බැලුවා.
    ඔයාගේ සබ් එකත් එක්ක ආයෙත් බලනවා.

  48. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති Journey to the west 2 (2017) ekatath sub dennako

  49. Anonymous

    wu kong (2017) film එකක් තියෙනවා ඒකටත් සබ් එකක් හදල දාන්න පුළුවන් ද

Load more comments