Watch Trailer

The Monster (2016) with Sinhala Subtitles | භයානක රාක්ෂයෙක්ට කොටු වූ මවක් සහ දියණියක්… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ටික දවසකට පස්සේ තවත් ෆිලුමක් එකක් අරගෙන ආවා. ඉතින් මේ ෆිලුම තරගත වීම ආරම්භ වෙන්න ඔක්තෝම්බර් මස 6 වෙනිදා. මීට ගොඩ දවසකට කලින් තමා හොද කොපි එකක් ඇවිත් තිබුනේ. සමන් අයියගේ අවසරේ ඇතිව මේක හදන්න බාරගත්තා. ඒ ගොඩක් පරක්කු උනා මේක දෙන්න. අද තමා මේක හදන්න අරන් ඉවර කරේ. ඉතින් Horror කාණ්ඩයට අයිති වෙන […

The Monster (2016)

ඉතින් ටික දවසකට පස්සේ තවත් ෆිලුමක් එකක් අරගෙන ආවා. ඉතින් මේ ෆිලුම තරගත වීම ආරම්භ වෙන්න ඔක්තෝම්බර් මස 6 වෙනිදා. මීට ගොඩ දවසකට කලින් තමා හොද කොපි එකක් ඇවිත් තිබුනේ. සමන් අයියගේ අවසරේ ඇතිව මේක හදන්න බාරගත්තා. ඒ ගොඩක් පරක්කු උනා මේක දෙන්න. අද තමා මේක හදන්න අරන් ඉවර කරේ. ඉතින් Horror කාණ්ඩයට අයිති වෙන මේ ෆිලුම IMDb දර්ශකයේ 5.3 ක් වගේ ඉතා හොද අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන ෆිලුමක්.ඒවගේම ලස්සන ෆිලුමක්. ටිකක් දුකත් හිතෙනවා.

ඉතින් මේ කතාව ගෙතෙන්නෙ ලිසී සහා එයාගේ අම්මා භයානක රාක්ෂයෙක්ට කොටු වෙලා එයින් ගැලවෙන්න හදන විදියයි/ලිසී කියන්න පුංචි දියණියක්. එයාට එයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි ගොඩක් කරදර විදින්න සිද්දවෙනවා. ඒ වගේම එයාගේ අම්මයි තාත්තත් රණ්ඩු වෙනවා. දෙන්න කොහොම හරි වෙන් වෙලා ඉන්නේ. ඉතින් අම්මා ලිසීව ආපහු එයාගේ තාත්තට බාරදෙන්න යද්දී තමා මේ දේ සිද්දවෙන්නේ. භායනක කැලෑවක් මැදින් වැටිලා තියෙන පාරක තමා මෙයාල යන්නේ. අනික මේ පාරේ වැඩිය කට්ටිය යන්නෙත් නැහැ. ඉතින් මෙයාල මහා රෑ ගමන් කරන අතරතුර යම් අනතුරකට ලක් වෙන්ව. ඒ වුර්කයෙක් හැප්පිලා වාහනය පාලනය කරගන්න බැරුව. ඉතින් මේ දෙන්නය වාහනය පනගන්වන්න බැහැ. එයාල හදිසි ඇමතුමක් ගන්නවා පොලිසියට එයාලව අරගන්න එන්න කියල.

ඉතින් මෙයාල ඒ අතරතුර හැප්පුන වුර්කයා බලන්න යනවා. එතනදී ඔවුන්ට ඒ සතාගේ අගේ තිබිල ලොකු දතක් හම්බෙනවා. මෙයාල අනුමාන කරනවා ම සතා කුමන දෙයකට හරි බිලි වෙලා කියලා. ඉතින් ඔහොම ඉද්දි වාහනය සාදන කෙනෙකු එයාලගේ කාරය හදන්න එනවා. ඉතින් මේ මනුස්සයා කාර් එක හද හද ඉද්දි එකපාරට අතුරුදහන් වෙනවා. මෙයාල ඔහුට කතා කරනවා. ඒත් ඔහුගෙන් ප්‍රතිචාරයක් නැතිවෙනවා. අවසානයේ දැනගන්නවා ඔහු කුමකටද බිලි වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒ මනුස්සය මැරෙන හැටි එයාල දකිනවා. ඉතින් කොහොමහරි කතාව ඉදිරියට යද්දී එයාලව බේරගන්න ගිලන් රථයක් එනවා. ඒත් එයාලටත් මේ මවයි දුවයි බේරගන්න බැරිවෙනවා. ඒ වගේම මේ  දුව වෙනුවෙන් ඇයගේ අම්මා ජීවිතය පුද කරනවා… ඉතින් අවසානෙදි මේ නිර්භීත දුව කුමක් කරයිද කියලා ඔයාල බලන්න කියලා මම ආරාධනා කරනවා.

ඉතින් Ash vs Evil Dead ඊලග කතා මාලාවෙන් ඉක්මනින් මුන්ගසෙන්නම්.

ජය වේවා!!!!!

waiting for you..
watching.
They are in the dark.
Sometimes where you see them…
Sometimes where you don’t.

The Monster (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Monster.2016.1080p.WEB-DL.DD5.1.H264-FGT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,934 downloadsDownload The.Monster.2016.Baiscopelk.com_.zip20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පැතුම් චතුරංග

Subtitles

1,934 downloadsDownload Subtitles20 KB

15 comments

  1. mithun

    කලින් බැලුව මෙක great story එක

  2. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  3. Rumesh Nilantha Jayaweera.

    Ash vs Evil Dead next epside eka ekmanin denna

  4. පසිදු අමරසිංහ

    උපසිරැසියට තුති

  5. Rakitha Ranathunga

    බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    ජයෙන් ජය..

  6. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. praneeth madu

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. Priyalal Kaveendar

    Thanks saho..sub..ekata... Digatama sub demu. Jaya wewa

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Raveesha Sandamin

    Thanx sub ekata

  12. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  13. ashan lankanath

    thanks ........................................................................................................................................................................................................................

  14. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ